Mobile Partner 23.001.07.01.45
දැන් ඉතින් බොහෝ දෙනෙක් දන්නවා Mobile Partner කියන්නේ මොකක්ද කියලා.ඉතින් මේකේ අලුත්ම සංස්කරණේ වන [FONT=宋]23.002.08.00.1014 [/FONT]වන එක 2012-05-22 නිකුත් කළා..
ඔයාලට එක බාගන්න ඕනෙනං පහල link එක click කරන්න,
Mobile Partner [official page]
කොස්සකට තියෙන්නේ මේක chinese language ද කොහෙද..

ඒත් බොහෝ දෙනෙක්ගේ dongle වල USSD, Voice Call feature වැඩ නෑ..මගේ dongle එකත් e153.මට මේක ප්රශ්නයක් නිසා මම හෙව්වා මේකට විසඳුමක්..ඒක සාර්ථක උනා..මට පුළුවන් උනා..මේක ඕනෑම Huawei dongle එකකටම වැඩ
D
උඩ තියෙන පින්තුරේ විදියට තමා අලුත් ඒක තියෙන්නේ..

තවත් පින්තුර ටිකක් බලමු සැකය යවාගන්නත් එක්ක..
මේ තමා user interface එක

මාව සම්බන්ද වෙන්න:

සොෆ්ට්වෙයාර් එක open වෙන්නකොට මෙහෙම වැටෙන්නේ..
අලුත් icon එකක්:
call windows එක:

ussd window එක :

ඔන්න දැන් ඔයාල දැක්කනේ ඒකෙ screenshots ටික..

USSD, Call window ගන්න Settings වල operation යන්න,..
දැන් කියන්න යන්නේ මේකේ තියෙන පහසුකම් ටිකක්:
* skin 5 ක් තියෙනවා
* chinese advertisement remove කළා
* Windows 7 32bit, 64bit support
* Dashboard Update
* New icon එකක් දැම්මා
* NDIS support
* USSD bugs fixed
and more..
මුලින්ම කියන්න ඕනේ මේක මම හැදුවේ කියල..ගොඩක් මහන්සි උනා හදන්න..මම software engineer කෙනෙක් නෙවෙයි..
ඒක නිසා කව්රුත් නිකන් යන්න එපා..මට සැලකිල්ලක් විදියට රෙප් එකකුත් දීල යන්න 
මට මේක හදලා ඉවර උන ගමන් මතක උනේ elakiri ඒකෙ සෙට් එක.වෙන කොහෙවත් නෑ..එළකිරි එකෙන්ම විතරයි 

Download:
Mobile Partner 23 dashboard update [mediafire]
රහස් වචනයක් ඇහුවොත්: elakiri.com
ජය වේවා!!!

©copyright: dileeshakr
All right reseved
දැන් ඉතින් බොහෝ දෙනෙක් දන්නවා Mobile Partner කියන්නේ මොකක්ද කියලා.ඉතින් මේකේ අලුත්ම සංස්කරණේ වන [FONT=宋]23.002.08.00.1014 [/FONT]වන එක 2012-05-22 නිකුත් කළා..

ඔයාලට එක බාගන්න ඕනෙනං පහල link එක click කරන්න,Mobile Partner [official page]
කොස්සකට තියෙන්නේ මේක chinese language ද කොහෙද..

ඒත් බොහෝ දෙනෙක්ගේ dongle වල USSD, Voice Call feature වැඩ නෑ..මගේ dongle එකත් e153.මට මේක ප්රශ්නයක් නිසා මම හෙව්වා මේකට විසඳුමක්..ඒක සාර්ථක උනා..මට පුළුවන් උනා..මේක ඕනෑම Huawei dongle එකකටම වැඩ

උඩ තියෙන පින්තුරේ විදියට තමා අලුත් ඒක තියෙන්නේ..

තවත් පින්තුර ටිකක් බලමු සැකය යවාගන්නත් එක්ක..
මේ තමා user interface එක

මාව සම්බන්ද වෙන්න:

සොෆ්ට්වෙයාර් එක open වෙන්නකොට මෙහෙම වැටෙන්නේ..

අලුත් icon එකක්:

call windows එක:

ussd window එක :

ඔන්න දැන් ඔයාල දැක්කනේ ඒකෙ screenshots ටික..

USSD, Call window ගන්න Settings වල operation යන්න,..දැන් කියන්න යන්නේ මේකේ තියෙන පහසුකම් ටිකක්:

Last edited: