Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
Captain ජැක් ස්පැරෝ;12806062 said:

h0214.gif

h0221.gif
 
Apr 19, 2011
5,700
210
0
දීල පුරුදුයි වගේ :rofl:
:angry::angry::angry:
Captain ජැක් ස්පැරෝ;12806200 said:
:cool::cool:

අදනම් කට්ටිය ටික දෙනෙක් ඉන්නවා නේ.....:love:
මම හුගකාලෙකින් රොටා දැක්කේ නෑ........:confused:

උඹනෙ රොටා ඉතිං කොහොමද දකින්නෙ? :eek:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Captain ජැක් ස්පැරෝ;12806200 said:
    :cool::cool:

    අදනම් කට්ටිය ටික දෙනෙක් ඉන්නවා නේ.....:love:
    මම හුගකාලෙකින් රොටා දැක්කේ නෑ........:confused:

    ඔව් ඔව් අදනම් කට්ටිය ඉන්නව තමයි. ඒත් වැඩි කථාබහක් නැහැනෙ.
    ඔව් මාත් දැක්කෙ නෑ ගොඩක් දවසකින්:rolleyes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අම්මෝ සෙනග මේ පැත්තේ :shocked:අද නම් රන් කරන්න බැරි වෙයි වගේ :no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ සෙනග මේ පැත්තේ :shocked:අද නම් රන් කරන්න බැරි වෙයි වගේ :no:

    ගැහැණු දැරිවියක් ඉන්නවනෙ. ඉතින් කට්ටිය ඉන්නව :D
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :shocked: කවුද ඒ? හෙදියක් ද?
    t2715.gif
    t2715.gif

    සිංහළයා;12806 said:
    පොල් රොටීට බනින්න එපා සිංග්ග්....
    m1509.gif
    පවු...දැං නැවක ලු රොටී බිසිනොස් කරන්නේ :sorry::sorry:
    :D

    අම්මෝ සෙනග මේ පැත්තේ :shocked:අද නම් රන් කරන්න බැරි වෙයි වගේ :no:

    h0231.gif
    නෑ නෑ...පුලුවන් කැපී...පසුබසින්න එපා මෙහෙ එන්ඩෝ....:D
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගැහැණු දැරිවියක් ඉන්නවනෙ. ඉතින් කට්ටිය ඉන්නව :D
    අයි අපිට තාම ගැහැණු එක දැරිවියක් :(
    ගැනසියේ උත්සාහය මදි බවක් මට පෙනී යනවා :yes:

    සිංහළයා;12806299 said:
    උඹ බැන්නට කමක් නැහැ:no:;)..අවස්ථාවේදී කියපු වචන ටික මම අමතක කරන්නේ නැහැ ;):)
    t2715.gif
    t2715.gif

    h0231.gif
    නෑ නෑ...පුලුවන් කැපී...පසුබසින්න එපා මෙහෙ එන්ඩෝ....:D
    කොල්ලෝ හිටියට වැඩක් නැහැ පෙට්සි...:no: ඔයාගේ සෆ් එක හොදටම ඇති...;):) මම අතහරින්නේ නැහැ:no: ඔං ආවා
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එතකොට කාට ද එයා බෙහෙත් දෙන්නෙ?

    :D:D පිස්සන්ට ලු....

    ගැන්සිය වනාහි පිස්සන් කොටුවකි...
    c05102.gif
    එහි වෙසෙන අපි සැවොම පිස්සන් වෙමු!! :sorry::sorry:

    සිංහළයා;12806454 said:
    මටත් ආරංචියි :oo:

    t1414.gif
    ඔය කිව්ව හැටි ද ඉතිං මට?

    කොල්ලෝ හිටියට වැඩක් නැහැ පෙට්සි...:no: ඔයාගේ සෆ් එක හොදටම ඇති...;):) මම අතහරින්නේ නැහැ:no: ඔං ආවා

    :cool::cool:

    හා හා සං සුන් වන්න කැපී...
    c05125.gif
    ඔයාට ෂුගර් තියනවා නේද කූඹිකයි :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයි අපිට තාම ගැහැණු එක දැරිවියක් :(
    ගැනසියේ උත්සාහය මදි බවක් මට පෙනී යනවා :yes:

    එයා මදි ද? එහෙනම් ඉතින් තව ඔයා දන්න අය එක්කගෙන එන්න. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D:D පිස්සන්ට ලු....

    ගැන්සිය වනාහි පිස්සන් කොටුවකි...
    c05102.gif
    එහි වෙසෙන අපි සැවොම පිස්සන් වෙමු!! :sorry::sorry:

    එතකොට බෙහෙත් දෙන්නෙත් පිස්සියක් ද? :P:rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :D:D පිස්සන්ට ලු....

    ගැන්සිය වනාහි පිස්සන් කොටුවකි...
    c05102.gif
    එහි වෙසෙන අපි සැවොම පිස්සන් වෙමු!! :sorry::sorry:

    ඒකනං ඇත්ත මම හැර අනිත් උන් ඔක්කොම පිස්සො තමා :lol:
    එයා මදි ද? එහෙනම් ඉතින් තව ඔයා දන්න අය එක්කගෙන එන්න. :P

    අන්න වැඩේ.. දන්න කියන ළමිස්සියො ටිකක් අරං ආවනං පිස්සන් කොටුවට තව පිස්සො ටිකක් ගෙන්න ගන්න තිබ්බා :P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;12806576 said:
    මොන? :eek:
    පහුගිය කාලේ මට වෙච්ච ඇබැද්දියක් ගැන කිව්වේ...දන්නේ නැත්තම් පල
    :angry:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    හා හා සං සුන් වන්න කැපී...
    c05125.gif
    ඔයාට ෂුගර් තියනවා නේද කූඹිකයි :sorry:
    කූඹිකනවා මාව සුගර් ඉල්ලලා.. දැන් මොකද කරන්නේ :sorry:
    එයා මදි ද? එහෙනම් ඉතින් තව ඔයා දන්න අය එක්කගෙන එන්න. :P
    මම දන්නා අය:confused: ඉන්නවා හැබැයි ගැහැණු නමින් පිරිමි :lol:;)
     
    • Like
    Reactions: sameerasadaru
    Status
    Not open for further replies.