කපටි රජා…

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    කෂ්ටිය දන්නවනෙ ඔය නරිය කියන එකා, අ.පේ. ඇන්ඩ වගේ එහෙම නෙමේ, මහම මහා, කුප්පම කුප්ප, ජරා වැඩටම නං දරාපු, කැලේ ඉන්න හැම සතාටම දිරවන්නෙ නැති එකෙක් කියල.

    දවසක් මේක වෙන එකෙක්ගෙ දඩයමකින් හොරා කන්න හිතාගෙන කැලේ එහෙ මෙහෙ නිකං ඇවිදින කොට දැක්ක, කොටි දෙනක් පැටවුන්ට කිරි දෙනව. මූත් බය සැක නැතුව ලං වෙලා, මුගෙ කුපාඩි කමට කිව්ව “සීදේවි පැටව් ටික, මගෙ මූනමය්, පිහිටල තියෙන්නෙ” කියල.කොටිච්චිට නැග්ග අසුහාරදාහට, “තොගෙ අම්මට” කියල පැටව් ටිකත් ගසල දාල පැන්න, කෙලවන්නන් වල් නරියට කියල හිතාගෙන.

    නරිය නේද, මාරු කොලා ගියර් හතරම එක පාර, ඔරේ රන්. දැන් නරිය රන් එක දෙනව ෆුල් ස්පීඩ්, කොටිදෙන එලෝනවා පස්සෙන්. නරියට තේරුනා බඩු බනිස් වෙන්න තමා යන්නෙ, දුවල බේරෙන්න බැහැ කියල. පහුගිය වතාවක කේජු කෑල්ල මිස් වුනාට, මුගෙ කපටි කන් තවම ඔලුවේ තියනවනෙ, මූ කොල වැඩේ, ඝනට වැවුණු පඳුරු ගොඩක් හරහා දිව්ව. කොටිදෙනත් ආපු ස්පීඩ් එකෙන්ම පඳුරු අස්සෙන් දුවන්න ගිහිං පඳුරු ගාලෙ හිර වුනා.

    නරිය සයිඩ් කන්නාඩියෙන් පස්ස බලන කොට දැක්ක, කොටි දෙනට බඩු හරි කියල. මූ ගැහුව බ්රේක් එක තැන, හැරිලා ඇවිල්ල ඉන්ස්පෙක්ෂන් පාරක් දාල බැලුව තත්වෙ, කොටිදෙන හිර වෙලා කෙඳිරි ගෑවෙන සයිස් එකට. කලිනුත් කිව්වා වගේ මූ, කුප්පම කුප්ප සතානෙ. කොටි දෙනගෙ වලිගෙ එහෙම පැත්තකට කරල, නරියෙකුට නරි දෙනක් එක්ක මිස, ආත්මෙට කොටි දෙනක් එක්ක කොරන්න හම්බ වෙන් නැති වැඩේ, කොටි දෙනට කොරල, උගෙ නරි හිනාවකුත් “හුක්ක හුකේ හූ” කියල දාල, කෝකටත් අඩිය ඉක්මන් කොරල මාරු වුනා.

    කොටි දෙනට ඌරු ජුවල්, ඊට හපන් ලැජ්ජාව. බොහොම අමාරුවෙන් සෑහෙන වෙලාවක් දඟලල හිර වෙලා හිටිය පඳුරු ගාලෙන් ගැලවුනා. කේන්තියය්, ලැජ්ජාවය් හින්ද පැටව් ටිකත් අමතකය්, දැන් හැමතැනම ඇවිදිනව, වල් නරියව හොයල උගෙ බඩ බොකු අදින්නන් කියල හිතාගෙන. නරියත් කැලේ සතානෙ, ඌටත් ඉවෙන් තේරුනා කොටි දෙන ලඟම ගැවසෙනව කියල. හැංගෙන්න ප්ලේස් එකක් හොයන්න වටපිට බලන කොට දැක්ක ගමරාලගෙ ගෙදර. ගොඩවුනා ඉස්තෝප්පුවට, කකුල් දෙකත් උඩට අරන් වාඩි වුනා ඉස්තෝප්පුවෙ තිබ්බ හාන්සි පුටුවෙ. කනප්පුව උඩ තිබ්බ පත්තරේ අරන් දිග ඇරිය මුළු ඇඟම වැහෙන්න. දැන් මූ ගමය පත්තරේ කියෝන පාර්ට් එක ඇක්ට් කොරාන ඉන්නව.

    කොටිදෙන මිදුලට ගොඩවෙනකොටම දැක්ක, ගමය පත්තරේ කියෝමින් ඉන්නව. කොටිදෙන ඇහුව ගමයගෙන් ” මේ පැත්තෙන් ගියාද වලත්ත නරියෙක් එහෙම” කියල. නරිය කටහඬ වෙනස් කොරල එහෙම, “මේ පැත්තෙන් ආවෙ නං නැහැ, ඒ වුනාට පත්තරේ නං තියෙනව, කොටිදෙනකට නරියෙක් අහවල් වැඩේ කොලා කියල” කොටි දෙනට ෆුල් හොල්මන්, එක පාරටම කියවුනා “මගෙ පස්ස පැත්ත වේලෙන්නත් ඉස්සෙල්ල, වේ#ගෙ පුතාල පත්තරෙත් දාලනෙ
     
    • Like
    Reactions: kandahar