සොඳුරු_අතීතයේ_රසබර_කතා

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සොඳුරු_අතීතයේ_රසබර_කතා

    එන්න දැන් කට්ටිය ඇවිල්ල කියවන්න:):):):)





    සොඳුරු අතීතයේ රසබර කතා

    ඔන්න එහෙනම් දැන් කතාව පටන් ගන්නවා...
    මම මේක ඇහුවේ එක දවසක් දොරමඩලාවෙන් ......


    ඔන්න එක දවසක් මහාචාර්යය කාලෝෆොන්සේකා මහත්මයාව හම්ම්බ වෙන්න පණ්ඩිත් අමරදේව ශූරීණ් කොලොඹ විශ්වවිද්යාලයට ආවලු.. ඇවිල්ල අමරදේව මහත්මයා කිව්වාලු. මගෙ මෙහෙම අදුරන කෙනෙක් ගොඩක් අසනීප වෙලා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඉන්නවා පොඩ්ඩක් ගිහිල්ලා බලමුද කියලා ඇහුවලු..

    ඒ පාර කාලෝෆොන්සේක මහත්මයා කිව්වලෞ හරි එහෙනම් අපි යමු කියලා.. දෙන්නත් එක්ක කාර් එකේ ආවලු රෝහලට.. ඉතින් කලෝෆොන්සේකා මහත්මයා රෝහල ඉස්සරහින් බැස්සලු. ඉතින් අමරදේව මහත්මයා වාහනේ රථ ගාලේ නවත්තලා එන්න ගියාලු..

    ((කොහොම හරි ඒ දවස් වල කාලොෆොන්සේක මහත්මයාව රටෙ මිනිස්සු එච්චර අදුරන්නෙ නැතිලු))

    .. ඉතින් ඊට පස්සෙ රෝහල ඉස්සරහින් බැස්ස කාලොෆොන්සේකා මහත්මයා ගේට්ටුව පැත්තට ගියාලු.. යනකොට එතන හිටිය ගේට්ටුවේ ආරක්ශකයා දුවගෙන ඇවිල්ල ඇහුවලු

    ''''හෝ හෝ තමුසෙ මෙ කොහෙද යන්නෙ ලෙඩ්ඩු බලන වෙලාව ඉවරය්''

    කියලා කෑ ගැහුවලු. එතකොට කාලොෆොන්සේක මහත්මය කිව්වලු,,

    මම තමා මහාචාර්යය කාලෝෆොන්සේක කියන්නෙ කියලා

    ... එතකොට ආරක්ශකයා කිව්වලු

    මට වැඩක් නෑ ඕය් තමුසේ කවුරු වුනත්.. ගිහින් එනවා ලෙඩ්ඩු බලන වෙලාවට කියලා..

    එතකොටම වෙලාවට අමරදේව මහත්මයා එනවලු...
    අපේ මාස්ටර් එනකොටම අරක්ශකයා පැනපු ගමන්
    ''ආහ් මාස්ටර් කොහෙද මේ කියලා ''
    හෙන ලොකුවට මාස්ටර් ව පිලිගත්තලු



    අන්න එදා අපේ මහාචාර්යයතුමා ඉගෙන ගත්තලු රටේ මිනිස්සු මහාචාර්යය වරුන්ට වඩා කලාකරුවන්ට ගෞරව කරනවා කියලා... :D:D:D
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හුටා පටා චාරා කියහන්කෝ :shocked::shocked::shocked::shocked::shocked:

    preview post කියන button එක ඔබන්න ගිහිල්ලා වැරදිලා submit new thread button එක එබුනා කියහන්කෝ

    මල කෙලියය් sorry thama


    ;););):yes::yes::yes::D:D:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    fatta machan aththa kathawa
    mahcharayawaru samajayata yanawa aduyi namuth kalakarayo samajayath ekkama inne
    dan unath mahacharayawarayawa nodanna laksha ganak athi lankawe
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටෝ........... පට්ටයි පටයි පටයි..... එල එල.

    හාලෝ ලොක්ක:D
    තැන්කු තැන්කු කමෙන්ට් එකට..
    ඉතින් කොහොමැය්...:D:D
    දැන් කොටු 11 ගැහුවහම ත්‍රෙඩ් දාන්නෑ නේ..:P:P:P:P