Mobile Partner 23.001.07.01.45 with USSD + Voice Call

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Mobile Partner 23.001.07.01.45

    දැන් ඉතින් බොහෝ දෙනෙක් දන්නවා
    Mobile Partner කියන්නේ මොකක්ද කියලා.ඉතින් මේකේ අලුත්ම සංස්කරණේ වන [FONT=&#23435]23.002.08.00.1014 [/FONT]වන එක 2012-05-22 නිකුත් කළා..:nerd::nerd: ඔයාලට එක බාගන්න ඕනෙනං පහල link එක click කරන්න,

    Mobile Partner [official page]

    ban_index.jpg

    කොස්සකට තියෙන්නේ මේක chinese language ද කොහෙද..:baffled::baffled:

    ඒත් බොහෝ දෙනෙක්ගේ dongle වල USSD, Voice Call feature වැඩ නෑ..මගේ dongle එකත් e153.මට මේක ප්‍රශ්නයක් නිසා මම හෙව්වා මේකට විසඳුමක්..ඒක සාර්ථක උනා..මට පුළුවන් උනා..මේක ඕනෑම Huawei dongle එකකටම වැඩ :-)D:D
    mainqi.png

    උඩ තියෙන පින්තුරේ විදියට තමා අලුත් ඒක තියෙන්නේ..:rolleyes::rolleyes:

    තවත් පින්තුර ටිකක් බලමු සැකය යවාගන්නත් එක්ක..
    මේ තමා user interface එක :yes::yes:
    mp5t.png

    මාව සම්බන්ද වෙන්න::P:P
    mp4e.png

    සොෆ්ට්වෙයාර් එක open වෙන්නකොට මෙහෙම වැටෙන්නේ..;)
    mp3g.png

    අලුත් icon එකක්::frown::frown:
    mp2i.png

    call windows එක::rofl::rofl:
    mp6.png

    ussd window එක ::cool::cool:
    mp1v.png

    ඔන්න දැන් ඔයාල දැක්කනේ ඒකෙ screenshots ටික..:love::love::love: USSD, Call window ගන්න Settings වල operation යන්න,..

    දැන් කියන්න යන්නේ මේකේ තියෙන පහසුකම් ටිකක්:
    * skin 5 ක් තියෙනවා
    * chinese advertisement remove කළා
    * Windows 7 32bit, 64bit support
    * Dashboard Update
    * New icon එකක් දැම්මා
    * NDIS support
    * USSD bugs fixed
    and more..

    මුලින්ම කියන්න ඕනේ මේක මම හැදුවේ කියල..ගොඩක් මහන්සි උනා හදන්න..මම software engineer කෙනෙක් නෙවෙයි..:nerd::nerd: ඒක නිසා කව්රුත් නිකන් යන්න එපා..මට සැලකිල්ලක් විදියට රෙප් එකකුත් දීල යන්න :yes::yes: මට මේක හදලා ඉවර උන ගමන් මතක උනේ elakiri ඒකෙ සෙට් එක.වෙන කොහෙවත් නෑ..එළකිරි එකෙන්ම විතරයි :D:D:D

    Download:
    Mobile Partner 23 dashboard update [mediafire]

    රහස් වචනයක් ඇහුවොත්: elakiri.com

    ජය වේවා!!!:yes::yes::yes::yes::yes::yes:

    ©copyright: dileeshakr
    All right reseved

    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නියමයි මචන් එළකිරි කොල්ලෙක්නෙ ඔයා.. නමුත් මුරපදය වැරදි කියනවානේ... :no:

    +5 :yes::yes:
     
    hitman456

    Member
    Mar 15, 2011
    104
    4
    0
    srilanka
    Mobile Partner 23.001.07.01.45

    දැන් ඉතින් බොහෝ දෙනෙක් දන්නවා
    Mobile Partner කියන්නේ මොකක්ද කියලා.ඉතින් මේකේ අලුත්ම සංස්කරණේ වන [FONT=&#23435]23.002.08.00.1014 [/FONT]වන එක 2012-05-22 නිකුත් කළා..:nerd::nerd: ඔයාලට එක බාගන්න ඕනෙනං පහල link එක click කරන්න,

    Mobile Partner [official page]

    ban_index.jpg

    කොස්සකට තියෙන්නේ මේක chinese language ද කොහෙද..:baffled::baffled:

    ඒත් බොහෝ දෙනෙක්ගේ dongle වල USSD, Voice Call feature වැඩ නෑ..මගේ dongle එකත් e153.මට මේක ප්‍රශ්නයක් නිසා මම හෙව්වා මේකට විසඳුමක්..ඒක සාර්ථක උනා..මට පුළුවන් උනා..මේක ඕනෑම Huawei dongle එකකටම වැඩ :-)D:D
    mainqi.png

    උඩ තියෙන පින්තුරේ විදියට තමා අලුත් ඒක තියෙන්නේ..:rolleyes::rolleyes:

    තවත් පින්තුර ටිකක් බලමු සැකය යවාගන්නත් එක්ක..
    මේ තමා user interface එක :yes::yes:
    mp5t.png

    මාව සම්බන්ද වෙන්න::P:P
    mp4e.png

    සොෆ්ට්වෙයාර් එක open වෙන්නකොට මෙහෙම වැටෙන්නේ..;)
    mp3g.png

    අලුත් icon එකක්::frown::frown:
    mp2i.png

    call windows එක::rofl::rofl:
    mp6.png

    ussd window එක ::cool::cool:
    mp1v.png

    ඔන්න දැන් ඔයාල දැක්කනේ ඒකෙ screenshots ටික..:love::love::love: USSD, Call window ගන්න Settings වල operation යන්න,..

    දැන් කියන්න යන්නේ මේකේ තියෙන පහසුකම් ටිකක්:
    * skin 5 ක් තියෙනවා
    * chinese advertisement remove කළා
    * Windows 7 32bit, 64bit support
    * Dashboard Update
    * New icon එකක් දැම්මා
    * NDIS support
    * USSD bugs fixed
    and more..

    මුලින්ම කියන්න ඕනේ මේක මම හැදුවේ කියල..ගොඩක් මහන්සි උනා හදන්න..මම software engineer කෙනෙක් නෙවෙයි..:nerd::nerd: ඒක නිසා කව්රුත් නිකන් යන්න එපා..මට සැලකිල්ලක් විදියට රෙප් එකකුත් දීල යන්න :yes::yes: මට මේක හදලා ඉවර උන ගමන් මතක උනේ elakiri ඒකෙ සෙට් එක.වෙන කොහෙවත් නෑ..එළකිරි එකෙන්ම විතරයි :D:D:D

    Download:
    Mobile Partner 23 dashboard update [mediafire]

    රහස් වචනයක් ඇහුවොත්: elakiri.com

    ජය වේවා!!!:yes::yes::yes::yes::yes::yes:

    ©copyright: dileeshakr
    All right reseved

    machan e156g eke error ekak enewa.error 19 kiyela,mekete solution ekak nadde?