ලොව අසාර්ථකම තාක්ෂණික නිපදවීම් ©

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ලොව අසාර්ථකම තාක්ෂණික නිපදවීම් ©

    Microsoft Windows Me
    The "mistake" edition


    image.jpg



    windows 98 නිපදව වසරකට පෙර windows me නමින් නවතම os එකක් 2000 දී microsoft ලොවට හදුන් ව දෙනවා..නමුත් එය 98 සමග එතරම් විශේෂයක් නොවන නිසාත් 98 තරම්වත් ලක්ෂණ පෙන්නුම් නොකළ නිසාත් එම නිෂ්පාදනය අසාර්ථක එකක් විය...








    Sega Dreamcast
    The game console that could, but wasn't


    image.jpg



    1998 දී ලොවට හදුන්ව දෙන මෙය පළමු වසර දෙක තුල හොද නිපැයුමක් ලෙස පෙන්නුම් කල අතර plastation හදුන්ව දීමත් සමග ඉතා දරුණු ලෙස නිෂ්පාදනය කඩ වැටුණි...








    Microsoft's Tablet PC
    The right idea, the wrong approach


    image.jpg



    microsoft අධිපති bill gates 2001 වසරේ tablet pc නමින් ඔවුන්ගේ නව නිෂ්පාදනයක හදුන්ව දෙනවා..අතකුරු ලිවීමට සහ හඩ හදුනා ගැනීමේ පසුකම් ලත් මෙයද අසාර්ථක වුයේ, මෘදුකාංග ආශ්‍රිත ගැටළු ඇති වීමත් එය ඉතා බර අධික වීමත් නිසාය...







    Nokia N-Gage
    Ahead of its time or blatantly poor execution?


    image.jpg



    nokia ආයතනය 2003 වසරේ මෙම ජංගම දුරකථනය නිපදවන්නේ,game platform එකක් ලෙසය..නමුත් එය වෙළදපලේ ඉහල මිලක් තිබු නිසාත් (ඇ.ඩො 300 පමණ) එහි ක්‍රීඩා කිරීමට ප්‍රමනත් තරම් games නොතිබූ නිසාත් නිෂ්පාදනය බිද වැටුණි...මෙය වෙළද පොලට ඉදිරිපත් කර පළමු මාසය තුලම අලෙවි වුයේ 1% වැඩ අඩු ප්‍රමාණයකි ..






    Sony PSP Go
    No 99 cents games for you


    image.jpg



    2009 දී sony ආයතනය මගින් නිපදවන මෙය PSP ජාලයෙ 2 වන අධියර වේ.. මෙයට වෙළද පලේ අඩු ඉල්ලුමක් තිබු නිසා ඔවුන් PSP ජලයේ තෙවන අධියර හෙවත් PSP vita නිපද වීමට තීරණය කරයි...








    Google Wave and Google Buzz
    The web's giant lack of social skills


    image.gif



    google නම් ඉතා ප්‍රබල ආයතනය නිෂ්පාදනය කරන මෙම Soicial network එක බිද වැටීමට ප්‍රධානම හේතුව වුයේ facebook හි ජනප්‍රියත්වයයි..








    MySpace
    Just because Facebook is now worth $1000b


    image.jpg



    facebook නිසා තවත් නිෂ්පාදනයක් ඉතා දරුණු ලෙස බිදවැටුණු...facebook පැමිණීමට පෙර ඇමෙරිකාවේ තිබු විශාලතම social network එක වේ...2008 වන විට එහි භාවිතය 37% අඩු වී තිබේ..








    Android Tablets, HP TouchPad, Blackberry Playbook
    Until they are able to make a dent on iPad's market share


    image.jpg



    android සහ google එකතුව ජංගම දුරකථන සදහා ඉහල නිෂ්පාදනයක් පෙන්නුම් කලද tablet නිෂ්පාදනය එතරම සුබ වුයේ නැත..ඔවුන්ට සහ blackberry playbook යන tablet සියල්ලම අසාර්ථක වීමට ප්‍රබල සාධකයක් වුනේ iPad ය ..







    Windows Vista
    Six flavors of fail


    image.jpg



    අති සාර්ථක windows xp වලට පසු microsoft ලොවට හදුන්වාදුන් windows vista microsoft එදා මේද සිදු කල අසාර්ථකම නිෂ්පාදනය වේ...එයට හේතු සාදක කීපයක්ම තිබුණි..එනම් එහි තිබු ක්‍රියාකාරී දෝෂ gaming , file transfers , battery life ඉන් කීපයකි...
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    Android Tablets, HP TouchPad, Blackberry Playbook
    Until they are able to make a dent on iPad's market share


    image.jpg



    android සහ google එකතුව ජංගම දුරකථන සදහා ඉහල නිෂ්පාදනයක් පෙන්නුම් කලද tablet නිෂ්පාදනය එතරම සුබ වුයේ නැත..ඔවුන්ට සහ blackberry playbook යන tablet සියල්ලම අසාර්ථක වීමට ප්‍රබල සාධකයක් වුනේ iPad ය ..







    .

    Pissuda ban umbata? Android tab patta janapriyay dan! Eka asarthakama nirmanayak une kohomada? umbata mol da? :rofl:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Pissuda ban umbata? Android tab patta janapriyay dan! Eka asarthakama nirmanayak une kohomada? umbata mol da? :rofl:

    ජනප්‍රියයි අපේ රටේ ගොබ්බයින්ට...ඕක product එකක් වශයෙන් අසාර්ථකයි..බලපන් සමහර ටැබ් වලට සිම් එකක් දාන්නත් බෑ...dongle එක ගහන්නත් බෑ..wifi විතරයි..එහෙම ඒවා හොදයි ලස්සනට බිත්තියේ එල්ලන්න..ඒ වගේ ගොඩක් erros තියෙනවා..:rofl: