ragging in srilankan uni video

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12807786 said:
    පුතේ උඹට යන්න බැරි උනයි කියල ගියපු උනාට අපහස කරන්න එපා, පවු උඹ ඊළඟ ආත්මෙදිවත් කොහොම හරි A/L පාස් වෙයන්
    :P:P:P:P:lol:

    a/l nokara wenin mona hari thama karanna hithagena inne! :P
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    api kiyanne rag nawath wanna kiyalawath,campus wala inne modayo kiyalawath newe
    නෑ මචන් උබ මෙතනදී වැරදියි රැග් මොකක් උනත් ඒවා අනුමත කරන්න බෑ සින්දුවක් කියන තැනේ ඉදල කටට හුජ්ජ කරන එක දක්වා මන් කියන්නේ වැරදියි කිසිම කෙනෙක්ට අයිතියක් නෑ කාටවත් කිසිම දෙයකට බල කරන්න සින්දුවක් කියන්න කියලවත් රැග් කරන්න කාටවත් අයිතියක් නෑ අපි ඉගෙන ගෙන කැම්පස් යන්නේ ඉගෙනගන්න මිසක් එක එකාට ආතල් සපයන්න නෙමෙයි
     
    • Like
    Reactions: greenthunder
    පිස්සු පුසා;12807884 said:
    උඹ මාර පොරක්නේ ගිහින් පිනට වැඩ කරපන්, මෙච්චර වෙලා මම නිකමෙක් එක්කනේ කතා කරලා තියෙන්නේ

    reputation_neg.gif
    ragging in srilankan... 06-04-2012 07:55 PM respect members and dont encourage flame wars

    නිකමට රිදිලා :lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    he he hehe.. Haal eun tika campus badagaala gon athal gannawa.. eetapasse pitakotuwe indan boards ellagena rakiya diyaw kiyala andanawa :rolleyes:

    Kujeethai bolaw :P

    Campus giye nathi eun hondata job karala wada karanawa.. Mun awrudu 24 witara wenakan nahila iwara wela Rata wate Panditha talks didi awidinawa :nerd:

    anemanda ithin.. lolz Habai oya athare honda eunuth innawa kiyala thamai kiyanne :nerd: balapan othana ekek hari innawada kiyala :nerd::nerd:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    නෑ මචන් උබ මෙතනදී වැරදියි රැග් මොකක් උනත් ඒවා අනුමත කරන්න බෑ සින්දුවක් කියන තැනේ ඉදල කටට හුජ්ජ කරන එක දක්වා මන් කියන්නේ වැරදියි කිසිම කෙනෙක්ට අයිතියක් නෑ කාටවත් කිසිම දෙයකට බල කරන්න සින්දුවක් කියන්න කියලවත් රැග් කරන්න කාටවත් අයිතියක් නෑ අපි ඉගෙන ගෙන කැම්පස් යන්නේ ඉගෙනගන්න මිසක් එක එකාට ආතල් සපයන්න නෙමෙයි

    ඔක වෙන්නෙ නෑති එකනෙ මචන් වෑඩේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නෑ මචන් උබ මෙතනදී වැරදියි රැග් මොකක් උනත් ඒවා අනුමත කරන්න බෑ සින්දුවක් කියන තැනේ ඉදල කටට හුජ්ජ කරන එක දක්වා මන් කියන්නේ වැරදියි කිසිම කෙනෙක්ට අයිතියක් නෑ කාටවත් කිසිම දෙයකට බල කරන්න සින්දුවක් කියන්න කියලවත් රැග් කරන්න කාටවත් අයිතියක් නෑ අපි ඉගෙන ගෙන කැම්පස් යන්නේ ඉගෙනගන්න මිසක් එක එකාට ආතල් සපයන්න නෙමෙයි
    Aththak thiyenawa umbe kathaawe.. but ithin aithiyak thiyenna one naa othanadi :rolleyes: ekane prashne..
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    ඔක වෙන්නෙ නෑති එකනෙ මචන් වෑඩේ

    Aththak thiyenawa umbe kathaawe.. but ithin aithiyak thiyenna one naa othanadi :rolleyes: ekane prashne..
    මේකනේ ඔය රැග් ප්‍රශ්න දියුණු රටවල තියනවද නැනේ මොකද ඒ රටවල මානව අයිතිවාසිකම් ඉහලින්ම රකිනව මන් කියන්නේ මේ රැග් දෙන හිගන්නු ටිකට සදාකාලිකවම කැම්පස් තහනම් කරන්න ඕන
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මේකනේ ඔය රැග් ප්‍රශ්න දියුණු රටවල තියනවද නැනේ මොකද ඒ රටවල මානව අයිතිවාසිකම් ඉහලින්ම රකිනව මන් කියන්නේ මේ රැග් දෙන හිගන්නු ටිකට සදාකාලිකවම කැම්පස් තහනම් කරන්න ඕන

    අනිවා මචන්......එහෙම කලානම් ප්‍රශ්නයක් නෑ.....
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    හැම කැම්පස් එකේම මෙහෙම නෙමෙයි බන්....
    කොළඹ නම් ඔය කිසිම අවුලක් නෑ.....

    වෙන කොහේ හරි ඩොටේ කැම්පස් එකක චා ෆැකල්ටියක වැඩක් නිසා රටේම කැම්පස් යන අය මෙහෙම කියල හිතන්න එපා...

    ලංකාවේ උනත් හැම කැම්පස් එකකම ඔහොම නැහැ ...ඔය කොහේහරි දුර කැලවක තියන ඩොටේ කැම්පස් එකක් වෙන්න ඇති..අනිත් එකටම ෂුවර් එකටම කලා පිටයක් වෙන්න ඇති..අපිත් ලංකාවේ කැම්පස් තමයි එත අපේ කැම්පස් වල (කොළඹ) ඔහොම නැහැ...
     
    RichGuy

    Banned
    Jun 3, 2012
    94
    6
    0
    ලංකාවේ උනත් හැම කැම්පස් එකකම ඔහොම නැහැ ...ඔය කොහේහරි දුර කැලවක තියන ඩොටේ කැම්පස් එකක් වෙන්න ඇති..අනිත් එකටම ෂුවර් එකටම කලා පිටයක් වෙන්න ඇති..අපිත් ලංකාවේ කැම්පස් තමයි එත අපේ කැම්පස් වල (කොළඹ) ඔහොම නැහැ...

    උඹගේ කටට හුජ්ජ කලාද?:shocked::lol:
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    machanla colombo art,law faculty walath rag thiyenawada??

    law faculty eke nam rag nehe,, art eketh mama danna vidiyata echchara lokuwata nehe mkda ehenam apita aranchi wenawa.....colombo awulak nehe ban dura campus wala tamai rag wedi
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    Rag kiyana eka aniwaryenma university valin ayin karanna one kiyana mathaya wenuwen satan karana pirisakuth oya atharema innawa. habayi media sup 1 thiyenneth anthareta nisa rate godak aya eyala gana danne naha. 1995 indala me wenakan kalaniya science facultiye api me rag ekata wirudda wuna. ekata mula purapu herath ayiyata api adath nayagathiy. danata kelani science eke rag naha. habayi pera campus eka wagema ruhuna sabaragamu wayamba wage ewage darunuwatama rag eka thiyenawa. kawadahari konda pana thiyena manasika abada nathi kollo tikak oya campus walata giya dawasaka oya rag eka nawathiy. rep + habayi lokka ayyage foreign campus wandanawa gana nam mage podi akamaththak thiyenawa. oyata salli thiyanam ehema thanaka igena gaththata apita kamak na. api sathhutui. habai apiwa ballata dala katha karnan eka harida kiyala poddak hithala balapan.