|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
524046_430955173599938_100000563764658_1539517_1976588163_n.jpg
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
man idiriyata love story eka liyanna kiyala baluwe.

kattiya mokada kiyanne man liyannada?

mal babagei,fire dragongei katha maga nawaththuwane.

ekai man ahuwe.


kalekin meke kathawak giyeth na.

mokada e?


:(:dull::(:dull::(:dull::(:dull:

:(:dull::(:dull::(:dull::(:dull:

:(:dull::(:dull::(:dull::(:dull:

:(:dull::(:dull::(:dull::(:dull:
 
Last edited:

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    man idiriyata love story eka liyanna kiyala baluwe.

    kattiya mokada kiyanne man liyannada?

    mal babagei,fire dragongei katha maga nawaththuwane.

    ekai man ahuwe.


    kalekin meke kathawak giyeth na.

    mokada e?

    :(:dull::(:dull::(:dull::(:dull:

    :(:dull::(:dull::(:dull::(:dull:

    :(:dull::(:dull::(:dull::(:dull:

    :(:dull::(:dull::(:dull::(:dull:




    එල.... එල....
    ලියන්න පටන් ගනින්....

    මාත් ලියන්න ගන්නම්.....

    පහුගිය දවස් වල කම්මැලි කමේ හිටියෙ බං.....

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    man idiriyata love story eka liyanna kiyala baluwe.

    kattiya mokada kiyanne man liyannada?

    mal babagei,fire dragongei katha maga nawaththuwane.

    ekai man ahuwe.


    kalekin meke kathawak giyeth na.

    mokada e?


    :(:dull::(:dull::(:dull::(:dull:

    :(:dull::(:dull::(:dull::(:dull:

    :(:dull::(:dull::(:dull::(:dull:

    :(:dull::(:dull::(:dull::(:dull:

    liyanna truth dan kawuruth metanata enneth na katha liyanneth na :no:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔන්න අයෙත් මගෙ කතාව. :D

    එදා ඉදන් වෙච්ච හැම දෙයක්ම අදටත් මට හීනයක් වගේ.
    මට තාමත් හිතාගන්න බෑ එහෙම දේවල් උනාද කියල.
    :(

    එදා ගෙදර ගියත් මට මතක් වෙන්නෙ එයාගෙ මුන.
    එයා මගෙන් උදව්වක් ඉල්ලුවත් මම එයට ඇත්තටම අදරෙ කරනවද කියල මට හිතුන.
    එත මම එ හිතුන දෙ අමතක කලෙ මගෙන් උදව් ඉල්ලපු එයාට තිබ්බ කරදරයට වඩා කරදරයක් දෙන්න ඔනෙ නැති නිසයි
    :sorry:

    මම ඔහොම කල්පනා කර කර ඇදෙ ඉන්නකොට මගෙ 4n එකට msg එකක් ආවා.
    බලද්දි එයාගෙන් msg එක.
    මටම තෙරුනෙ නැති අමුතුම සතුටක් හිතට දැනුන msg එයාගෙන් කියලා දැක්කම.
    ඇයි මම මෙහෙම මෙය කරන දෙවල් වලින් සතුටු වෙන්නෙ
    :confused:

    හුග කාලෙකට පස්සෙ කතාව ලියන්නෙ.
    දෙන්නෙක්ම ලියන්න කිව්ව නිස ලියන්න හිතුවෙ.

    msg එක එය පටන් අරන් තිබ්බෙ hi කියල.
    මට තෙරුනා එයාට මාත් එක්ක කතා කරන්න ඕන වෙලා කියල.
    මාත් hi kohomada කියල යැව්ව.
    :love:

    එයා මුලින්ම ඇහුවෙ ඔයා මාත් එක්ක තරහ නෑ නේද කියලා.
    මන් කිව්ව මන් මොකට තරහ වෙන්නද කියල.
    ඉලගට එය එව්ව මේ කරන උදව්වට ගොඩාක් පින් කියලා.
    එදා ඒ පටන් ගත්ත msg කිරිල්ල ඉවර උනේ නින්දෙන්.
    නින්ද යනකන්ම අපි msg කලා.
    :)

    අපි දෙන්නා එයාගෙ පස්සෙන් එන අයියට පෙන්න ආදරෙ කරනවා වගෙ හිටියට අපිටත් නොදැනිම අපි හිටිය එත්තටම ආදරෙ කරනවා වගේ.
    හැමදාම,පුලුවන් හැමවෙලෙම අපි msg කලා.
    අපි දෙන්නට අපි දෙන්න නැතුව ඉන්න බැරි තැනට ආවා.

    කාලයත් එක්කම අර කරදරකාර අයියා නැති උනත් ඒ වෙද්දී යාලුවෝ ඔක්කොටම අපි ආදරේ කරන අය වෙලා ඉවරයි.
    මොකද අර අයියට ආරන්චි වේවි කියලා අපි යාලුවන්ටවත් ඇත්ත කිව්වෙ නෑ.
    හැමදේම කියන හොදම යාලුවන්ටත් නොකියා උන්ට මේ බොරුව කරන්න මට දුකක් හිතුනේ නැත්තෙ ඇයි කියන්න මට එදා තේරුනේ නෑ.
    එයා ගැන උන්ට බොරු කියන්න මන් දෙපාරක් හිතුවෙත් නෑ.
    හැබැයි ගෙදර හැමදාමත් අපි හොද යාලුවෝ.
    ;)

    කාලයත් එක්ක මට තෙරුනා මට එයා නැතුව බෑ කියලා.
    එයාගෙ msg එකක් පරක්කු උනත් ඉවසන් ඉන්න බැරි තරමට මට එයාව ඕන වෙලා කියලා මට තේරුනා.
    ඒත් ඒක එයාත් එහෙම ඇතිද?
    මන් කරදරයක් වේවිද?
    නැත්නම් හැමදාමත් එයාට මාව හොද යාලුවෙක් විතරද?
    :(

    මේ කිසිම ප්‍රශ්නෙකට එදා මන් ගාව උත්තර තිබ්බේ නෑ...
    හ්ම්...මොනව කරන්නද?කෙල්ලෙක් ගැන ඇති උන පලවෙනි හැගීමනේ...

    :(
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    redi nathuwath hina wenawada uba? :oo:


    ගොඩක් වෙලාවට මූ කරන වැඩ වලින් මුගෙ රෙදි ගැලවෙනවා!!!!

    එතකොටත් මූ කරන්නෙ සර්වාංගෙම හොල්ලලා හිනා වෙන එක!!!

    සිවිල් පිට හිටියොත් මූසිකයත් හෙල්ලෙයි!!!!

    :P:P
     
    Status
    Not open for further replies.