එන්න ගල් තුනක් බලන්න..

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එන්න ගල් තුනක් බලන්න..

    දන්නවනේ කියන්න යන්නේ මොකක්ද කියලා,මේදවස්වල ඊ.ඒ.පි. වල යන පවුලේ සැමට එකට සිට නැරබිය හැකි super SIX ගැන.

    මාත් බැලුව video පට්ට sound නියමයි,,මාර ලොකේෂන් ටික,ඇත්තටම ලංකාවේ වැඩිම වියදමක් දරල හදපු ෆිල්ම් එකක්,,

    කතාවක් කියලා මෙලෝ දෙයක් නම් නෑ,,

    කොපි කරන එකනම් අඋලක් නෑ කියමුකෝ, අද ඉතින් ලංකාවේ ෆිල්ම් එකක් හැදුවොත් එක හින්දි හරි ටැමිල් එකක සිංහල එකනේ,

    මචන් අපේ රටේ මිනිස්සු හරි වෙනස් මොකද අපි ලග අපේ කම,,තාමත් ලැජ්ජ බය කියන එක තියනවා (එත් සමහරු නම් ඉන්නවා උඩින් වැටුන වගේ,මම කතාකරන්නේ බහුතරය)කෙල්ලෙක් ඇදුමක් ඇන්දත් තාමත් අපේ කෙල්ලෝ ගව ලැජ්ජාව ටිකක් හරි තියනවා,,උන් ගල පෙන්න ඇන්දත් ෆුල්ල් ට්‍රය් එකක් දෙනවා එක වහගෙන ඉන්න,
    මම කියන්නේ ෆැෂන් කරන්න එපා කියන එක නෙමෙයි,මාත් කැමති ෆ්ෂන් කරන කෙල්ලොන්ට,

    ?ක් නෑ මචන්ලා ෆොරින කෙනෙක් රෙදි නැතුව හිටියත් මොකද එක උන්ගේ සංස්කෘතිය, උන්ගේ රටකට ගිහින් වතුර ටිකක් ඉල්ලුවොත් උන් කියන්නේ කඩේ තියනවා බීපන් කියලා,,එත් සිංහල අපි ඊට වෙනස් අපි වතුර ඉල්ලුවම වතුරත් දීල ගෙදර තැබිලි එඛේම තියනවනම් එකත් කපල දෙනවා,(එකයි කෙලවෙනකොට අපිට ඉස්සෙල්ලම බඩු හම්බවෙන්නේ)
    එකෙන් මේකෙන් වැඩක් නෑ බහිමු කතාවට,,

    මචන් මේක පවුලේ සැමට කිඋවට අම්ම තත්ත එක්ක, ළමය එක්ක බලන්න යන්න එපා.
    මොකද ළමය අහයි තාත්තේ තාත්තේ අර මොකක්ද අර අන්ටිගේ කකුල් දෙක අස්සේ කළු පාටට පෙන්නේ කියලා,,දෙන්න උත්තර නෑ උබල ගොළු වෙයි,,
    එච්චරටම චා මචන්,, ගල පෙන්නන්න පුළුවන් උපරිමේටම පෙන්නලා කකුල් දෙක අස්සෙන් කැමර් එක අරන් යනවා අනිත් එකත් පෙන්න,
    මට තියන ? නේ සල්ලි වලට ලංකාවේ කෙල්ලෝ මෙතරම් චාටර් වෙන්නේ එයි කියලා,

    මාත් බලන් ඉන්නේ ලංකාවේ කවද හරි සිර පට්ට ෆිල්ම් එකක් එනකන් හොලිවූඩ් වගේ,,පට්ට කියන්නේ ට්‍රාන්ස්පොටර් වගේ සිර වැඩ තියන,
    එත් ලොකු ගණන් සල්ලි වියදන් කරලා හැමදාම කරේ මෙලෝ රහක් නැති හිනලොකවල වලදී විතරක් කරන්න පුළුවන් ලවු තියන, කිසිම හරයක් නැති ෆිල්ම්.
    * මම කියන්නේ මේක බලන්න යන්න එපා කියලා නෙමෙයි,,
    * ගෙදර අයත් එක්ක යන්න එපා,ළමයි එක්ක යන්න එපා,
    වයිෆ් එක්ක ගර්ල් එක්ක කොල්ලෝ සෙට් එකත් එක්ක ගිහින් බැලුවට අඋලක් නෑ
    ඉතා හොඳ ෆිල්ම් එකක්..
    මචෝ එත් පවුලේ සැමට මම මේක අනුමත නොකරමි,,
    සුබ දවසක්,, බම්ප් එකක් වත්?

    අඩුම තරමේ බැනල රේප් කපලවත් පල මේක හොද නැත්නම්,

    47415_152899324738872_100000564175116_380326_4379065_n.jpg


    46768_135592559819266_123523597692829_199299_1940894_n.jpg

    46768_135592563152599_123523597692829_199300_4291978_n.jpg
    189871_164126230307427_114455931941124_337786_6133687_n.jpg


    47700_135591593152696_123523597692829_199276_2829465_n.jpg


    මිට වැඩිය සුපිරි ඒවා තියනවා ගිහින් බලපන් මචන්...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැන් ලංකාවෙ කාලකන්නි ‍ෆිල්ම් කාරයො කරන්නෙ මොකක් හරි කුනුහර්පයක් ගහලා ලොකුවට දානවා "පවුලේ සැමට එකට සිට නැරබිය හැකි ච්ත්‍රපටයක්" කියලා...පවුල පිටින් ඒක බලන්න යන අම්මලා තාත්තලත් අනාතයි,දරුවොත් අනාතයි...:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    :P:P:P:P
    මචන් උබ නිකන් indirect marketing පාරක් දුන්න නේ..
    :P:P:P:P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔයිට වඩා හොදයි ඕකා බලු කපුටු දානයක් දුන්නා නම්..
    මටත් පෙන්නන්න බෑ ඔය විකාර. අපිත් ඇත්තටම ආසයි ලංකාවෙ හොද නිර්මාණයක් එලියට එනවානම්.. බටහිරට මුට්ටිය අල්ලනව නෙවෙයි ලංකාවේ බලන්න තරම් හොද ෆිල්ම් එලියට එන්නේ නෑ
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    දැන් ලංකාවෙ කාලකන්නි ‍ෆිල්ම් කාරයො කරන්නෙ මොකක් හරි කුනුහර්පයක් ගහලා ලොකුවට දානවා "පවුලේ සැමට එකට සිට නැරබිය හැකි ච්ත්‍රපටයක්" කියලා...පවුල පිටින් ඒක බලන්න යන අම්මලා තාත්තලත් අනාතයි,දරුවොත් අනාතයි...:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඔය කතාවේ ලොකු ඇත්තක් තියෙනවා මචෝ :yes::yes::yes: