Menna ape kattiyak wineethawa pansal gohilla

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Menna Ape ayyala akkila tikak pansal gihilla, Shraddhawa dooore yanawa. Harima wineethai neda.
    535726_4036082824663_1359489731_33511448_1655667835_n.jpg
     
    • Like
    Reactions: Xcluzive89

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,925
    113
    sudu skirt eka thibba nam hondai thama.. eth saho mama godak oya kalsima pansal walata danawa dakala thiyanawa ne.. uda andum unath awulak nah ne. ane manda mata therenne nah..
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    හරිවිදියට පන්සල් යනවනං ඉතිං ෆැෂන් ගෙදර තියල තමයි යන්න ඕන.....දැන් ඉතිං ඕවා ගැන වදවෙලා තේරුමක් නෑ බං

    Eka aththa ban fashion karanawanam karannoni then thiyenawa. Mewa gena wada welath wedak ne thama. E nisa mukuth nokiyama innam. Eth dukai, background eken penawane koheda gihin thiyenne kiyala. Hhmmmmmmh :(
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    මචන් මොකක් හරි දෙයක් දෑක්කම එකපාරටම නිගමනයකට එන්න හොද නෑ.... උබ දන්නවද මුන් සෙට් එක කෙලින්ම පන්සල් ආවද නෑත්තම් මොකඛරි ට්‍රිප් එකක් යන ගමන් පන්සලට ආවද නෑත්තම් වෙන මොනා හරි මගුලක්ද කියලා... උබ මේක දක්ක ගමන් කෙලින්ම හිතුවා මුන් ටික පන්සල් යන්නනම කියල ගෙදරින් එන්න ඈති කියල... ඒක වෙන්න පුලුවන් එක දෙයක් විතරයි..... එක පාරක් එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඉස්කෝලේ යන කෙල්ලෙක් හිස් බියර් ටින් එකක්ද කොහෙද අල්ලන් ඉන්න එකක් දාලා ඌ එක හරියට දාලා තියෙන්නේ කෙල්ල කසිප්පු බොනවා ඌබලන් හිටිය වගේ... ඒක බිම තියල ඈහිදල ගත්ත එකක් ද දන්නෑ බොරුවට බෑන බෑන ඉන්නවා........

    අනික මුන් ගොඩක්ම අප්සට් විදිහට ඈදනුත් නෑ නේ... මම මේ පොටෝ එකේ ඉන්න උන්ව සුද්ද කරනව නේමේ මම මේ එකෙක්වත් දන්නෑ....
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙතන ඉන්න එවුන් දිහා දැක්කම මට හිතෙන්නේ මේක modeling show එකක් කියලයි. :P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔතන කෙල්ලෝ 4, කොල්ලෝ 3 එතකොට අනෙක් කෙල්ල කාගේද?
    උබේ නේ? Photo එක අරගෙන තියෙන්නේ අනෙක් කොල්ලා වෙන්න ඕනේ.
     
    Ou ban me damme pics walin ekak witharai, Mun gihin thiyenne pansalatama thama oya pansala mokadda kiyala penawane background eken.
    Me pic eka man gaththe man hondata danna kenekwa tag karala thibuna nisa eyath othana innawa, Oya pics dala thiyenne eyalath ekka giya Shashika Jhones kiyana modler, eyage FB profile eke balapan oke sampuurna pics tika eke thiye, Mata kisima uwamanawak ne dekka gaman hoyannethuwa share karanna.
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මෙතන ඉන්න එවුන් දිහා දැක්කම මට හිතෙන්නේ මේක modeling show එකක් කියලයි. :P

    Wam paththe indan 2waniya modeling & Dancing karana kenek eya thama e pics dala thibbe net ekatath.

    ඔතන කෙල්ලෝ 4, කොල්ලෝ 3 එතකොට අනෙක් කෙල්ල කාගේද?
    උබේ නේ? Photo එක අරගෙන තියෙන්නේ අනෙක් කොල්ලා වෙන්න ඕනේ.

    Apo api owata ne Apita owa ne, Apita owage ewa onima ne na ne.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    dan kohomada pansal yanna ona adum nathuwada?

    ehema deyak methana kiyala thiyenwada ?? machn wineetha widihata kiyala kiyanna on wune balapn muslim kattiya msjiyata yanakota pata pata adum adagena yanen nh neh ekko sarama nattam sudu kalisamak eka gana api katha krea ape agame widihata sudu adagena enna oni oya dannwa athi neh
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC

    haha dan ehenam sinhalayo adarsheta ganneth hambayanwa :lol:

    Islam7.jpg

    kawda ban pansal yanna sudu adinna kiyala thiyenne? ehenam mokatada ara hamuduruwaru rathu pata kaha pata siwru adinne?
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    haha dan ehenam sinhalayo adarsheta ganneth hambayanwa :lol:

    Islam7.jpg

    kawda ban pansal yanna sudu adinna kiyala thiyenne? ehenam mokatada ara hamuduruwaru rathu pata kaha pata siwru adinne?

    Hambayada Demalada kiyala ne Hari deyak thiyenam eka aadarsheta ganna eke wereddak nane, Anika hamuduruwaru Rathu pata Kaha paata siuru andina eke ithihaasaya hoyala balapan. Umbala wage nuugath minissuth elakiri enawane ban monaa karannada.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    Hambayada Demalada kiyala ne Hari deyak thiyenam eka aadarsheta ganna eke wereddak nane, Anika hamuduruwaru Rathu pata Kaha paata siuru andina eke ithihaasaya hoyala balapan. Umbala wage nuugath minissuth elakiri enawane ban monaa karannada.
    ane me huththo tho wage nugath ekek nemei mama ube oya post ekenma penawa kawda nugatha kiyala kiyanda deyak nattam kata wahan palayan mata ubalage oya gana gediyange ithihasen athi wadak na man dannawa kohomath sinhalayo kiyanne hambayantath demalatath wada pahath jathiyak kiyala eka ithin kiyawa kiyawa yanna on na :rolleyes: