රන් කෙවිට 2

12ka4

Banned
Apr 19, 2012
145
101
0

මේ movie එක ටිකක් හොදවෙයි කියල හිතෙනවා.

එළකිරි යාලුවන්ගේ අදහසුත් මෙතන කොටන්න
 
Last edited:

12ka4

Banned
Apr 19, 2012
145
101
0
mamath oke Trailer ekanam beluawaa..but Animation nam Chater..

යාලුව ලංකා වේ චිනමව ජාත්‍යන්තර චින්ම එක්ක සමාන කරන්න ගියොත් තමයි ඔය චාටර් කියලා හිතෙන්නේ ලංකාව වගේ දිඋනු වෙමින් පවතින සිනමාවක්
තියන රටක මෙතරමින් හරි වැඩක් කරන එක ගැන අපි සතුටු වෙන්න ඕනි.
 

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    සුපර් සික්ස් වගේ ගොන් පාර්ට් එකක් නොවේවාය් මම බොක්කෙන්ම ප්‍රාර්ථනා කරමි.

    :yes::yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොපියක් නොවි අලුත් නිර්මාණයක් බිහි වුන එක ගැන නම් සන්තොසයි. ( මම දන්න විදියටනම් මෙක කොපියක් නෙවෙයි. )