Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් දැන් තනියෙම බත් කන්නත් පුලුවන් :sool:
    මොකෝ බන් වැඩිය පේන්න නැත්තෙ

    :rofl: එහෙනම් හොඳ දරුවෙක් වගේ :P

    මම ඉන්නව ඉතින්. කට්ටිය පේන්න නැහැනෙ වැඩිය. ඉතින් පෝස්ට් වැටෙන්නෙනම් නෑ මගෙනුත්. :)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :rofl: එහෙනම් හොඳ දරුවෙක් වගේ :P

    මම ඉන්නව ඉතින්. කට්ටිය පේන්න නැහැනෙ වැඩිය. ඉතින් පෝස්ට් වැටෙන්නෙනම් නෑ මගෙනුත්. :)
    ඔව් :cool:
    ඇත්තට කෝ ගැන්ග් එක පුතාව එහෙම දැක්කෙම නෑ :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් :cool:
    ඇත්තට කෝ ගැන්ග් එක පුතාව එහෙම දැක්කෙම නෑ :baffled:

    කට්ටිය ම බිසී වෙන්න ඇති. නැත්තම් එපාවෙලා ද දන්නෙ නෑ :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිසී වෙන්න ඇති:oo: නැතත් දැන් එපා වෙන සයිස් එකක් තමා තියෙන්නේ කිරියම :sorry:

    කාලෙන් කාලෙට ඔහොම තමයි. ආයිත් කට්ටිය සේට් වුණහම හා අලුත් අය එකතු වුණහම ඉතින් නැවත් සෙට් වෙනව කට්ටිය. :D
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කාලෙන් කාලෙට ඔහොම තමයි. ආයිත් කට්ටිය සේට් වුණහම හා අලුත් අය එකතු වුණහම ඉතින් නැවත් සෙට් වෙනව කට්ටිය. :D
    අනේ මන්දා බන් දැන් නම් චා කොහොම හරි අලුත් ත්‍රෙඩ් වලින් බාගෙට බාගයක් තියෙන්නේ වලි යන ඒවාම තමා :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා බන් දැන් නම් චා කොහොම හරි අලුත් ත්‍රෙඩ් වලින් බාගෙට බාගයක් තියෙන්නේ වලි යන ඒවාම තමා :dull:

    වලි දාගන්නෙ නැතුවත් ඉන්න පුළුවන් ඉතින් ඉන්නවනම් :D
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    වලි දාගන්නෙ නැතුවත් ඉන්න පුළුවන් ඉතින් ඉන්නවනම් :D
    :Dඔව් ඒවට කොමෙන්ට් කරන්න යන්නෑ :no: චැට් ත්‍රෙඩ් ටිකේ තමා :P
    අපි දෙන්න ගෙම්බෝ වෙනවා කීවට තාම උනෙ නෑනේ බන් :sorry::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :Dඔව් ඒවට කොමෙන්ට් කරන්න යන්නෑ :no: චැට් ත්‍රෙඩ් ටිකේ තමා :P
    අපි දෙන්න ගෙම්බෝ වෙනවා කීවට තාම උනෙ නෑනේ බන් :sorry::rofl:

    ඒවල ‍කමෙන්ට ‍කරහම තමයි ඉතින් වලි වැඩි වෙන්නෙ

    අපි ගෙම්බො වෙලා ද දන්නෙත් නෑ නේද? ඇගී පේන්න නැති නිසා ඉතින් අවුලක් නෑ :rofl:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඒවල ‍කමෙන්ට ‍කරහම තමයි ඉතින් වලි වැඩි වෙන්නෙ

    අපි ගෙම්බො වෙලා ද දන්නෙත් නෑ නේද? ඇගී පේන්න නැති නිසා ඉතින් අවුලක් නෑ :rofl:
    :yes:

    මගෙ නම් තාම වෙනස්ක් නෑ :baffled: උබ කොහොමද :rofl:
    ඇගියත් මැතිරුවා නේද හබෑට :sorry::rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    වලි දාගන්නෙ නැතුවත් ඉන්න පුළුවන් ඉතින් ඉන්නවනම් :D
    :no::no:වලියක් නැතුවත් නිකං මොකක්ද වගේ බං :(
    :Dඔව් ඒවට කොමෙන්ට් කරන්න යන්නෑ :no: චැට් ත්‍රෙඩ් ටිකේ තමා :P
    අපි දෙන්න ගෙම්බෝ වෙනවා කීවට තාම උනෙ නෑනේ බන් :sorry::rofl:
    :no::no: වෙන්න දෙයක් නෑනේ බං
    දේෂපාලනය කතා කරන උන් ගෙනල්ලා මරා ගන්න දාන්න තියෙන්නෙ.. හිහි..

    එල වැඩේ :lol:
     
    Status
    Not open for further replies.