වරෙල්ලා ..♫♪ ♫♪....අහනවානම් සින්දුවක්♪♪ මේ QUALITY ය
♫♪ ♫♪....අහනවානම් සිංදුවක්♪♪මේ QUALITY යට අහන්න ☼☼
සින්දු අහන්න කලින්
මගේ මේ ත්‍රෙඩ් එක බලපු නැති කට්ටිය ඉන්නවානම් බලාගෙන එන්නකො....
එහෙනම් වැඩේ පටන් ගමු....සින්දුවක් අහනවානම් මචන් Quality එක ඉතාමත්ම වැදගත් වෙනවා එතකොට තමයි ප්‍රියතාවයකින් ශ්‍රවනය කරන්න ආස හිතෙන්නේ .මේ Qualityයට ගොඩාක් දේවල් බලපානවා.ඉතින් මේ සුපිරියට සින්දු අහන්න කියල සුපිරිබඩු ගන්න අපට සල්ලි නැහැ නේ
. තියෙන විදිහට වැඩේ පට්ටාන් ගමු.මේ විදිහට කරන්න පුවන්නම් හොදයි.
මේකට ඉතින් මේ ගැජමැටික්ස් ටික තියෙන්න ඕනා....
☼♫ හැමදාම එලකිරියට එන ලැප්ටොප් එක(ලැප) හරි ඩෙස්ටොප් එකක් උනත් කමක් නෑ.හැබැයි ඉතින් පරන Pentium 111,iv කොම්පියුටර්ස් වලට ඔරොත්තු දෙනවද දන්නේ නැහැ...අලුත් එකක් නම් වඩා හොදයි...
☼♫ AV receiver එකක් (AMP) මගේ පුද්ගලික කැමැත්තනම් YAMAHA
☼♫ Speaker සෙට් එකකුත් ඕනා.. මේකට තමයි කැමති. හැබැයි.. ගාන සැරයි Quality නම් ඉතින් සුපර්...Bose
මේකත් හොදයි ...ලොකු උනාට උඩ එක තරම් ගාන සැර නෑ.Pioneer
☼♫ PC-AV RECEIVER CONNECTORමේ වයර් කෑල්ලත් ඕන වෙනව කොම්පීතරේ AMP එකට සෙට් කරන්න.
මචන් පුලුවන් දවසක ඕව ගනින් ....දැන් තියෙන එකෙන් වැඩේ පට්ටාන් ගමු..
දැන් ඉතිං වැඩේ පටන් ගන්න කලින් ඔය තියෙන ගැජමැටික්ස් ටික සෙට් කරගන්න. මහලොකු වැඩක් නෙවෙයිනෙ පොඩි එකෙක් උනත් කරයි...
ඔන්න හරිනේ...මේ වැඩේ කරන්න යන්නේ මෙන්න මේ Software එකෙන් තමයි ඒ E-mix pro
මුලින්ම මේ Software එක බාගත කරගන්න වෙනවා....මම කැමතිම DJ Software එක..ගොඩක් අය පාවිච්චිකරන්නේ Virtual DJ එකනේ .මගේ පෞගලික අදහස E-MIX pro වල Quality එක Virtual එකට වඩා වැඩියි කියලයි.
දැන් මම යන්නේ DJ ගහන්නනම් නෙමෙයි
ලාවට ඇල වෙලා Qualityයට සිංදුවක් අහන්න සෙට් කරන්නයි.. හරි ..පහලින් බාගතකරගෙන ඉන්නකෝ.
ඊට පස්සේ තියෙන්නේ Installation කටයුතු ටික තමයි..සාමාන්‍ය විදිහට Program එක Next...Next ගිහිල්ල Install කරගන්නකෝ.හැබැයි පුතෝ Program එක Run කරන්න එපා..තවත් එකක් තමයි Install කරනකොට internet එක Disconnect කරන්නත් ඕනා..
දැන් ඒ වැඩෙන් පස්සේ Software එක --ක්
කරගන්න හැටි බලමුකෝ..මුලින්මC:\Program files\cbl electronics inc\e-mix 5.4.0 pro edition ගිහිල්ලා e-mix Application කියන එක Delete කරන්න.ඊට පස්සේ සමාන්‍ය විදිහටම --ක් file එක කොපි කරල C:\Program files\cbl electronics inc\e-mix 5.4.0 pro edition පේස්ට් කරන්න.දැන් හරි..
හැබැයි තාම Program එක run කරන්න එපා..
මොකද තව පොඩි වැඩක් තියෙනවා ...මීට අමතරව ඩෙස්ක් ටොප් එකේ තියන emix icon එක අයින් කරන්න ඕන (delete) දැන් ඔන්න ආයෙමත් C:\Program files\cbl electronics inc\e-mix 5.4.0 pro edition ගිහින් Application Icon එකේ Short කට් එකක් ඩෙස්ක් ටොප් එකට දෙන්න..දැන් බඩු බනිස්..
දැන් Program එක run කරන්න..මෙන්න මේ වගේ Windows එකක් එයි...
දැන් මේක අත පත ගාල Play කරන විදිහ හොයගන්න පුලුවන් අයත් ඉන්නව.. බැරි අයත් ඉන්නව.. ඒ හින්ද පිලිවලට වෙන හැටි පොඩ්ඩක් මුල ඉදල බලමු.
සිංදුවක් Data Base එකට ඇතුල්කරන විදිහ....
සිංහල සිංදු ටිකක් ඔන්නම් මෙතනින් ගන්න...දඩිබිඩි ගාල වදිනව අදහසක් නෑ.
EDIT DB---ADD DIR---SELECT THE FILE
පහල තියෙන විදිහ බලන්නකෝ....
දැන් songs ටික add උනාම මේ විදිහට පේනවා ඊලගට Group වලට යන්න
දැන් Group වලින් file එක හොයල මෙන්න මේ විදිහට සිංදු ටික ලෝඩ් කර ගන්න.
ඔන්න ඒකත් හරි...දැන් පොඩි Adjustments ටිකක් තියෙනවා බලන්නකෝ.
☼♫Master Volume (06) එක සම්පූර්නයෙන් වැඩිකරන්න.
☼♫ Adjusting channel one and two (07)
Low and Mid වෙනස් නොකර එහෙමම තියන්න High එක රූපයේ පෙනෙන ගානට තියාගෙන Gain සම්පූර්නයන්ම වැඩි කරන්න.
☼♫ ඔයලට අවශ්‍ය විදිහට සින්දුවක් playවෙන්න මෙතනින් හදාගන්න(08).දැනට Auto Play එක ඔබා ගන්න....
☼♫ දැන් EQ එක අවශ්යවිදිහට හදාගන්න එක තමයි තියෙන්නේ.. ඕක ඔබල ඇතුලට යන්නකෝ..
දැන් EQ එක ON කරල අවශ්‍ය විදිහට speaker range එක දාගන්න(6db-12db) මේ මගේ කැමැත්තට හදපු විදිහ අවශ්‍යනම් ඔය විදිහට කරගන්න . මේකෙන් Film උනත් බලන්න පුලුවන් ,ඒ විතරක් නෙමෙයි recording ,cd,dvd writing උනත් පුලුවන්.
Films බලන්න ඕන උනොත් Video එක උඩ Right click කරල එන Window එක දිග හරින්න..පට්ට Sound quality එකක් තියෙන්නේ.
ඔන්න දැන් වැඩේ සියයට හැත්තෑපහක් විතර ඉවරයි...ඒ උනාට තව පොඩි වැඩක් කරන්න තියෙනවා...මෙකෙන් මේ තියන quality එක Double වෙනවා.හැබැයි Volume එක සමහර විට ටිකක් අඩු වෙන්න පුලුවන්..එකේ ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ Av Receiver එක(Amp) එක පාවිච්චි කරනවානම්.
මේක තමයි Software කෑල්ල....ASIO4ALL .....ඔක්කෝටම කලින් මෙතනින් බාගන්න්කෝ
දැන් ඔන්න install කරගන්න..ඕකනම් ටාර්ගාල install වෙයි.ඊට පස්සේ මෙන්න මේ විදිහටඔය Software කෑල්ල E-mix එකට ඇතුල් කරගන්න ඕනා.
Menu එකෙන් options කියන එක ඇතුලට යන්නකෝ
එතකොට මේ වගේ එකක් එයි Check for up date never
කරන්න
ඊට පස්සේ Audio Out යන්න
දැන් ASIO එක Click කරන්න
මෙතනදී Device drop down list එකෙන් ASIO4ALLv2 Select කරන්න.ඊටත් පස්සේ master out put එකේ Speakers වලට අදාලLeft and Right speakers Select කරගන්න
අන්තිමට Window එක මේ විදිහට තියෙන්න ඕනෙ.සේරම හරිනම් Apply කරල ok කරන්න
ඕක කරපු ගමන්ම Task බාර් එකේ මේ විදිහට Icon එකක් එයි...එනවද බලන්න..
ඔන්න වැඩේ හරියටම හරි... දැන් තියෙන්නේ Play Button එක ඔබන්න විතරයි....හෝ..හෝ..කොකටත් Volume එක අඩුකරල දාපන්.. ගෙදර බිත්ති වරිච්චිද දන්නේ නෑ නේ
( තාක්ෂණික හා අනුශාෂකත්වයෙන් බැතිබර දායකත්වය සුදු පූසා මහතා,caps මහතා සහ තොමියන් මහතා
)
ඔන්න අපි ගියා...නැවතත් අලුත් දෙයකින් හමුවෙමු ප්‍රයෝජනයක් ගන්න ගමන් තව කෙනෙකුට අවස්ථාව සලසන්න..
සැමට තෙරුවන් සරණයි...
♫♪ ♫♪....අහනවානම් සිංදුවක්♪♪මේ QUALITY යට අහන්න ☼☼
සින්දු අහන්න කලින්
මගේ මේ ත්‍රෙඩ් එක බලපු නැති කට්ටිය ඉන්නවානම් බලාගෙන එන්නකො....
එහෙනම් වැඩේ පටන් ගමු....සින්දුවක් අහනවානම් මචන් Quality එක ඉතාමත්ම වැදගත් වෙනවා එතකොට තමයි ප්‍රියතාවයකින් ශ්‍රවනය කරන්න ආස හිතෙන්නේ .මේ Qualityයට ගොඩාක් දේවල් බලපානවා.ඉතින් මේ සුපිරියට සින්දු අහන්න කියල සුපිරිබඩු ගන්න අපට සල්ලි නැහැ නේ
. තියෙන විදිහට වැඩේ පට්ටාන් ගමු.මේ විදිහට කරන්න පුවන්නම් හොදයි.මේකට ඉතින් මේ ගැජමැටික්ස් ටික තියෙන්න ඕනා....
☼♫ හැමදාම එලකිරියට එන ලැප්ටොප් එක(ලැප) හරි ඩෙස්ටොප් එකක් උනත් කමක් නෑ.හැබැයි ඉතින් පරන Pentium 111,iv කොම්පියුටර්ස් වලට ඔරොත්තු දෙනවද දන්නේ නැහැ...අලුත් එකක් නම් වඩා හොදයි...
☼♫ AV receiver එකක් (AMP) මගේ පුද්ගලික කැමැත්තනම් YAMAHA

☼♫ Speaker සෙට් එකකුත් ඕනා.. මේකට තමයි කැමති. හැබැයි.. ගාන සැරයි Quality නම් ඉතින් සුපර්...Bose

මේකත් හොදයි ...ලොකු උනාට උඩ එක තරම් ගාන සැර නෑ.Pioneer
☼♫ PC-AV RECEIVER CONNECTORමේ වයර් කෑල්ලත් ඕන වෙනව කොම්පීතරේ AMP එකට සෙට් කරන්න.
මචන් පුලුවන් දවසක ඕව ගනින් ....දැන් තියෙන එකෙන් වැඩේ පට්ටාන් ගමු..
දැන් ඉතිං වැඩේ පටන් ගන්න කලින් ඔය තියෙන ගැජමැටික්ස් ටික සෙට් කරගන්න. මහලොකු වැඩක් නෙවෙයිනෙ පොඩි එකෙක් උනත් කරයි...
ඔන්න හරිනේ...මේ වැඩේ කරන්න යන්නේ මෙන්න මේ Software එකෙන් තමයි ඒ E-mix pro
මුලින්ම මේ Software එක බාගත කරගන්න වෙනවා....මම කැමතිම DJ Software එක..ගොඩක් අය පාවිච්චිකරන්නේ Virtual DJ එකනේ .මගේ පෞගලික අදහස E-MIX pro වල Quality එක Virtual එකට වඩා වැඩියි කියලයි.
දැන් මම යන්නේ DJ ගහන්නනම් නෙමෙයි
ලාවට ඇල වෙලා Qualityයට සිංදුවක් අහන්න සෙට් කරන්නයි.. හරි ..පහලින් බාගතකරගෙන ඉන්නකෝ.
ඊට පස්සේ තියෙන්නේ Installation කටයුතු ටික තමයි..සාමාන්‍ය විදිහට Program එක Next...Next ගිහිල්ල Install කරගන්නකෝ.හැබැයි පුතෝ Program එක Run කරන්න එපා..තවත් එකක් තමයි Install කරනකොට internet එක Disconnect කරන්නත් ඕනා..

දැන් ඒ වැඩෙන් පස්සේ Software එක --ක්
කරගන්න හැටි බලමුකෝ..මුලින්මC:\Program files\cbl electronics inc\e-mix 5.4.0 pro edition ගිහිල්ලා e-mix Application කියන එක Delete කරන්න.ඊට පස්සේ සමාන්‍ය විදිහටම --ක් file එක කොපි කරල C:\Program files\cbl electronics inc\e-mix 5.4.0 pro edition පේස්ට් කරන්න.දැන් හරි..හැබැයි තාම Program එක run කරන්න එපා..
මොකද තව පොඩි වැඩක් තියෙනවා ...මීට අමතරව ඩෙස්ක් ටොප් එකේ තියන emix icon එක අයින් කරන්න ඕන (delete) දැන් ඔන්න ආයෙමත් C:\Program files\cbl electronics inc\e-mix 5.4.0 pro edition ගිහින් Application Icon එකේ Short කට් එකක් ඩෙස්ක් ටොප් එකට දෙන්න..දැන් බඩු බනිස්..
දැන් Program එක run කරන්න..මෙන්න මේ වගේ Windows එකක් එයි...
දැන් මේක අත පත ගාල Play කරන විදිහ හොයගන්න පුලුවන් අයත් ඉන්නව.. බැරි අයත් ඉන්නව.. ඒ හින්ද පිලිවලට වෙන හැටි පොඩ්ඩක් මුල ඉදල බලමු.
සිංදුවක් Data Base එකට ඇතුල්කරන විදිහ....
සිංහල සිංදු ටිකක් ඔන්නම් මෙතනින් ගන්න...දඩිබිඩි ගාල වදිනව අදහසක් නෑ.

EDIT DB---ADD DIR---SELECT THE FILE
පහල තියෙන විදිහ බලන්නකෝ....
දැන් songs ටික add උනාම මේ විදිහට පේනවා ඊලගට Group වලට යන්න
දැන් Group වලින් file එක හොයල මෙන්න මේ විදිහට සිංදු ටික ලෝඩ් කර ගන්න.

ඔන්න ඒකත් හරි...දැන් පොඩි Adjustments ටිකක් තියෙනවා බලන්නකෝ.
☼♫Master Volume (06) එක සම්පූර්නයෙන් වැඩිකරන්න.
☼♫ Adjusting channel one and two (07)
Low and Mid වෙනස් නොකර එහෙමම තියන්න High එක රූපයේ පෙනෙන ගානට තියාගෙන Gain සම්පූර්නයන්ම වැඩි කරන්න.
☼♫ ඔයලට අවශ්‍ය විදිහට සින්දුවක් playවෙන්න මෙතනින් හදාගන්න(08).දැනට Auto Play එක ඔබා ගන්න....
☼♫ දැන් EQ එක අවශ්යවිදිහට හදාගන්න එක තමයි තියෙන්නේ.. ඕක ඔබල ඇතුලට යන්නකෝ..
දැන් EQ එක ON කරල අවශ්‍ය විදිහට speaker range එක දාගන්න(6db-12db) මේ මගේ කැමැත්තට හදපු විදිහ අවශ්‍යනම් ඔය විදිහට කරගන්න . මේකෙන් Film උනත් බලන්න පුලුවන් ,ඒ විතරක් නෙමෙයි recording ,cd,dvd writing උනත් පුලුවන්.
Films බලන්න ඕන උනොත් Video එක උඩ Right click කරල එන Window එක දිග හරින්න..පට්ට Sound quality එකක් තියෙන්නේ.
ඔන්න දැන් වැඩේ සියයට හැත්තෑපහක් විතර ඉවරයි...ඒ උනාට තව පොඩි වැඩක් කරන්න තියෙනවා...මෙකෙන් මේ තියන quality එක Double වෙනවා.හැබැයි Volume එක සමහර විට ටිකක් අඩු වෙන්න පුලුවන්..එකේ ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ Av Receiver එක(Amp) එක පාවිච්චි කරනවානම්.
මේක තමයි Software කෑල්ල....ASIO4ALL .....ඔක්කෝටම කලින් මෙතනින් බාගන්න්කෝ
දැන් ඔන්න install කරගන්න..ඕකනම් ටාර්ගාල install වෙයි.ඊට පස්සේ මෙන්න මේ විදිහටඔය Software කෑල්ල E-mix එකට ඇතුල් කරගන්න ඕනා.
Menu එකෙන් options කියන එක ඇතුලට යන්නකෝ
එතකොට මේ වගේ එකක් එයි Check for up date never
කරන්න
ඊට පස්සේ Audio Out යන්න
දැන් ASIO එක Click කරන්න
මෙතනදී Device drop down list එකෙන් ASIO4ALLv2 Select කරන්න.ඊටත් පස්සේ master out put එකේ Speakers වලට අදාලLeft and Right speakers Select කරගන්න
අන්තිමට Window එක මේ විදිහට තියෙන්න ඕනෙ.සේරම හරිනම් Apply කරල ok කරන්න
ඕක කරපු ගමන්ම Task බාර් එකේ මේ විදිහට Icon එකක් එයි...එනවද බලන්න..

ඔන්න වැඩේ හරියටම හරි... දැන් තියෙන්නේ Play Button එක ඔබන්න විතරයි....හෝ..හෝ..කොකටත් Volume එක අඩුකරල දාපන්.. ගෙදර බිත්ති වරිච්චිද දන්නේ නෑ නේ

( තාක්ෂණික හා අනුශාෂකත්වයෙන් බැතිබර දායකත්වය සුදු පූසා මහතා,caps මහතා සහ තොමියන් මහතා
)ඔන්න අපි ගියා...නැවතත් අලුත් දෙයකින් හමුවෙමු ප්‍රයෝජනයක් ගන්න ගමන් තව කෙනෙකුට අවස්ථාව සලසන්න..
සැමට තෙරුවන් සරණයි...
Last edited: