සුබාරුද නැත්නම් ඉවෝ ද?

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
11.gif
Mitsubishi Evolution.....:love::love: No doubt.
Ma fev...:P
 

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඒජන්ට් මේන්ටේන් කරපු එකක් sti9 60-70 අතර තමා තිබ්බේ , දැන් නම් කොහොමද දන්නේ නැහැ, මේ වගේ වාහනයක් ගන්න කොට එහෙම එකක් ගන්න එක හොදයි, මොකද සර්විස් හිස්ටරි එක ෆට්ටම වැදගත්, ටර්බෝ ඉන්ටර්කූලර් බඩුනේ! :):), මගේත් සිහිනයක් තමයි මේක, :love:ගත්තාම අපිටත් පෙන්නපන් හරිද? ජය වේවා මචන්:nerd:

    මේ 8 එකත් පිලිවලයි

    http://autolanka.com/ad.asp?ID=54213

    00054213_1.jpg


    00054213_2.jpg


    00054213_4.jpg
     

    aruna47

    Well-known member
  • ඒජන්ට් මේන්ටේන් කරපු එකක් sti9 60-70 අතර තමා තිබ්බේ , දැන් නම් කොහොමද දන්නේ නැහැ, මේ වගේ වාහනයක් ගන්න කොට එහෙම එකක් ගන්න එක හොදයි, මොකද සර්විස් හිස්ටරි එක ෆට්ටම වැදගත්, ටර්බෝ ඉන්ටර්කූලර් බඩුනේ! :):), මගේත් සිහිනයක් තමයි මේක, :love:ගත්තාම අපිටත් පෙන්නපන් හරිද? ජය වේවා මචන්:nerd:

    මේ 8 එකත් පිලිවලයි

    http://autolanka.com/ad.asp?ID=54213

    00054213_1.jpg


    00054213_2.jpg


    00054213_4.jpg

    sti8 එක වැඩක් නැහැ බන් ඒ ගානට.. 53 දීලා drag race පැදලා agent maintain කරන්න හොදට පුළුවන්.. මම දන්නා එකෙක් එහම කරනවා. ඔය agent maintain බොරු වැඩ බන්.. උන් කරන maintain එකක් නැහැ.. ටොයෝට ලංකා එකේ උන් ඇතුලේ වාහන repair කරන්න ගෙනවහම race පදින උන් ඉන්නේ..
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Its the personal preference machan. But I prefer Subaru over Evo. If u can speak to Senok (mr Jehan) will give you information about the cars available for sale. Carefully check as I have witnessed a number of cars being totally messed up by new owners by careless driving and other stupid modifications. Senok will do the inspection for you.

    Factory tuned ones are very rare. There are Spec C Type-RA R and other versions in SL. But even to find a Spec C would be a bit difficult. specially if you are in hurry :)