ලොව අසාර්ථකම තාක්ෂණික නිපදවීම් ©
Microsoft Windows Me
The "mistake" edition
windows 98 නිපදව වසරකට පෙර windows me නමින් නවතම os එකක් 2000 දී microsoft ලොවට හදුන් ව දෙනවා..නමුත් එය 98 සමග එතරම් විශේෂයක් නොවන නිසාත් 98 තරම්වත් ලක්ෂණ පෙන්නුම් නොකළ නිසාත් එම නිෂ්පාදනය අසාර්ථක එකක් විය...
Sega Dreamcast
The game console that could, but wasn't
1998 දී ලොවට හදුන්ව දෙන මෙය පළමු වසර දෙක තුල හොද නිපැයුමක් ලෙස පෙන්නුම් කල අතර plastation හදුන්ව දීමත් සමග ඉතා දරුණු ලෙස නිෂ්පාදනය කඩ වැටුණි...
Microsoft's Tablet PC
The right idea, the wrong approach
microsoft අධිපති bill gates 2001 වසරේ tablet pc නමින් ඔවුන්ගේ නව නිෂ්පාදනයක හදුන්ව දෙනවා..අතකුරු ලිවීමට සහ හඩ හදුනා ගැනීමේ පසුකම් ලත් මෙයද අසාර්ථක වුයේ, මෘදුකාංග ආශ්රිත ගැටළු ඇති වීමත් එය ඉතා බර අධික වීමත් නිසාය...
Nokia N-Gage
Ahead of its time or blatantly poor execution?
nokia ආයතනය 2003 වසරේ මෙම ජංගම දුරකථනය නිපදවන්නේ,game platform එකක් ලෙසය..නමුත් එය වෙළදපලේ ඉහල මිලක් තිබු නිසාත් (ඇ.ඩො 300 පමණ) එහි ක්රීඩා කිරීමට ප්රමනත් තරම් games නොතිබූ නිසාත් නිෂ්පාදනය බිද වැටුණි...මෙය වෙළද පොලට ඉදිරිපත් කර පළමු මාසය තුලම අලෙවි වුයේ 1% වැඩ අඩු ප්රමාණයකි ..
Sony PSP Go
No 99 cents games for you
2009 දී sony ආයතනය මගින් නිපදවන මෙය PSP ජාලයෙ 2 වන අධියර වේ.. මෙයට වෙළද පලේ අඩු ඉල්ලුමක් තිබු නිසා ඔවුන් PSP ජලයේ තෙවන අධියර හෙවත් PSP vita නිපද වීමට තීරණය කරයි...
Google Wave and Google Buzz
The web's giant lack of social skills
google නම් ඉතා ප්රබල ආයතනය නිෂ්පාදනය කරන මෙම Soicial network එක බිද වැටීමට ප්රධානම හේතුව වුයේ facebook හි ජනප්රියත්වයයි..
MySpace
Just because Facebook is now worth $1000b
facebook නිසා තවත් නිෂ්පාදනයක් ඉතා දරුණු ලෙස බිදවැටුණු...facebook පැමිණීමට පෙර ඇමෙරිකාවේ තිබු විශාලතම social network එක වේ...2008 වන විට එහි භාවිතය 37% අඩු වී තිබේ..
Android Tablets, HP TouchPad, Blackberry Playbook
Until they are able to make a dent on iPad's market share
android සහ google එකතුව ජංගම දුරකථන සදහා ඉහල නිෂ්පාදනයක් පෙන්නුම් කලද tablet නිෂ්පාදනය එතරම සුබ වුයේ නැත..ඔවුන්ට සහ blackberry playbook යන tablet සියල්ලම අසාර්ථක වීමට ප්රබල සාධකයක් වුනේ iPad ය ..
Windows Vista
Six flavors of fail
අති සාර්ථක windows xp වලට පසු microsoft ලොවට හදුන්වාදුන් windows vista microsoft එදා මේද සිදු කල අසාර්ථකම නිෂ්පාදනය වේ...එයට හේතු සාදක කීපයක්ම තිබුණි..එනම් එහි තිබු ක්රියාකාරී දෝෂ gaming , file transfers , battery life ඉන් කීපයකි...

Last edited: