ragging in srilankan uni video

coxgulo

Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    Honda ewun 100kta eka pissek hitiyama ohoma thama wenne. Mewata ithin mulinma waga kiyanna one mae wage kaalakanniyanwa ratata bihi kala demapiyan! moko hari hadiyaawak athi ewunge lamai maewata yomuwenne nae.

    Habai mekath mathaka thiyaaganna one, oya kawuru kawuruth kaagahuwata anthimedi homben yanna ledak hadunama yanne oya "recognized" :lol::lol::rolleyes: university walin qualify wechcha doctorsla langatama withara athi ne? ea hinda ea mode eken paachchal karanna kalin tikak hithuwoth hondai moko igena gaththa university eka anuwa minissu maninne heena maana karayo. Anek aya pahath widihata mekata prathichaara dakkuwata thaman kawuda kiyala dannawanam ochchara upset wela uththara denna one naene. :P:P

    Lankawe uni's resources aduwunath honda human resources walin pirila thiyenawa. ea hinda ape grads lata loke onama rataka wada karanna puluwan. habai oya asse apu wade nokara anek ayata wada dena maanasika ledduth innawa. eka padanam karan hamomma ekai kiyala kiyanne anwaaryenma adu buddhi mattamak athi aya. !!:rofl::rofl::rofl:

    BTW meka liwuwata mage rep kapuwata kamak nae moko mama EK eke porak nemeine! :D:D Ea hinda mea adahasta wirudhdha nam one pukak karanna mama nemei padekata maayim karanne!! :P:P:P:P
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    මචං මම කතාකරන්නෙ මම ගිය රජයේ කැම්පස් එකේ මගේ ෆැකල්ටියට අදාලවයි.. කරුණාකරලා මම කොහෙද බැජ් එක මොකද්ද අහන්න එපා... මගේ පැටිකිරිය නෙමෙයි මම කියන දේවල් බොරු නම් ඒ ගැන මට කියන්න.. මම කියන දේවල් අනුව මගේ ෆැකල්ටි එක දන්න උන්ට හොයා ගන්න පුලුවන්...

    පළමුවැන්න තමා මචංල උඹල හිතන විදියට එක එකාට හිතෙන හිතෙන විදියට ඇවිත් රැග් කරන්න බෑ... රැග් එක දෙන්නෙ සින්නො.. උන්ව ඔඩිට් කරනවා සුපර් සින්නො.. ඒක අපිට පේන්නෙ නෑ.. ඒත් ඒක වෙනවා...

    ඊළග කාරණය තමා හැමදාම හවසට රැග් කරන සින්නො මීටින් එකක් තියෙනවා.. අද දවසේ උන අඩුපාඩු.. ප්‍රගතිය.. වැඩියෙන් රැග් දෙන්න ඕන උන්.. අඩුවෙන් රැග් දෙන්න ඕන උන්.. හෙට දවසේදී දෙන රැග් එක ගැන කතාකරල තීරණවලට එනවා...

    ඊළග කාරණය තමා කිසි කෙනෙකුට බලෙන් රැග් දෙන්නෙ නෑ.. අකමැති එකෙකුටවත් අතවත් තියන්නෙ නෑ... කටින් තමා.. එතනදි කියන්නෙ අනිකගෙ නහය ලගට විතරයි අත දික්කරන්නෙ කියලා..

    අපිට කැමති රැග් එකක් අපිට කන්න පුළුවනි.. රැග් එක කෑමේ ප්‍රමාණය අනුව වරප්‍රසාද හිමිවෙනවා.. හැබැයි මෙහෙම හිතමු ඔන්න අපි වතුර නාන රැග්එක කෑවේ නෑ කියලා... ඒ රැග් එක කාපුනැති එකාට ඌ සීනියර් උනත් කවදාවත් ඒ රැග් එක වෙන එකෙකුට දෙන්න බෑ.. එහෙම දීල අහුඋනොත් ඌට ආයෙ රැග් දෙන්න ලැබෙන්නෙ නෑ...

    ලස්සනම රැග් කාලය මල් සමය අවසන් වන්නේ ගිණිගත් සමයෙන්.. ඔය ගිණිගත් සමය කියන්නෙ පට්ටම දුකක්.. ඒත් 80% ක් ඕක කනවා.. හීතලේ නාවනවා, එහෙම්ම නිදාගන්නවා පැයක් විතර නිදාගෙන ඉන්දෙද්දි ආයෙ සෙට් එකක් ඇවිත් එක්කරගෙන ගිහින් ආයෙ නාවනවා... නමුත් මේ හැම දෙයක්ම කරන්නෙ කලින් අවුරුදු වල මේ රැග් එකම කාපු උන් විතරයි.. වෙන උන්ට බෑ..

    මම අර කියපු රැස්වීම තමා පට්ටා... එතනදි තමා ඔය හොරෙන් රැග් දෙන උන් අහුවෙන්නේ.. රැග් කාපු නැති උන් රැග් දුන්නොතින් එතනදී කෙලින්ම කියනවා.. සුපර් සින්නො තමා එතනදි ඩිසිෂන්ස් ගන්නෙ.. එයාල පැහැදිලිවම කණ්ඩායම් වෂයෙන් නිතරම අවධානයෙන් ඉන්නේ..

    මම නැවතත් කියනවා රැග් එක බලෙන් කරන්නෙ නෑ.. එහෙම බලෙන් කලොත් ඒක කරවපු එකාට ආයෙ රැග් බෑ.. වෙන කැම්පස් මම දන්නෙ නෑ.. මම හිටපු එකේනම් නහය ලගටම තියලා තඩි කුණුහරුපෙන් බැනලා තමා රැග් කරවන්නේ අතවත් තියන්නෙ නෑ.. හැබැයි කියලදෙන්න කියල කීවොත් අත තියනවා...

    අවසන් කාරණය තමා තමන්ට ඕනනම් මුලින්ම රැග් වෙන්න බෑ කියලා අයින් වෙන්න පුළුවනි.. බලකිරීම් නෑ.. හැබැයි එහෙම රැග් නොවී අල උනෝතින් ඒ අයට කීයටවත් කිසිම සහායක් නෑ.. ගොඩාක් වෙලාවට හොස්ටල් වල අපි බෙදාහදාගෙන ඉන්නේ.. මේකට කියන්නෙ ගජයො කියලා.. ඒ කියන්නෙ ඔබට හොස්ටල් නැතිනම් තියෙන උන්ගෙ රූම් දෙනවා ඉන්න.. ඔබේ යාළුවෙක් ආවොත් අනිවා රූම් එකක් ඕකේ... මෙන්න මේව බෑ... බැරිවෙන්නෙ මෙහෙමයි ඌ බලධාරීන්ගේ අවසරය පිට ආවොතින් පළමුව වෝනින්.. දෙවනුව අවරයා තෙවනුව සයික්ලෝන් ගහනවා... සයික්ලෝන් එකක් කාපු එකෙක්ට ආයෙ ඉන්න බෑ... අනිවා යනවා ඒක ඒතරමටම දරුණුයි... අන්න ඒවගේ තමා රැග් කාපු නැති උන්ට කුප්පි නෑ.. ප්‍රශ්ණයකදී අතදීම් නෑ..

    දැන් උඹල හිතනවනම් මේක අපේ රටේ එකක් වෙන්න බෑ කියලා.. ඇත්තටම වෙන්නෙ මෙහෙම තමා මචං.. ඒත් ඒක පේන්නෙ නෑ.. ඔය කැම්පස්වල රැග්කාපු නෙමෙයි රැග් කරපු උන් ඉන්නවනම් කියන්න මෙහෙම නෙමෙයිද වෙන්නෙ කියලා.. ඉන්න උන්මේ ගැන තවත් විස්තරත්.. මෙච්චර සැලසුම් කරලත් අඩුපාඩු වෙන්න පුළුවනි.. අන්න ඒ අඩුපාඩු ගැන මම ඊලගට කියන්නම්.. මචන්ලා අපි කරන්නේ සාකඡ්චාවක් 5දෙනෙක් කුණුහරුපෙන් බැනලා පීඑම් කරලා තව උන් රෙප් කපනවා.. අකමැතිනම් කියපල්ලා මම කටයි *කයි වහගෙන ඉන්නම්..

    fatta pawurshaya
    ponsiyonta pora wimata anagi awasthawak me awruddhe senior ponsiyonta puku dunna un elaga yr ekdhi pora wenna hadanalu.mara fun neh
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    kiyana de hariyata therum ganin machan mama kiwwe onawata wada pora wenna hadanne sch yana kale p dial kiyal borudha attha lokedi thalila podi wena un,unuth asai pora wenna ekata un campus rag use karanawa.

    එතකොට උඹ කියන්නෙ ඔන්න ඔය කුලකයට අයත් වෙන පිරිස ඉන්නෙ කැම්පස් යන අය ඇතුලෙ විතරද? එහෙම කියන්න එපා මචෝ, කැම්පස් නොයන අය අතරත් ඕනෙ තරම් ඔය වගේ මිනිස්සු ඉන්නව. තමන්ට නොලැබුණු දේ ගැන, ඒ දේ තියෙන අයගෙන් පලි ගන්න උදවිය.

    නැවතත් කීමට ඇත්තේ රැග් කිරීම හෙලා දකින බවත්. රැග් කිරීමට මුළු මහත් විශ්ව විද්‍යාල සිසු පරපුරම පලි නැති බවත් ය
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    fatta pawurshaya
    ponsiyonta pora wimata anagi awasthawak me awruddhe senior ponsiyonta puku dunna un elaga yr ekdhi pora wenna hadanalu.mara fun neh

    බලපන් උඹලත් එක්ක කතාකරලා වැඩක් නෑ...
    සොරි මම ගියා.. උඹලව දැනුවත් කරල වැඩක් නෑ වගේ මචං...
    උඹ නිකන් ලොකුවට කෑ ගැහුවත් මට පෞද්ගලික විශ්ව විද්‍යාලයකත් උපාධියක් තියෙනවා මචං...
    මම ඕනනම් ඒක ගැනත් කියන්නම්...

    ඒත් මම ආවෙ සංවාදයකට මිසක් ඇරගන්න නෙමෙයි..
    ආයෙ අදහස් නෑ මචෝ සුභ දවසක්...!!!
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113

    Pita inna ayata atula penne naaa... kiyala terumak naa.... :rolleyes::rolleyes::rolleyes:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    පිස්සු පුසා;12806750 said:
    තරහ වෙන්න එපා මෙහෙම අහනවට
    මේ කතාව උඹ කියපන්කො අපේ සල්ලි නාස්ති කරන දේශපාලකයන්ට
    මතකනේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උත්සවේ මෙහෙට ගන්න නාස්ති කරපු සල්ලි කන්දරාව
    පොදු ජනතාවගේ සල්ලි නාස්ති වෙන්නේ උන් ඒවගෙන් ඩිග්‍රිය ගත්තේ නැතිනම්

    උන් එක කරගන්නවා
    එච්චර සල්ලි නාස්ති කරලා උගන්නපු ඒ තරුණ පිරිසගේ දැනුමෙන් රටට වැඩක් ගන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් තියනවද
    උන් රස්සා නැතිවේ වේලෙන එක නේද නියම නාස්තිය

    මෙතන අපි කතා කරන්නේ ඔයාල ගැන
    දේශපාලකයෝ ගැන නෙමේ

    ඔයාලට ජොබ් නැත්තේ ඔයාල campus ගිහින් ඉගෙන ගන්නේ නැති බව ආයතන ප්‍රධානීන් දන්නා නිසයි.
    අපි වැඩ කරන තැන් වල ඕනේ තරම් campus කොල්ලෝ කෙල්ලෝ වැඩ කරනවා
    උබට ජොබ් නා කියන්නේ බොරු කතාවක්.
    ලංකාවේ campus ගිහින් ඉගෙන ගත්තු උන්ට ඕනේ තරම් ජොබ් දෙන්න අපි කැමතියි.
    ඉගෙන ගත්තේ නැති උන් අරන් මොනවා කරන්නද ?

    පළමුවැන්න තමා මචංල උඹල හිතන විදියට එක එකාට හිතෙන හිතෙන විදියට ඇවිත් රැග් කරන්න බෑ... රැග් එක දෙන්නෙ සින්නො.. උන්ව ඔඩිට් කරනවා සුපර් සින්නො.. ඒක අපිට පේන්නෙ නෑ.. ඒත් ඒක වෙනවා...

    ඊළග කාරණය තමා හැමදාම හවසට රැග් කරන සින්නො මීටින් එකක් තියෙනවා.. අද දවසේ උන අඩුපාඩු.. ප්‍රගතිය.. වැඩියෙන් රැග් දෙන්න ඕන උන්.. අඩුවෙන් රැග් දෙන්න ඕන උන්.. හෙට දවසේදී දෙන රැග් එක ගැන කතාකරල තීරණවලට එනවා...

    ඊළග කාරණය තමා කිසි කෙනෙකුට බලෙන් රැග් දෙන්නෙ නෑ.. අකමැති එකෙකුටවත් අතවත් තියන්නෙ නෑ... කටින් තමා.. එතනදි කියන්නෙ අනිකගෙ නහය ලගට විතරයි අත දික්කරන්නෙ කියලා..

    අපිට කැමති රැග් එකක් අපිට කන්න පුළුවනි.. රැග් එක කෑමේ ප්‍රමාණය අනුව වරප්‍රසාද හිමිවෙනවා.. හැබැයි මෙහෙම හිතමු ඔන්න අපි වතුර නාන රැග්එක කෑවේ නෑ කියලා... ඒ රැග් එක කාපුනැති එකාට ඌ සීනියර් උනත් කවදාවත් ඒ රැග් එක වෙන එකෙකුට දෙන්න බෑ.. එහෙම දීල අහුඋනොත් ඌට ආයෙ රැග් දෙන්න ලැබෙන්නෙ නෑ...

    ලස්සනම රැග් කාලය මල් සමය අවසන් වන්නේ ගිණිගත් සමයෙන්.. ඔය ගිණිගත් සමය කියන්නෙ පට්ටම දුකක්.. ඒත් 80% ක් ඕක කනවා.. හීතලේ නාවනවා, එහෙම්ම නිදාගන්නවා පැයක් විතර නිදාගෙන ඉන්දෙද්දි ආයෙ සෙට් එකක් ඇවිත් එක්කරගෙන ගිහින් ආයෙ නාවනවා... නමුත් මේ හැම දෙයක්ම කරන්නෙ කලින් අවුරුදු වල මේ රැග් එකම කාපු උන් විතරයි.. වෙන උන්ට බෑ..

    මම අර කියපු රැස්වීම තමා පට්ටා... එතනදි තමා ඔය හොරෙන් රැග් දෙන උන් අහුවෙන්නේ.. රැග් කාපු නැති උන් රැග් දුන්නොතින් එතනදී කෙලින්ම කියනවා.. සුපර් සින්නො තමා එතනදි ඩිසිෂන්ස් ගන්නෙ.. එයාල පැහැදිලිවම කණ්ඩායම් වෂයෙන් නිතරම අවධානයෙන් ඉන්නේ..

    මම නැවතත් කියනවා රැග් එක බලෙන් කරන්නෙ නෑ.. එහෙම බලෙන් කලොත් ඒක කරවපු එකාට ආයෙ රැග් බෑ.. වෙන කැම්පස් මම දන්නෙ නෑ.. මම හිටපු එකේනම් නහය ලගටම තියලා තඩි කුණුහරුපෙන් බැනලා තමා රැග් කරවන්නේ අතවත් තියන්නෙ නෑ.. හැබැයි කියලදෙන්න කියල කීවොත් අත තියනවා...

    අවසන් කාරණය තමා තමන්ට ඕනනම් මුලින්ම රැග් වෙන්න බෑ කියලා අයින් වෙන්න පුළුවනි.. බලකිරීම් නෑ.. හැබැයි එහෙම රැග් නොවී අල උනෝතින් ඒ අයට කීයටවත් කිසිම සහායක් නෑ.. ගොඩාක් වෙලාවට හොස්ටල් වල අපි බෙදාහදාගෙන ඉන්නේ.. මේකට කියන්නෙ ගජයො කියලා.. ඒ කියන්නෙ ඔබට හොස්ටල් නැතිනම් තියෙන උන්ගෙ රූම් දෙනවා ඉන්න.. ඔබේ යාළුවෙක් ආවොත් අනිවා රූම් එකක් ඕකේ... මෙන්න මේව බෑ... බැරිවෙන්නෙ මෙහෙමයි ඌ බලධාරීන්ගේ අවසරය පිට ආවොතින් පළමුව වෝනින්.. දෙවනුව අවරයා තෙවනුව සයික්ලෝන් ගහනවා... සයික්ලෝන් එකක් කාපු එකෙක්ට ආයෙ ඉන්න බෑ... අනිවා යනවා ඒක ඒතරමටම දරුණුයි... අන්න ඒවගේ තමා රැග් කාපු නැති උන්ට කුප්පි නෑ.. ප්‍රශ්ණයකදී අතදීම් නෑ..

    දැන් උඹල හිතනවනම් මේක අපේ රටේ එකක් වෙන්න බෑ කියලා.. ඇත්තටම වෙන්නෙ මෙහෙම තමා මචං.. ඒත් ඒක පේන්නෙ නෑ.. ඔය කැම්පස්වල රැග්කාපු නෙමෙයි රැග් කරපු උන් ඉන්නවනම් කියන්න මෙහෙම නෙමෙයිද වෙන්නෙ කියලා.. ඉන්න උන්මේ ගැන තවත් විස්තරත්.. මෙච්චර සැලසුම් කරලත් අඩුපාඩු වෙන්න පුළුවනි.. අන්න ඒ අඩුපාඩු ගැන මම ඊලගට කියන්නම්.. මචන්ලා අපි කරන්නේ සාකඡ්චාවක් 5දෙනෙක් කුණුහරුපෙන් බැනලා පීඑම් කරලා තව උන් රෙප් කපනවා.. අකමැතිනම් කියපල්ලා මම කටයි *කයි වහගෙන ඉන්නම්..
    [/B]

    ඔයාලට තව කෙනෙක්ව රග කරන්න තියන අයිතිය මොකක්ක්ද ??
    ඕක ඔය වගේ සංවිධානාත්මක ක්‍රියාවක් නම් එක ත්‍රස්තවාදී ක්‍රියා ගණයට අයත් වෙන්නත් පුළුවන්.
    law දන්නා කෙනෙක් මෙතැනදී මන් වැරදි නම් කියන්න

    මන් නම් කිසිම කෙනෙක්ට බැන්නේ නෑ
    කුණුහරුප කිව්වේ නෑ

    මෙහෙම හිතන්න
    ගැනු ළමයෙක් ඇවිල්ල ඔයාට කිව්වොත් මන් ඔයාගේ අතින් අතවරයට ලක් වෙන්න කැමති කියල,
    ඔය ඒක කරනවද ??
    කවුරු කැමති වුනත් නැතත් ඔයාලට එහම කරන්න අයිතියක් නෑ නේද ?
    නීතියට අනුව එක වැරදි නේද ??

    මිට කලින් campus වල රග වලදී අතවරයට ලක් වුනු කොල්ලෝ කෙල්ලෝ ගැන තියන news
    ඔයා ප්‍රතික්ෂේප කරනවද ??

    ඔයාල Senior ද junior ද කියල අපිට වැඩක් නෑ.
    ඔයාල campus යන්නේ ඉගෙන ගන්න නේද ?
    මට කියන්න, මේ ඔයාල ඉගෙන ගන්න හැටිද ?
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0

    එතකොට උඹ කියන්නෙ ඔන්න ඔය කුලකයට අයත් වෙන පිරිස ඉන්නෙ කැම්පස් යන අය ඇතුලෙ විතරද? එහෙම කියන්න එපා මචෝ, කැම්පස් නොයන අය අතරත් ඕනෙ තරම් ඔය වගේ මිනිස්සු ඉන්නව. තමන්ට නොලැබුණු දේ ගැන, ඒ දේ තියෙන අයගෙන් පලි ගන්න උදවිය.

    නැවතත් කීමට ඇත්තේ රැග් කිරීම හෙලා දකින බවත්. රැග් කිරීමට මුළු මහත් විශ්ව විද්‍යාල සිසු පරපුරම පලි නැති බවත් ය

    samaje athi oya wage un eth Gov campus kiyanne samajeta watina deyak ewa winasa wena eka harida
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    campus yana hugak aya iskole panthiye mullakata wela hitapu thotha babala..(irisiyawa...athmarthakami...biyagulu bawa athin nam babala newei..)...manussakama athin me aya inne pahala mattamaka....eka hodata therenawa lankawe office wala inna lokkange hasiremen....samajaya wisin iskoledi me aya matha balen patawapu " hoda lamayek" kiyana labal eka athule me aya manasika siragathawimakata lakwenawa...eka nathikaraganna karana asarthaka uthsahayak thamai me.....Mun thamai kawadahari ape rate loku putu walata enne.......ape rata diyunu nowana hethuwa thamai apiwa palanaya karanne /rata palanaya karanne me manasika awapidanayaka sitina 95% wuu me buddi heena moda rala weemai....
     
    Last edited:

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    පිස්සු පුසා;12806826 said:

    course eka kare ape game tech eke dan wahana repair karana thana wada karanawa
    mata ubath ekka kathawak naha mama baya wela inne
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    campus yana hugak aya iskole panthiye mullakata wela hitapu thotha babala..(irisiyawa...athmarthakami...biyagulu bawa athin nam babala newei..)...manussakama athin me aya inne pahala mattamaka....eka hodata therenawa lankawe office wala inna lokkange hasiremen....samajaya wisin iskoledi me aya matha balen patawapu " hoda lamayek" kiyana labal eka athule me aya manasika siragathawimakata lakwenawa...eka nathikaraganna karana asarthaka uthsahayak thamai me.....Mun thamai kawadahari ape rate loku putu walata enne.......ape rata diyunu nowana hethuwa thamai apiwa palanaya karanne /rata palanaya karanne me manasika awapidanayaka sitina 95% wuu me buddi heena moda rala weemai....

    Pissuda ban godak company aithi ewnta melo degree ekak naaa.... :lol::lol::lol:

    Api me degree aran un laga vada karanava..... :rofl::rofl::rofl:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    umba issarawela parliment eka hadala waren ehenam. Mokada rate wadagathma saha lokuma balapamak thiyena thana ethana. Govt eka, Army eka, pansal palli, iskola, hospital, oya okkoma thiyenakota umba cmpus ma hadanna enne, eeta passe kunu harupa kiyawanne apita adaretada?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙතන අපි කතා කරන්නේ ඔයාල ගැන
    දේශපාලකයෝ ගැන නෙමේ
    ?

    බොරුවට කෑ නොගහ ඉදපන් බන්... හොද සහ වැරදි දෙකම තියෙනවා.. ඒක තමා පිළිවෙලකට කියාගෙන එන්න හැදුවේ.. ඒත් උඹල දකින්නෙ වැරදි පැත්ත විතරක්නම් වැරදි පැත්ත බලාගෙන ඉදපන්... කැම්පස්වල ඉන්න උන් ඉගෙන ගන්නෙ නැත්තෙ රැග්එක නිසා කියලද උඹ කියන්නේ... උඹට මෝල්ද..? මේකෙ හොද සහ නරක දෙකම තියෙනවා ඒක කියන්න කලින් රැග්එක වෙන ආකාරය පිළිබදව ඔයාලව දැනුවත් කිරීමක් කලේ... ඒත් මේ වැටෙන කමේන්ට් එක්ක ඕන දෙයක් කරගනිල්ලා කියල පාඩුවෙ ඉන්න එක හොදයි වගේ.. අනිත් එක අනේ හියුමන් රයිට්ස් ගැන කතා කරන්න එපා බන්.. යකෝ එහෙමනම් කාටහරි කියල සින්දුවක් කියවන එකත් වැරදියිනේ.. අනික මම කියල නෑනේ මම රැග් එකට කැමතියි කියලා..

    මම කියන්නෙ රැග් එකේ මල්සමයට මම එකගයි.. අනෙක්වාට විරුද්ධයි.. ඒවගේම එකාට එකානැති ලොකුකම්වලින් පිරුණ පුද්ගලික විශ්ව විද්‍යාල සිස්ටම් එකටත් මම විරුද්ධයි.. මේකෙ හොද නැරක දෙකම තියෙනවා බන්...
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    samaje athi oya wage un eth Gov campus kiyanne samajeta watina deyak ewa winasa wena eka harida

    මොනවද බන් උඹ නිකන් කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ උත්තරනෙ දෙන්නෙ. උඹ අනිත් එවුන්ට දෙන උත්තරයි, මට දෙන්න ඕනෙ උත්තරයි ඔක්කොම පටලවගෙන:oo:.
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    බොරුවට කෑ නොගහ ඉදපන් බන්... හොද සහ වැරදි දෙකම තියෙනවා.. ඒක තමා පිළිවෙලකට කියාගෙන එන්න හැදුවේ.. ඒත් උඹල දකින්නෙ වැරදි පැත්ත විතරක්නම් වැරදි පැත්ත බලාගෙන ඉදපන්... කැම්පස්වල ඉන්න උන් ඉගෙන ගන්නෙ නැත්තෙ රැග්එක නිසා කියලද උඹ කියන්නේ... උඹට මෝල්ද..? මේකෙ හොද සහ නරක දෙකම තියෙනවා ඒක කියන්න කලින් රැග්එක වෙන ආකාරය පිළිබදව ඔයාලව දැනුවත් කිරීමක් කලේ... ඒත් මේ වැටෙන කමේන්ට් එක්ක ඕන දෙයක් කරගනිල්ලා කියල පාඩුවෙ ඉන්න එක හොදයි වගේ.. අනිත් එක අනේ හියුමන් රයිට්ස් ගැන කතා කරන්න එපා බන්.. යකෝ එහෙමනම් කාටහරි කියල සින්දුවක් කියවන එකත් වැරදියිනේ.. අනික මම කියල නෑනේ මම රැග් එකට කැමතියි කියලා..

    මම කියන්නෙ රැග් එකේ මල්සමයට මම එකගයි.. අනෙක්වාට විරුද්ධයි.. ඒවගේම එකාට එකානැති ලොකුකම්වලින් පිරුණ පුද්ගලික විශ්ව විද්‍යාල සිස්ටම් එකටත් මම විරුද්ධයි.. මේකෙ හොද නැරක දෙකම තියෙනවා බන්...

    Batch FIT eka nattam samahara subject goda dalath ivarai... :):):)

    Oowa karanavada ban me tution class vage gihin.... mama kiwwane katha karala tetumak naa kiyala.... :no::no::no: