පිස්සු පුසා;12807786 said:පුතේ උඹට යන්න බැරි උනයි කියල ගියපු උනාට අපහස කරන්න එපා, පවු උඹ ඊළඟ ආත්මෙදිවත් කොහොම හරි A/L පාස් වෙයන්
![]()
a/l nokara wenin mona hari thama karanna hithagena inne!

පිස්සු පුසා;12807786 said:පුතේ උඹට යන්න බැරි උනයි කියල ගියපු උනාට අපහස කරන්න එපා, පවු උඹ ඊළඟ ආත්මෙදිවත් කොහොම හරි A/L පාස් වෙයන්
![]()

නෑ මචන් උබ මෙතනදී වැරදියි රැග් මොකක් උනත් ඒවා අනුමත කරන්න බෑ සින්දුවක් කියන තැනේ ඉදල කටට හුජ්ජ කරන එක දක්වා මන් කියන්නේ වැරදියි කිසිම කෙනෙක්ට අයිතියක් නෑ කාටවත් කිසිම දෙයකට බල කරන්න සින්දුවක් කියන්න කියලවත් රැග් කරන්න කාටවත් අයිතියක් නෑ අපි ඉගෙන ගෙන කැම්පස් යන්නේ ඉගෙනගන්න මිසක් එක එකාට ආතල් සපයන්න නෙමෙයිapi kiyanne rag nawath wanna kiyalawath,campus wala inne modayo kiyalawath newe
පිස්සු පුසා;12807884 said:උඹ මාර පොරක්නේ ගිහින් පිනට වැඩ කරපන්, මෙච්චර වෙලා මම නිකමෙක් එක්කනේ කතා කරලා තියෙන්නේ
ragging in srilankan... 06-04-2012 07:55 PM respect members and dont encourage flame wars![]()






balapan othana ekek hari innawada kiyala 

නෑ මචන් උබ මෙතනදී වැරදියි රැග් මොකක් උනත් ඒවා අනුමත කරන්න බෑ සින්දුවක් කියන තැනේ ඉදල කටට හුජ්ජ කරන එක දක්වා මන් කියන්නේ වැරදියි කිසිම කෙනෙක්ට අයිතියක් නෑ කාටවත් කිසිම දෙයකට බල කරන්න සින්දුවක් කියන්න කියලවත් රැග් කරන්න කාටවත් අයිතියක් නෑ අපි ඉගෙන ගෙන කැම්පස් යන්නේ ඉගෙනගන්න මිසක් එක එකාට ආතල් සපයන්න නෙමෙයි
Aththak thiyenawa umbe kathaawe.. but ithin aithiyak thiyenna one naa othanadiනෑ මචන් උබ මෙතනදී වැරදියි රැග් මොකක් උනත් ඒවා අනුමත කරන්න බෑ සින්දුවක් කියන තැනේ ඉදල කටට හුජ්ජ කරන එක දක්වා මන් කියන්නේ වැරදියි කිසිම කෙනෙක්ට අයිතියක් නෑ කාටවත් කිසිම දෙයකට බල කරන්න සින්දුවක් කියන්න කියලවත් රැග් කරන්න කාටවත් අයිතියක් නෑ අපි ඉගෙන ගෙන කැම්පස් යන්නේ ඉගෙනගන්න මිසක් එක එකාට ආතල් සපයන්න නෙමෙයි
ekane prashne..ඔක වෙන්නෙ නෑති එකනෙ මචන් වෑඩේ
මේකනේ ඔය රැග් ප්රශ්න දියුණු රටවල තියනවද නැනේ මොකද ඒ රටවල මානව අයිතිවාසිකම් ඉහලින්ම රකිනව මන් කියන්නේ මේ රැග් දෙන හිගන්නු ටිකට සදාකාලිකවම කැම්පස් තහනම් කරන්න ඕනAththak thiyenawa umbe kathaawe.. but ithin aithiyak thiyenna one naa othanadiekane prashne..
මේකනේ ඔය රැග් ප්රශ්න දියුණු රටවල තියනවද නැනේ මොකද ඒ රටවල මානව අයිතිවාසිකම් ඉහලින්ම රකිනව මන් කියන්නේ මේ රැග් දෙන හිගන්නු ටිකට සදාකාලිකවම කැම්පස් තහනම් කරන්න ඕන
හැම කැම්පස් එකේම මෙහෙම නෙමෙයි බන්....
කොළඹ නම් ඔය කිසිම අවුලක් නෑ.....
වෙන කොහේ හරි ඩොටේ කැම්පස් එකක චා ෆැකල්ටියක වැඩක් නිසා රටේම කැම්පස් යන අය මෙහෙම කියල හිතන්න එපා...
ලංකාවේ උනත් හැම කැම්පස් එකකම ඔහොම නැහැ ...ඔය කොහේහරි දුර කැලවක තියන ඩොටේ කැම්පස් එකක් වෙන්න ඇති..අනිත් එකටම ෂුවර් එකටම කලා පිටයක් වෙන්න ඇති..අපිත් ලංකාවේ කැම්පස් තමයි එත අපේ කැම්පස් වල (කොළඹ) ඔහොම නැහැ...


machanla colombo art,law faculty walath rag thiyenawada??
Mora campus eke nam owa naha.




උඹ මොනාද කරන්නෙ? O/L ෆේල් වෙලා ගෙදරට වෙලා බත් ගිලිනවා බත් බරියෙක් වගේ

