iphone ගැන ඕනේ දෙයක්...

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    mata phone eka restore karanna bane itune has stopped working watenawane
    4n eka dan wada karanneth na
    bageta restore wela thiyenne
    restore kiyala apple logo eka apugaman itune has stopped working watenawane

    mata mekata karanna deyak nadda
    4n eka ai goda daganna
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mata phone eka restore karanna bane itune has stopped working watenawane
    4n eka dan wada karanneth na
    bageta restore wela thiyenne
    restore kiyala apple logo eka apugaman itune has stopped working watenawane

    mata mekata karanna deyak nadda
    4n eka ai goda daganna

    itune වල ගැටලුවක නිසා හරියට restore වෙලා නැ වගේ. පුලුව්නම් හොදට වෙඩ කරන itunes එකකකට ගහල ෆොනේ එක DFU දාල restore කරන්න online. dowenlaod කරපු කොපි වලින් නැතිව.
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    446
    132
    43
    mata phone eka restore karanna bane itune has stopped working watenawane
    4n eka dan wada karanneth na
    bageta restore wela thiyenne
    restore kiyala apple logo eka apugaman itune has stopped working watenawane

    mata mekata karanna deyak nadda
    4n eka ai goda daganna

    restore error 1 keeyada ?
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    untethered දැන් ඇවිත් බන් තියෙන්නේ ....

    ඒකෙ bugs ගොඩයි
    2.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan iphone carrier eka factory unlock the nadda kiyala chech karaganna tool ekak tiyanwada?

    දාන්න තරමින් තාම නිකන් දෙන එකක් නැ...

    thilan007 ලොක්කා ගෙන අහල බලන්න. ලොක් සින් වලට expert නේ ....
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ ලින්ක් දෙකෙන් මොකක්ද අප්ඩේට් කරගන්න හොදම ක්‍රමේ..? අන්ලොcක් කරපු ෆෝන් වලට ? :):):):)

    http://www.beijingiphonerepair.com/h...stom-firmware/


    http://www.ceylonmobile.com/?p=33#more-33

    දෙකම එකයි. කරන තියෙනේ දෙනාට තියෙන latest version එක බාවිතා කරන එක.

    ceylonmobile.com මගේ වෙබ් එක නේ... :yes: