Menna Ape ayyala akkila tikak pansal gihilla, Shraddhawa dooore yanawa. Harima wineethai neda.

හරිවිදියට පන්සල් යනවනං ඉතිං ෆැෂන් ගෙදර තියල තමයි යන්න ඕන.....දැන් ඉතිං ඕවා ගැන වදවෙලා තේරුමක් නෑ බං

මචන් මොකක් හරි දෙයක් දෑක්කම එකපාරටම නිගමනයකට එන්න හොද නෑ.... උබ දන්නවද මුන් සෙට් එක කෙලින්ම පන්සල් ආවද නෑත්තම් මොකඛරි ට්‍රිප් එකක් යන ගමන් පන්සලට ආවද නෑත්තම් වෙන මොනා හරි මගුලක්ද කියලා... උබ මේක දක්ක ගමන් කෙලින්ම හිතුවා මුන් ටික පන්සල් යන්නනම කියල ගෙදරින් එන්න ඈති කියල... ඒක වෙන්න පුලුවන් එක දෙයක් විතරයි..... එක පාරක් එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඉස්කෝලේ යන කෙල්ලෙක් හිස් බියර් ටින් එකක්ද කොහෙද අල්ලන් ඉන්න එකක් දාලා ඌ එක හරියට දාලා තියෙන්නේ කෙල්ල කසිප්පු බොනවා ඌබලන් හිටිය වගේ... ඒක බිම තියල ඈහිදල ගත්ත එකක් ද දන්නෑ බොරුවට බෑන බෑන ඉන්නවා........
අනික මුන් ගොඩක්ම අප්සට් විදිහට ඈදනුත් නෑ නේ... මම මේ පොටෝ එකේ ඉන්න උන්ව සුද්ද කරනව නේමේ මම මේ එකෙක්වත් දන්නෑ....
මෙතන ඉන්න එවුන් දිහා දැක්කම මට හිතෙන්නේ මේක modeling show එකක් කියලයි.![]()
ඔතන කෙල්ලෝ 4, කොල්ලෝ 3 එතකොට අනෙක් කෙල්ල කාගේද?
උබේ නේ? Photo එක අරගෙන තියෙන්නේ අනෙක් කොල්ලා වෙන්න ඕනේ.
dan kohomada pansal yanna ona adum nathuwada?
haha dan ehenam sinhalayo adarsheta ganneth hambayanwaehema deyak methana kiyala thiyenwada ?? machn wineetha widihata kiyala kiyanna on wune balapn muslim kattiya msjiyata yanakota pata pata adum adagena yanen nh neh ekko sarama nattam sudu kalisamak eka gana api katha krea ape agame widihata sudu adagena enna oni oya dannwa athi neh

haha dan ehenam sinhalayo adarsheta ganneth hambayanwa
![]()
kawda ban pansal yanna sudu adinna kiyala thiyenne? ehenam mokatada ara hamuduruwaru rathu pata kaha pata siwru adinne?
ane me huththo tho wage nugath ekek nemei mama ube oya post ekenma penawa kawda nugatha kiyala kiyanda deyak nattam kata wahan palayan mata ubalage oya gana gediyange ithihasen athi wadak na man dannawa kohomath sinhalayo kiyanne hambayantath demalatath wada pahath jathiyak kiyala eka ithin kiyawa kiyawa yanna on naHambayada Demalada kiyala ne Hari deyak thiyenam eka aadarsheta ganna eke wereddak nane, Anika hamuduruwaru Rathu pata Kaha paata siuru andina eke ithihaasaya hoyala balapan. Umbala wage nuugath minissuth elakiri enawane ban monaa karannada.
