පඩ ප්‍රශ්නාවලිය දෙක-සත්තුංගෙ පඩ ගැන(Hot hot FART)
අද පඩ ප්‍රශ්නාවලිය ටිකක් වෙනස් විදියටයි දෙන්ඩ යන්නේ.අද පඩ කතාව සත්තුන්ගෙ පඩ ගැන ගැන.
බල්ලංගේ බලලුංගේ පඩ ගොඩක් ගඳ ඇයි?
බල්ලෝ බලල්ලු සර්ව භක්ශකයි.ව්ශේශයෙන් මස් මාලු කන හංදා උන්ගේ ආමාශය තුල ගන්නා ආහාර වල ප්‍රෝටීන් අඩංගුයි.මේ ප්‍රෝටීන් වල සල්ෆර් වැඩි වශයෙන් අඩංගු නිසා තමයි පඩ ගොඩක් ගඳ.
මිනිස්සුන්ට වගේ බල්ලන්ටත් උංගෙ පඩ සුවඳ උන්ට අවුලක් නැද්ද?
ඔව් ඔව්..බොහොමයක් පිලිකුල් සහගත ගඳවල් බල්ලන්ට මිහිරි සුවඳයි.දැකල තියනවනේ බල්ලෝ ගොඩක් රීපු බෙටි වලටත් ඉව කරල බලනවා..ඉතිං පඩේ ගඳ අහන්නත් දෙයක්ද.ගොඩක් බල්ලෝ පඩ සුවඳට අමතරව කුනු වෙච්ච මාලු බැදපු මාලු කුනු වෙච්ච මස් වල සුගඳයටත් ප්‍රියතාවයක් දවනවා
මාලු පඩිනවද?
මාලුන්ටත් අපිට වගේ බොකු බඩවැල් තියනවා..ඉතිං පඩ නං යනවා..ඒත් මේ දේ මේක කියන කවුරුවත් දැකලා නං නැතුව ඇති.ඒක හොයන්න අපහසුයි..ඒත් මාලු පඩිනවා
කැස්බැවෝ පඩ අරිනවද?
ඔව්.කැස්බැවෝ පඩ අරිනවා..ඒවා හෙනම කුනු ගඳයි.ගොඩක් සර්ප විශේෂ පඩ ගඳ ආයුදයක් කරගන්නවා...ඒ සර්පයන්ගේ පඩ වලටත් වඩා කැස්බැවොන්ගේ පඩ ගඳ වැඩියි
අශ්වයන්ගේ පඩයක ගඳ මිනිස්සුන්ගේ පඩේ ට වඩා ගඳ වෙන්නේ ඇයි?
අශවයන්ගේ ආහාර අපේ ආහර වලට වඩා වෙනස්.සහ වෙනස් අන්ත්‍ර ක්ශුද්‍ර ජීවීන් ඉන්නේ.ඒ නිසා අශ්වයන්ගේ පඩේ සංයුතිය වෙනස්.ඒ වගේම කියන්න ඕනි අශ්වයෝ පඩින ප්‍රමානේ වැඩියි එක පාරකට.ලොකු ආමාශෙකට ඉතිං ලොකු පඩයක් ලෝඩ් වෙනවා
වැඩියෙන් පඩින්නේ කවුද?
දැනට වැඩියෙන් පඩ යවන්නේ වේයෝ.ඒ වේ පඩ වල ඇතුලත් වෙන මෙතේන් ප්‍රමානය වැඩියි.ඒ හංදා ඉතිං මේ පඩ ගොලීය උනුසුමට හේතු වෙනවා
මීට අමතරව හරක් සහ බැටලුවෝ පඩිනකොටත් මීතේන් වැඩිපුර පිට වෙනවා..ඒ කියන්නේ මේ සත්‍ටුංගේ පඩත් ගෝලීය උනුසුමට හේතු කාරක වෙනවා.
එහෙනං අද පඩ ප්‍රශ්නාවලිය ඉවරයි..මගේ පඩ පෝස්ට් ටික කලිං කියෙව්වෙ නැත්නං..
පඩේ ගැන නොදත් දේ 1
පඩේ ගැන නොදත් දේ 2
පඩේකින් ආතල් ගන්න හැටි
පඩේ ගඳට සහ හඬට ගියොත්
පඩ ඇඩ් එක
පඩ ගීතය
පඩ ප්‍රශ්නාවලිය අංක එක
සමහර පඩ කුනු බිත්තර ගඳ ඇයි
එහෙනං ඔක්කොම ලස්සනට පැඩ පැඩ ඉන්න ඔනි.ඒ ගමං පඩ ගැන වැඩි දැනුමක් නැති අයට පඩ ගැන දැන ගන්න බම්ප් පාරක් දුන්නට කමක් නැ..පඩ යන එකෙක් නං රෙප් එහෙමත් දෙන්ට හොඳේ