Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තොත්තු ද :eek::sorry:
    ඇගියා ගෙබි කුමාරයට ඒවා දුන්නොත් ඇගියත් ගෙම්බෙක් වෙයි :yes::rofl:

    :shocked: කවුද දැන් ගෙබි කුමාරය? අනේ පව් ඇගී වගේ කෙනෙක් ‍එහෙම වෙන එක හොඳ නැහැනෙ.:sorry:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    black-high-heels-metal-monster-shoes-spike-Favim.com-102707.jpg
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :shocked: කවුද දැන් ගෙබි කුමාරය? අනේ පව් ඇගී වගේ කෙනෙක් ‍එහෙම වෙන එක හොඳ නැහැනෙ.:sorry:
    ඇයි ඇගියා ගෙම්බෙක් හොයන්වා කීවේ :sorry:
    මොකද හොද නැත්තෙ එහෙම තමා වෙන්න ඕනේ :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි ඇගියා ගෙම්බෙක් හොයන්වා කීවේ :sorry:
    මොකද හොද නැත්තෙ එහෙම තමා වෙන්න ඕනේ :frown:

    නිකන් හිතන්න ඔයා ගෙම්බ වුණා කියල. දැන් ඇගීත් ගෙම්බෙක් වුණොත් එහෙම? :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලින්ග මාමේ මම කීවා නේද :sorry:
    එයාට ගෙම්බොන්ට තොත්තු දෙන්න කියල අපි ඉමු සද්ද නැතුව :sorry::baffled:

    එහෙම ඉඳල අපිට මොකක් හරි වුණොත්? :shocked:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    notworking.gif
    ගැන්සිය....

    හ්ම්ම් මං විතරක් හැමදාම ඇවිත් හැරිලා යනවා :oo: මුන් ටිකට මක් වෙලාද මන්ද.. මං වගේ කැලෑ වැදුනද දන්නෑ :lol: එස්පියා බ්ලොග් එකක් කර කර ඉන්නවා මිසක් මේ පැත්තෙ එන්නෙත් නෑ :growl:
     
    Status
    Not open for further replies.