|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
:shocked::shocked:
අෆ්ෆා....එහෙනං ඉවරයි!!!!!
මුගෙ ආකර්ෂණ බලය තියෙන්නෙ මෙන්න මෙහෙම....
:love:පාසල් ශිෂ්‍යාවන් :love:
:Pඅවු: 20-26 අතර ගැහැණු:P
:nerd:27-35 අතර ස්ත්‍රීන්:nerd:
:eek:නපුංසක ඈයෝ:eek:
:angry:18-22 අතර කොල්ලන්
:angry:
මම දන්න තරමින් ඔච්චරයි!!!
බලමු ඉස්සරහට තව හොයාගන්න පුළුවන් වෙයිද කියලා.......


උඹල මේ වගේ ආතල් දන්නෙ නෑ ඒකයි ඔහොම කියන්නෙ

අපි ඉතින් උඹ වගේ marry කරලා පිට ගිහින් නෑ නොවෑ.......

ඇයි උඹ කාව හරි බන්දල දෙන්නද අහන්නෙ:lol:


නෑ..... උඹේ බහට රැවටිලා අනාත වෙන අහිංසක කෙල්ලන්ව බේරගන්න!!!!!
:growl::growl:

අනේ මම එහෙම අනාථ කරලත් නෑ කාන්නෙත් නෑ



අම්මේ...
මං වලි වලට යන්නේ නෑ...

:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

picture.php

 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගතවේ නම් ළදකට එය වියදම් කිරීමට තත්පරයක් ප්‍රමාණවත්ය.
-ඩාවින්චි-

ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද ගුරුත්වාකර්ශනයක් නැත.
-අයිසැක් නිව්ටන්-

ළදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය.නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂවය.
-අයින්ස්ටයින්-

පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටුවිට එපා වේ.
-මැක්රෝනි-

ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ.
-මයිකල් -

ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.
-ඇන්ජෙලෝ-

ඔබගේ පෙම්වතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අතහරිනු ඇත.
-ශාරුක් කන්නන්ගර-

ඔබ ගස්ලබු, යෝගට්, පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම්, ඒවා ගෙදරට ගෙන ඒමෙන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය
-රිතික් රෝෂාන්-

ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,
1. එහි ඇවාට ඇති බැවිනි.
2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි.
3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි.
4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි.
5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි.
-බඩ්ලිව් බුෂ්-

විදුලි බුබුල නිවපවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම් ගත් විට නැවත එකක් කිරීමට උත්සාහ නොකලෙමි!
-තෝමස් අල්වා එඩිසන්-
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
කඳුළු අතර හිනාවෙන්න
ඉගැන්නු නුඹේ ඒ හිනාව
තනි වූ හැම මොහොතකදීම
මැවෙනවා ඒ පෙර වගේම ..
හිතාගන්න බැරි උනාට
ඉස්සර මගේ ඒ අතීතේ
අමතක කල නුඹේ ආදරේ
වටිනවා මට පණ වගේම ..
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඔබට ආදරය කරන ඇය වෙනුවෙන් ඔබට කළ හැකි සොදුරුතුම දෙය වන්නේ, ඇය ඔබගේ හදවතේ සහ මනසේ නිරතුරුවම සිටිනා බව ඇයට දැනීමට ඉඩ හැරීමයි
 
Status
Not open for further replies.