කිරිබත්ගොඩ_ඥානානන්ද

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    බුදුන් වදාල ධර්මය හා මහමෙව්නා අධර්මයේ වෙනස

    අභිධර්ම පිටකය(ධර්මස්කන්ධ 42000ක්) හැලුවේ මොකද කිරිබත්ගොඩ අපේ හාමුදුරුවනේ??

    Budun%20Wadala%20Dharmaya%20Chart.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    ගින්නක් නැතුව දුමක් නඟින්නෙ නැහැනේද ? :confused:
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    mama gehin thiyana hinda keyanne, uba dawasak e pansalakata gehin balapan

    anith pansalwalai e pansal walai wenasa,
    ubata apahu yana hethena , gehin e hamuduru kenek ekka katha karala balapan, mara shantha bawak thiyenne

    udeta pindapathe yanawa

    godak aya baninawa pirith sinhalen keyanawa keyala, namuth e keyana wediyata mara feel1 danenne ,
    matanam heththenne ethana thamai niyama bududahama thiyenne

    kauruwath keyana nesa ahanna onene ubama gehin balapan

    උඹ කියන්නේ පිරිත් සිංහලෙන් කියන එක හරි වැඩක් කියලද ...?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    mama gehin thiyana hinda keyanne, uba dawasak e pansalakata gehin balapan

    anith pansalwalai e pansal walai wenasa,
    ubata apahu yana hethena , gehin e hamuduru kenek ekka katha karala balapan, mara shantha bawak thiyenne

    udeta pindapathe yanawa

    godak aya baninawa pirith sinhalen keyanawa keyala, namuth e keyana wediyata mara feel1 danenne ,
    matanam heththenne ethana thamai niyama bududahama thiyenne

    kauruwath keyana nesa ahanna onene ubama gehin balapan
    මචන් පන්සල පිහිටිම අනුවත් අපිට සෑහෑල්ලුවක් දෑනෙනවා,එක වරදවා තෙරුන් ගන්න එපා,,පොල්ගහවෙල කියන්නෙ ටිකක් කදු තියෙන්න සාමන්ය මනසට හිතකර දෙශගුනයක් තියෙන පෑත්තක්,එකයි අනිත් පන්සල් අතරයි මෙ පන්සලයි අතර වෙනස..පිරිත් සින්හලෙන් කියන එකෙන් ගන්න පුලුවන් එකම හොදයි තියෙන්නෙ,,එක තමා තෙරුම විතරයි,,නෑතුව පිරිතෙ නියම බලය සිහලෙන් කිවට ලබා ගන්න බෑහෑ..ඔක පොඩි සරල දෙයක්,,මෙතන වෙන්නෙ චිත්‍ර කතාවකට දෙබස් කවනවා වගෙ වෑඩක්
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මචන් පන්සල පිහිටිම අනුවත් අපිට සෑහෑල්ලුවක් දෑනෙනවා,එක වරදවා තෙරුන් ගන්න එපා,,පොල්ගහවෙල කියන්නෙ ටිකක් කදු තියෙන්න සාමන්ය මනසට හිතකර දෙශගුනයක් තියෙන පෑත්තක්,එකයි අනිත් පන්සල් අතරයි මෙ පන්සලයි අතර වෙනස..පිරිත් සින්හලෙන් කියන එකෙන් ගන්න පුලුවන් එකම හොදයි තියෙන්නෙ,,එක තමා තෙරුම විතරයි,,නෑතුව පිරිතෙ නියම බලය සිහලෙන් කිවට ලබා ගන්න බෑහෑ..ක්

    100% agreed mchan...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මචන් පන්සල පිහිටිම අනුවත් අපිට සෑහෑල්ලුවක් දෑනෙනවා,එක වරදවා තෙරුන් ගන්න එපා,,පොල්ගහවෙල කියන්නෙ ටිකක් කදු තියෙන්න සාමන්ය මනසට හිතකර දෙශගුනයක් තියෙන පෑත්තක්,එකයි අනිත් පන්සල් අතරයි මෙ පන්සලයි අතර වෙනස..පිරිත් සින්හලෙන් කියන එකෙන් ගන්න පුලුවන් එකම හොදයි තියෙන්නෙ,,එක තමා තෙරුම විතරයි,,නෑතුව පිරිතෙ නියම බලය සිහලෙන් කිවට ලබා ගන්න බෑහෑ..ඔක පොඩි සරල දෙයක්,,මෙතන වෙන්නෙ චිත්‍ර කතාවකට දෙබස් කවනවා වගෙ වෑඩක්
    :yes::yes::yes:
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    pirith sinhalen kiwwata kisima prashnayak naha..balaya adu wenneth naha.mama kiyanne ath dakeemen..budurajanan wahanse deshana kare budu dahama sanskrutha walata pamanak parivarthanaya karanna denna epa kiyala....eka antimta una...ada lankawe oluwa uda tiyagena pansal walath kata wenne sanskruta hari loku bashawak vidihata....sanskrutha nisa tamai bududahamata mahayanaya awe..oka bamunange bashawa...unta ona une budu dahama vikurthi karanna..eka un kara..dan ape buruwoth sanskrutha kiya kiya lokuwatama oluwe tiyagena yanawa....issellama dharmaya gana igena ganna..passe puluwan tarka karanna....sinhalen kiwwata kamak naha..mai tawa kattiyakui sinhalen atanatiya athu anith pirith sinhalen kiyala amanushshayek lamayekge agen ain karala hoda kara....balayak naha kiyanavanam ehema ain karanna bahane....balaya tiyenne bashawe newei sathye....

    උඹ ගැන දුකයි බන්...ඊට වඩා දෙයක් නෑ කියන්න...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    machan uba paliyen dharmaya igena ganna hadanawanam terum ganna hadanawanam hindi sinduwak ahuwa wagema tamai...

    මෝඩ කතා කියන්න එපා බන්.පාළියෙන් ධර්මය ඉගෙන ගන්න පාළි නොදන්න අයට බෑ තමා..ඒත් පාළි ඉගෙන ගෙන ධර්මය විකෘති කරලා,කෑලි හළලා, සිංහලට පරිවර්තනය කරනව නම් ඒක අපරාධයක්...
    නියම ධර්මය දැනගන්න ඕනෙ නම් රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටික කියවපන්,,
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    machan uba paliyen dharmaya igena ganna hadanawanam terum ganna hadanawanam hindi sinduwak ahuwa wagema tamai...
    මචන් බුදු දහම ලොකෙ කොයි රටක තිබුනත් පිරිත් කියන්න ඔනි එක බුදුන් අපිට දුන්නු බාශාවෙන්,,ජපන් වල එකක්,තායි වල තව එකක්,බුරුමෙ එකක්,කාම්බොජ් වල තව එකක්,මෙහෙම බාශාවන් වෙනස් කරල පිරිත් කියන්නෙ නෑහෑ..නමුත් තෙරුම කියලා දෙන එක අවුලක් නෑහෑ..නිකන් බඩ ගොස්තර වාදින්ව බොරුවට අප් කරන්න එපා මචන්:lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මචන් බුදු දහම ලොකෙ කොයි රටක තිබුනත් පිරිත් කියන්න ඔනි එක බුදුන් අපිට දුන්නු බාශාවෙන්,,ජපන් වල එකක්,තායි වල තව එකක්,බුරුමෙ එකක්,කාම්බොජ් වල තව එකක්,මෙහෙම බාශාවන් වෙනස් කරල පිරිත් කියන්නෙ නෑහෑ..නමුත් තෙරුම කියලා දෙන එක අවුලක් නෑහෑ..නිකන් බඩ ගොස්තර වාදින්ව බොරුවට අප් කරන්න එපා මචන්:lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ubala bashawa allagena kochchara dagaluwath wadaka naha...ubala paliyen pirith kiwwata eka gana awabodayak nathuwa kiwwama niyama palaya labenne naha....habai uba terumath danagena e gana awabodayen kiwwoth niyama de ganna puluwan ....chethanawa tamai karmaya wenne...ubala kiyana vidihata kiyana de gana hariyata chethanawa natuwa keeparak kiwwath wadak tiyeida....sudu karmayak karannanam chethanawa nivaradi wenna oni...ubala chetanawa hariyata natuwa karmaya hariyata ganna yanne eka kaadawath wenne naha machan....ubala bashawa gana kiyana wanam ai man kalin kiwwa de sarthaka une...api kiwwa dewal devivaru piligatte...pali neweine edath kiwwe...sinhalen pirith kiwwe..e unata wade sarthaka une kohomada...
    machan me gana kiyana mama devivarungen kelinma boho dewal karagatta kenek danatath karagannawa...itin ehenam e pirisa kiyanna oni paliyenma kiynna kiyala...api paliyenuth kiyanawa tawa wadi hodata sinhalenuth kiynawa eke kisima waraddak naha....hariyata dharmaya galpa gaththoth renukane hamuduruwange poth wala waradi ahuwenawa...ubalath hariyata igena gena kiyawala balanna...
    කියන දෙ තෙරුන් ගන්න බරි නම් නිකන් ඉදපන් මචන්,,ශබ්ද තර0ග වල බලය එකක්, අවබොදය තව එකක්,,ඔය දෙක ඉස්සෙල්ලා තෙරුන් ගනින්,,අවබොදය ගන්න ඔනි දර්මය ගෑනයි,,,එක නම් අනිවාර්යෙන්ම අවබොද කර ගන්න ඔනි මොන බාශවෙන් හරි,,,පිරිත කියන්නෙ වෙන එකක් මචන්,එකෙ ශබ්ද තර0ග බලයක් එක්ක ඈති වන දෙයක්,,
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ubala bashawa allagena kochchara dagaluwath wadaka naha...ubala paliyen pirith kiwwata eka gana awabodayak nathuwa kiwwama niyama palaya labenne naha....habai uba terumath danagena e gana awabodayen kiwwoth niyama de ganna puluwan ....chethanawa tamai karmaya wenne...ubala kiyana vidihata kiyana de gana hariyata chethanawa natuwa keeparak kiwwath wadak tiyeida....sudu karmayak karannanam chethanawa nivaradi wenna oni...ubala chetanawa hariyata natuwa karmaya hariyata ganna yanne eka kaadawath wenne naha machan....ubala bashawa gana kiyana wanam ai man kalin kiwwa de sarthaka une...api kiwwa dewal devivaru piligatte...pali neweine edath kiwwe...sinhalen pirith kiwwe..e unata wade sarthaka une kohomada...
    machan me gana kiyana mama devivarungen kelinma boho dewal karagatta kenek danatath karagannawa...itin ehenam e pirisa kiyanna oni paliyenma kiynna kiyala...api paliyenuth kiyanawa tawa wadi hodata sinhalenuth kiynawa eke kisima waraddak naha....hariyata dharmaya galpa gaththoth renukane hamuduruwange poth wala waradi ahuwenawa...ubalath hariyata igena gena kiyawala balanna...

    Yaluwa oya poddak walige paagagena wage, Budu dahame kohewath ne devivaru adahili, deviyange weda geneem, Niyama pirithe balaya thiyenne eeka paliyen kiwwoth witharay. chethana katha methanata adala wenne nehe ne, piritth kiyana aya pirith wala theruma danne nethuwa kiyanawa kiyala? pirith wala theruma sinhalen igena ganna ona tharam thiyanawa, eeth eeke balaya thiyenne pali walin kiyana kota, oyata nikama hithenne nedda pali walin kiyana kota thiyana eeke thiyana gambheerathwaya sinhalen kiyana kota enne ne kiyala. ee sadda ee widihata pronounce karanna oni , neththam wedak ne.