Phone එක කී පාරක් වට්ටලා තියෙනවද....
අපි හැමෝම Mobile Phones පාවිච්චි කරනවනේ
. සමහරුන්ගේ Phones ගණන් එහෙම 30, 40 පනිනවා
. සමහරුන්ගේ නම් 5,000 ටත් පල්ලෙහා
.
ඔය මොක උනත් ඕවා බිම වටිලත් ඇති නේද
.....
සමහරු පොලේ ගහලත් ඇති
.....
මගේ එක නම් අපරාදේ කියන්න be 10 පාරකට වඩා මිසක් අඩු නම් nehe
. එත් වැඩ...
ඉතින් damu බලන්න phone එක කී පාරක් බිම kiss කලාද කියල
....
අත්දැකීමේ හැටියට නම් හොදට පොළොවේ ගහන්න පුළුවන් ජාතිය මොකක්ද......??model එකත් එක්ක දැම්මනම් කට්ටියට පොඩි Idea එකක් ගන්නනත් පුළුවන් wei ...
- 10 පාරකට වඩා
අපි හැමෝම Mobile Phones පාවිච්චි කරනවනේ
. සමහරුන්ගේ Phones ගණන් එහෙම 30, 40 පනිනවා
. සමහරුන්ගේ නම් 5,000 ටත් පල්ලෙහා
. ඔය මොක උනත් ඕවා බිම වටිලත් ඇති නේද
..... සමහරු පොලේ ගහලත් ඇති
..... මගේ එක නම් අපරාදේ කියන්න be 10 පාරකට වඩා මිසක් අඩු නම් nehe
. එත් වැඩ... ඉතින් damu බලන්න phone එක කී පාරක් බිම kiss කලාද කියල
....අත්දැකීමේ හැටියට නම් හොදට පොළොවේ ගහන්න පුළුවන් ජාතිය මොකක්ද......??model එකත් එක්ක දැම්මනම් කට්ටියට පොඩි Idea එකක් ගන්නනත් පුළුවන් wei ...
Last edited:







