හාCaptain ජැක් ස්පැරෝ;12781025 said:

එහෙනං කැමතිනේ..
ඔන්න මම මොඩ්තුමාට කියනෝ 
හාCaptain ජැක් ස්පැරෝ;12781025 said:

ඔන්න මම මොඩ්තුමාට කියනෝ 
සිංහළයා;12781100 said:එහෙනං කැමතිනේ..ඔන්න මම මොඩ්තුමාට කියනෝ
![]()

සිංහළයා;12781228 said:ඒත් කිව්වෙ?![]()

ඕකවත් තේරෙන්නේ නැද්ද සිංග්ග්... 
අයියෝ ...ඒත් කිව්වේ BUT![]()
ඕකවත් තේරෙන්නේ නැද්ද සිංග්ග්...
![]()



සිංහළයා;12780977 said:

ඔව් ඔව් මාත් ඔහොමම තමා.. අදනං චැට් එකක් දාන්න ඕනෙ කියල කිරියට එනවා ඒත් වෙන මොකක් හරි වැඩක් සෙට් උනෙ ගමන් ත්‍රෙඩ් ටිකක් බලල හොරෙන් මාරු වෙනවාඔහොම තමයි ඉතින්. වෙන වෙන වැදගත් දේවල් යෙදුනහම කට්ටියට අනිත් දේවල් අමතක වෙනව හෝ අමතක කරනවනෙ.![]()


ඒ මොකටද බන්![]()

දත් තුනට වඩා තියෙනවාසිංහළයා;12781549 said:ඇයි බොට දත් තුනයිනෙ තියෙන්නෙ![]()
උඩු ඇන්දෙම 5ක් තියෙනවා කිරි දත් 
දත් තුනට වඩා තියෙනවාඋඩු ඇන්දෙම 5ක් තියෙනවා කිරි දත්
![]()


අපොයි මූ කිරිසප්පයෙක්නේසිංහළයා;12781549 said:ඔව් ඔව් මාත් ඔහොමම තමා.. අදනං චැට් එකක් දාන්න ඕනෙ කියල කිරියට එනවා ඒත් වෙන මොකක් හරි වැඩක් සෙට් උනෙ ගමන් ත්‍රෙඩ් ටිකක් බලල හොරෙන් මාරු වෙනවා![]()

අම්මත් ඕකම කියනවා බන් හැම වෙලේමසිංහළයා;12781717 said:අපොයි මූ කිරිසප්පයෙක්නේ

මාලින්ග මාමඒක තමයි ඉතින් කවුරුත් වගේ ඔහොම තමයිනෙ. කොහොමත් මේ සමාජයේ ඔහොම තමයි.![]()

අහ අතදරුවා කොහොම ද තාම දණගාන්නෙවත් නැද්ද?![]()
දැන් ටිකක් වැටි වැටි ඇවිදින්න පුලුවන් 
ඔහොම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නො වයිඒක තමයි ඉතින් කවුරුත් වගේ ඔහොම තමයිනෙ. කොහොමත් මේ සමාජයේ ඔහොම තමයි.![]()

අම්මත් ඕකම කියනවා බන් හැම වෙලේම![]()

දැන් ටිකක් වැටි වැටි ඇවිදින්න පුලුවන්
![]()


සිංහළයා;12781899 said:ඔහොම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නො වයි![]()
සුනිල් අයියනම් දන්නව ඇති. අහල බලන්න 