5B79-fx85Tk මේ movie එක ටිකක් හොදවෙයි කියල හිතෙනවා. එළකිරි යාලුවන්ගේ අදහසුත් මෙතන කොටන්න
1 12ka4 Banned Apr 19, 2012 145 101 0 May 27, 2012 #1 මේ movie එක ටිකක් හොදවෙයි කියල හිතෙනවා. එළකිරි යාලුවන්ගේ අදහසුත් මෙතන කොටන්න Last edited: May 27, 2012
AD Udara Well-known member Feb 21, 2012 3,515 771 113 34 වැව් බැදි රටේ.. May 27, 2012 #2 mamath oke Trailer ekanam beluawaa..but Animation nam Chater..
1 12ka4 Banned Apr 19, 2012 145 101 0 May 27, 2012 #3 AD Udara said: mamath oke Trailer ekanam beluawaa..but Animation nam Chater.. Click to expand... යාලුව ලංකා වේ චිනමව ජාත්‍යන්තර චින්ම එක්ක සමාන කරන්න ගියොත් තමයි ඔය චාටර් කියලා හිතෙන්නේ ලංකාව වගේ දිඋනු වෙමින් පවතින සිනමාවක් තියන රටක මෙතරමින් හරි වැඩක් කරන එක ගැන අපි සතුටු වෙන්න ඕනි.
AD Udara said: mamath oke Trailer ekanam beluawaa..but Animation nam Chater.. Click to expand... යාලුව ලංකා වේ චිනමව ජාත්‍යන්තර චින්ම එක්ක සමාන කරන්න ගියොත් තමයි ඔය චාටර් කියලා හිතෙන්නේ ලංකාව වගේ දිඋනු වෙමින් පවතින සිනමාවක් තියන රටක මෙතරමින් හරි වැඩක් කරන එක ගැන අපි සතුටු වෙන්න ඕනි.
~Zimba~ Well-known member Apr 3, 2012 1,190 250 63 May 27, 2012 #4 සුපර් සික්ස් වගේ ගොන් පාර්ට් එකක් නොවේවාය් මම බොක්කෙන්ම ප්‍රාර්ථනා කරමි.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Nov 29, 2013 #6 හැරි පොටර්
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Nov 29, 2013 #7 කොපියක් නොවි අලුත් නිර්මාණයක් බිහි වුන එක ගැන නම් සන්තොසයි. ( මම දන්න විදියටනම් මෙක කොපියක් නෙවෙයි. )
කොපියක් නොවි අලුත් නිර්මාණයක් බිහි වුන එක ගැන නම් සන්තොසයි. ( මම දන්න විදියටනම් මෙක කොපියක් නෙවෙයි. )
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,028 113 Kuwait-Galle Nov 29, 2013 #9 video eka weda ne ban...
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Nov 30, 2013 #11 ~Zimba~ said: සුපර් සික්ස් වගේ ගොන් පාර්ට් එකක් නොවේවාය් මම බොක්කෙන්ම ප්‍රාර්ථනා කරමි. Click to expand... එයද එසේම විය
~Zimba~ said: සුපර් සික්ස් වගේ ගොන් පාර්ට් එකක් නොවේවාය් මම බොක්කෙන්ම ප්‍රාර්ථනා කරමි. Click to expand... එයද එසේම විය