කිරිබත්ගොඩ_ඥානානන්ද

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඇත්ත මොහු බෞද්ධාගම විකුනගෙනකන මුදලාලි කෙනෙක් තමයි.ඔය පුද්ගලයා අදහන්නෙ මෛත්‍රී බුදුහාමුදුරුවො මිසක් ගෞතම බුදුරජාණන් වහන්සේ නෙමෙයි..
    අනික අපි බණකට ආරාධනා කලාම ලක්ශ දෙකහමාරක් ඉල්ලපු කෙනෙක් තමයි මේ.
    :baffled:
    ඔය එලිවෙන්නෙ එහෙන් මෙහෙන් කතා එක දෙක.. බණ වලට සල්ලි ගත්ත එක්කෙනෙක් නම් දැන් චාටර් වුනා සිරිධම්ම චීවර දාරියා.. සම්බුද්ධ සාසනේ රකින්න භාරගත්ත දෙවිවරු තාම ඉන්නවා..ත්‍රිපිටකය දෙපිටකය කරලා විකුණන මහමෙව්නාවටත් දෙවි පිහිටයි.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    992
    113
    New York, USA
    මමනම් ගෞරව කරපු, අදටත් ගෞරව කරන එකම හාමුදුරුවෝ සෝම හාමුදුරුවො විතරයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පෝරිසාදයා;12743890 said:
    ඔය එලිවෙන්නෙ එහෙන් මෙහෙන් කතා එක දෙක.. බණ වලට සල්ලි ගත්ත එක්කෙනෙක් නම් දැන් චාටර් වුනා සිරිධම්ම චීවර දාරියා.. සම්බුද්ධ සාසනේ රකින්න භාරගත්ත දෙවිවරු තාම ඉන්නවා..ත්‍රිපිටකය දෙපිටකය කරලා විකුණන මහමෙව්නාවටත් දෙවි පිහිටයි.


    ඔව් හොඳ හාමුදුරුවරු ගොඩක් ඉන්නවා.. රෙඩියෝ චැනල් කරන ටීවී චැනල් කරන මුදලාලිලත් ඉන්නවා.. නම් කියන්න ඕන නෑ මං හිතන්නෙ :growl:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Issella hoyala balanna!

    Clipboard01.jpg


    http://sinhala.mahamevnawa.lk/







     
    • Like
    Reactions: netlife007

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Last edited:

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    කොහොමද මේවගෙන් මේ හාමුදුරුවො හොඳයි කියලා ඔප්පු කරන්නෙ :nerd:

    අර හාමුදුරුවො ලක්ෂ දෙකහාමාරක් ඉල්ලුවා කියන එක වගකීමෙන්ද කියන්නෙ ?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගලන බියකරු මහමෙව්නා සුනාමිය – අනතුරු ඇඟවීම

    මදක් නැවතී සිතා බලන්න. ධර්මයේ රසවත්ම හා නොගැඹුරුම කොටස් අඩංඟු සූත්‍ර පිටකය යම් පූජ්‍ය හිමි නමක් උගෙන, ඉන් පසු සරලව, එය ඔබට දෙසුවොත් ඔබ කෙතරම් එයට ඇලුම් කරාවිද? එය ධර්මයේ චිර පැවැත්මට මහඟු සේවයක්ම වේ. ඉන්පසු එම පූජ්‍ය හිමි නමම, විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් ගොඩ නගා ගත් පසු, මොනයම් හෝ හේතුවක් නිසා, ධර්මයේ තේරුම් ගැනීමට ලෙහෙසි නොවන, තේරුම් නොගෙන දේශනා කිරීමටද නොහැකි අති ගාම්භීර කොටස වන අභිධර්මය, සම්බුද්ධ දේශනයක් නොවේ යැයි කියමින් ප්‍රතික්ෂේප කලහොත් එවිට තත්වය කුමක්ද?


    ධර්මය විමසා පිළිගත යුතු යයි බුදුන් දෙසූ ආකාරය පසෙක ලා, අන්ධ භක්තික ශ්‍රාවකයෝ එය හිස් මුදුනින් පිළිගනු ඇත. අභිධර්මය උගෙන විමසා බලනු වෙනුවට එය සහමුලින් ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

    සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින්ම තවත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැයි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය ප්‍රතික්ෂේපය තුලින් වැනසීමට මුදල්ද පූජා කරනු ඇත. තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව ප්‍රතික්ෂේප කල යුතු පූජ්‍ය හිමි නමක් වෙනුවෙන් හතලිස් දෙදහසක් වූ බුදුවරුන් අපවත් කිරීමට තමාගේ තුන් දොරම යොදනු ඇත. ඉන්පසු මෙම ආනන්තරීය පාප කර්ම කල සැදැහැවත් උදවිය “අහෝ මහා කුසලයක් කර ගත්තෙමු” යනුවෙන් සතුටු වෙනු ඇත.

    ඉහත දැක්වෙන්නේ හුදු ප්‍රබන්ධයක්ද? කිසි සේත් නැත. එය අද එලෙසින්ම සිදුවෙමින් පවතී. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කල පළමු වැන්නා තමා නොවේ යයි ප්‍රසිද්ධ පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කරමින් අතිශය ජනප්‍රිය දේශක පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නා අසපු, නොයෙක් ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා සියල්ල හරහා බෞද්ධ ශ්‍රාවක සියල්ලගේ ඇස් , සිය සූත්‍ර පිටක දැනුම හා නොයෙක් ක්‍රම උපායන් යොදා වසා ලමින්, දන්නා ධර්මය අධික මිල ගනන් වලට වෙන්දේසි කරමින්, ආධාර රැස් කරමින් මෙම සුනාමි රැල්ලේ නොපෙනෙන බලවේගය ගොඩ නගමින් යයි. එම සුනාමිය, බෞද්ධයාගේ මුදලින්ම සසුන ඇතුලතින් වැනසීම සඳහා කල දීරිඝ කාලීන අන්‍යාගම් සැලැස්මක් යයි පසුව හෙළි වුවද අපි පුදුම නොවන්නේ, ලක් බිම, ලොවට පිරිසිඳු බුදු දහම බෙද බෙදා දීමට ඇති එකම රට බැවිනි. මුළු ඉතිහාසය පුරාම එය වනසා දැමීමට මාන බලන්නෝ කුමන ක්‍රමයකින් හෝ සිය අදහස් මුදුන් පමුණුවා ගැනීමට පසුබට නොවන බැවිනි.

    අපගේ පෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි සේත් ගමයි, අසපුවයි, වැවයි දාගැබයි විය නොහැක්කේ අසපු යන වචනය බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ උන් තැන් යයි සඳහන් නොවීම නිසයි. කෙසේ නමුන්, නිඝන්ටයන්, තීර්ථකයන් ආදී නොයෙක් මිසදිටුවන් නම් අසපු අශ්‍රිතව සිටි බව ධර්මයේ නොයෙක් තැන සඳන් වේ. තමාගේ අති බියකරු කර්ම වලට සුදුසු නමක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට සිය ස්ථාන වලට යෙදීමට සිත් වීම සමහර විට හාස්කමකින් වූවාදැයි අපි නොදනිමු.

    ""
    අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.""
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අර හාමුදුරුවො ලක්ෂ දෙකහාමාරක් ඉල්ලුවා කියන එක වගකීමෙන්ද කියන්නෙ ?
    ඉර හඳ සේ



    ඕවා වැඩිය කාටවත් කියන්න එපා... පව් පිරෙයි.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    කොහොමද මේවගෙන් මේ හාමුදුරුවො හොඳයි කියලා ඔප්පු කරන්නෙ :nerd:

    dharmaya igena ganna shraddawak thiyenna one! methana adahas dakwana godak aya puhu mannayakin inne mona swameen wahansewath hoda ne kiyala, dharmaya danne nethi bawa adahas walinma therenawa. buddagama igena ganna thripitakaya kiyawanna one. eka pali nisa pali igena ganna one. nethnam ithin sinhala pariwarthana thamai thiyenne.

    mahamevnavata godak aya enne ein thamanta yahapathak una nisa, dharmaya kiyavala therum araganna. meka geburu darmayak thaman visin thamange duka nethi kara ganna thiyenne!
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    dharmaya igena ganna shraddawak thiyenna one! methana adahas dakwana godak aya puhu mannayakin inne mona swameen wahansewath hoda ne kiyala, dharmaya danne nethi bawa adahas walinma therenawa. buddagama igena ganna thripitakaya kiyawanna one. eka pali nisa pali igena ganna one. nethnam ithin sinhala pariwarthana thamai thiyenne.

    mahamevnavata godak aya enne ein thamanta yahapathak una nisa, dharmaya kiyavala therum araganna. meka geburu darmayak thaman visin thamange duka nethi kara ganna thiyenne!
    මචන් උඹ දන්න්වද ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම සමව තියෙන්න ඕනෙ කියලා ධර්මය ඉගෙන ගන්න?
    මහමෙව්නාවට යන අයට ශ්‍රද්ධාව නම් අධිකව තියෙනවා,,ඒත් ප්‍රඥාව තියෙන්වද කියල ප්‍රශ්නයක් ..තමන් ධර්මය නියම විදියට ඉගෙන ගෙන ඉන්නව නම් තමන්ගේ දියුණුවක්,නුවනේ දියුණුවක් සැබෑවටම තියෙන්වද,, නැත්නම් සාදු කිය කියා අන්ධ භක්තියෙන් යන කෙනෙක්ද කියලා තමන්ටම තේරෙනවා..
    www.ogathrana.org
    පිරිසිදු බුදු දහම සිංහලෙන් ඉගෙන ගන්න ඕනෙ නම් රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටික කියවපන්,,
    අවාසනාවට කිරිබත්ගොඩ ඒ පොත් කියවන්න් එපා කියල තහන්චියකුත් පනවලා තියෙනව.

    මොකද තමන්ගේ අඩු පාඩු හෙලි වෙයි කියලා..
    රේරුකානේ හාමුදුරුවො 1950 ගණන් වල කිරිබත්ගොඩල වගේ අය අනාගතේ පහළ වෙනව කියල දැකල වෙන්නැති,ඒ පොත් වල බුද්ධ සාසනේ විනාස කරන, අභිධර්මය ප්‍රතික්ශේප කරපු අයට නියම පිලිතුරු දීල තියෙනවා..
    කියවලා බ්ලපන්, නියම බුද්ධ දර්මය මොකක්ද කියලා.තමන්ටම තේරෙයි.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    man rerukane swameen wahanse ge, soma hamuduruwange wagema godak ayage poth kiyawala thiyenawa. eth ekakata kiyala wishessayak ne.

    Hebei me swameen wahanse nisa goda denek pin karagannwa!

    Man hithanne dharmaya igena gannawa nam PALIyen niyama thripitakaya thamai igena ganna one. ethakota kisi aulak ne ne!:yes::yes::yes:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Oya asapuwakata th gihin blapan , wena pansal walatath gihin balapan hoda ekak thamantama thoragaththa heki ne, yanna salli gannawa ye. man nam hema ekatama yanawa pulu puluwan widiyata!
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Sinhala baudda poth godaak thiyenawa..hamuduru waruth godak innawa..me aya yam kisi sewayak karanawa buddagamata, kalathurakin winasa karana ayath innawa. eth eka eyalata patisan denawa!

    man hithanne anith aya kemathi ewa ahanawata wada thamanma sudusu ekak thora ganna eka hodai thamanta therena widiyata!

    Hema kenagenma darmaya ahanna - hoda kena kauda kiyala thamantama therei!
     

    rankolla

    Member
    Apr 19, 2012
    24
    2
    3
    Budu hamuduruwange ekama aramuna minissu niwan magata yomu kireema anith hama agamakama thiyenne naraka wada karanna epa hoda wada karanna kiyala eka ithin amuthuwen kiyanna deyak na niwan maga wena eka agamakawath na eth budu dahame thiyanawa kiribathgoda gnanananda hamuduruwo kiyanne pirisidu niwan maga mama ahala thiyana bana wala nam ehema thamai thiyenne 100% pirisidu budu bana.... mama danne echcharai........
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Budu hamuduruwange ekama aramuna minissu niwan magata yomu kireema anith hama agamakama thiyenne naraka wada karanna epa hoda wada karanna kiyala eka ithin amuthuwen kiyanna deyak na niwan maga wena eka agamakawath na eth budu dahame thiyanawa kiribathgoda gnanananda hamuduruwo kiyanne pirisidu niwan maga mama ahala thiyana bana wala nam ehema thamai thiyenne 100% pirisidu budu bana.... mama danne echcharai........

    wedak ne ban ehema keewata me ayata theren ne..ekai mama kiwe seka nam paliyen igena ganna kiyala.

    hebei pali danna yata therenawa niyama widiyata me swameen wahanse sinhalata harawala thiyenawa kiyala!

    anika kotugoda dammawasa wage hoda swameen wahansela thawath innawa.