රන්ජන් සහ අනාර්කලී

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    26748848232893681740.jpg

    60299050483047935533.jpg

    74154863942769762244.jpg

    :rofl::rofl:
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    අඩෝ මූ නිකන් පොප්සියා වගේ ඉදන් වටේ පිටේ ඉන්න හැම කෑල්ලටම ගේම දෙනවා. දුමින්දයා නැති අල්ල පනල්ලේ මූ මේකිටත් දුන්නා එහෙනම් පාර...
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    අඩෝ මූ නිකන් පොප්සියා වගේ ඉදන් වටේ පිටේ ඉන්න හැම කෑල්ලටම ගේම දෙනවා. දුමින්දයා නැති අල්ල පනල්ලේ මූ මේකිටත් දුන්නා එහෙනම් පාර...

    උඹලත් නිකන් ගෑනු වගේ...:lol::lol:
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මට හිතෙන විදිහ-

    කවුරු මොනවා කිව්වත්, රන්ජන් පොන්නයා කියලා පට්ටන්දර ගැහුවත් ඌ හරි.මොකද කලාකරුවෙක් කලාකාරියක් විවාහ වෙලා නිකන් චොර වෙනවට වඩා හොඳයි මේ විදිහට තනිකඩව ඉඳලා ගන්න ආතල් ටික ගන්න එක.දැන් පෙනවනේ අතුල-සමිතා, නෙහාරා-මේනක මොන තරම් විලි ලැජ්ජාවක්ද?එහෙම බලද්දි ඉතින් තනිකඩව මෙහෙම ඉදන් ආතල් ගන්න මුන්ට අපි කියන්නේ අනේ පොන්නය මූ මැරි කරන්නේත් නෑ කියලා.බැඳලා ඩිවොර්ස් වෙලා චප්ප චොර වෙලා ලමයින්ටත් අසාධාරණයක් වෙන්න දෙන්නේ නැතුව මුන් වගේ උන් යන මගෙත් වරදක් නෑ ඉතින් අනිත් උන් එක්ක බලද්දි.
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ

    :yes::yes:

    දරුවො අනාත කරනවට වඩා නම් ඒක හොදයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට හිතෙන විදිහ-

    කවුරු මොනවා කිව්වත්, රන්ජන් පොන්නයා කියලා පට්ටන්දර ගැහුවත් ඌ හරි.මොකද කලාකරුවෙක් කලාකාරියක් විවාහ වෙලා නිකන් චොර වෙනවට වඩා හොඳයි මේ විදිහට තනිකඩව ඉඳලා ගන්න ආතල් ටික ගන්න එක.දැන් පෙනවනේ අතුල-සමිතා, නෙහාරා-මේනක මොන තරම් විලි ලැජ්ජාවක්ද?එහෙම බලද්දි ඉතින් තනිකඩව මෙහෙම ඉදන් ආතල් ගන්න මුන්ට අපි කියන්නේ අනේ පොන්නය මූ මැරි කරන්නේත් නෑ කියලා.බැඳලා ඩිවොර්ස් වෙලා චප්ප චොර වෙලා ලමයින්ටත් අසාධාරණයක් වෙන්න දෙන්නේ නැතුව මුන් වගේ උන් යන මගෙත් වරදක් නෑ ඉතින් අනිත් උන් එක්ක බලද්දි.

    ඔව් බන්. දැන් බලපන් සල්මන් ඛාන්. අලුතෙන් එන නිලියෝ ඔක්කොම ඕපන් කරලා ෆීල්ඩ් එකට දාන්නේ පොර තමයි. කට්රිනා, සරීන් ඛාන් ඔය ටික දෙනෙක්. :P
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    අනර්කෙලිට දැන් කෙලින්න අලුත් එකෙක් ඊයේ ඉන්දියාවේ ඉඳලා ආවා. :D:D

    DSC_8218%20[1600x1200].JPG

    :P:P:P

    hm.. may parath denna set wela ne.. giya para moo lakawata awa welawe... mun dennage mokak hari scene ekka giya kiyala kathawak thibuna neda??