oya seen eka nam math ahala thiyenawa uba oya ඕරා kiyala kiwwe ape age thiyena kiranayata neda? but eka hoda weda karama wedikaragannanam puluwan ex:- paspaw walin welakunama eka hugak balawathමේවා දැනගන තිබුනටනම් කමක් නෑ,,නමුත් කරන්න යන්න එපා..මම අහපු විදියට ඔය භුතයට ආරාධනා කරාම,,අපේ ඇග වටේ තියන ඕරා එක භුතයට open වෙනවා..පස්සෙ උ එන්නෙ අපේ ඕරා එකේ නැවත වහන්න බැරි මාර්ගයක් හදාගෙනලු..දැන් මොකෝ වෙන්නෙ,,අර භුතයට ඕනම වෙලාවක අපේ ඇගට ඇවිත් පරල වෙන්න පුළුවන්..ගෙන්නගන්න ලේසියි යවන්න අමාරුයි..ඔන්න ඕකයි කතන්දරේ..
මාත් ආසයි මේවා කරන්න....................



