ragging in srilankan uni video

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිත් එක ඔය පෞද්ගලික ඒවගෙත් උඹ හිතනවද රැග් නොකර ඉන්නව කියලා.. නමට නොපෙනුනාට උනුත් එහෙන් මෙහෙන් රැග් කෑලි දානවා.. වැඩිපුරම සල්ලි එකතු කිරීම තමා.. නමුත් උන්ට වෙලා තියෙන්නෙ පුද්ගලික ආයතනයක් නිසා උන් දන්නවා අහුඋනෝතින් එළියෙ කියලා.. දරුණු ඒක නෙමේ ඔය කුඩු, කෝරෙක්ස්, බාබුල්, ලිකර් සංස්කෘතියනම් රජයේ ඒවට වඩා පෞද්ගලික ඒවගේ වැඩියි...

    ethakota private campus regulate kaloth umbala kamathida..? anduwa private campus patan gathththoth umbala kamathida...?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අපෝ මචං ඔය ජේවීපී උන් ඉන්නව නේද.. උන් තරම් කපටි තිරිසන් සෙට් එකක් නෑ.. උන් නිසා තමයි මචං වැඩිම ප්‍රමාණයකට බැජ් මිස් වෙන්නෙ රිපීට් වෙන්නෙ.. ලබ්බෙ දේශපාලනයක් ගාගෙන උන් තමා අපේ මේ කොල්ලො කෙල්ලො කන්නෙ සිරාවටම...

    :yes::yes:
    ඔය වයසෙදි පොලිටික්ස් ඕනෙ තමා. ඒත් එන්නෙ ඉගෙන ගන්න කියන එක අමතක කරන්න හොඳ නෑ. ඔය ජෙප්පො රස්සා නොදුන්නම උන් එක්ක ආන්ඩු පෙරලල සමාජවාදයක් ගොඩනගන්න හීන දකිනව. දොස්තරගෙ වැටුප බස් ඩ්‍රයිවර්ට ලැබෙන ආන්ඩු ක්‍රම හදන්න බෑ. උන්ට අර ජෙප්පොන්ගෙ පන්ති වලට ගිහින් මොරාල් වැඩි වෙලා මොන්ගල් කෙලිනව. මාත් ඔය එවුන් කරන පංති පහටම ගිය එකෙක්. එතකොට මම 9 වසරෙ. දහම් පාසලේ අපේ ශිෂ්‍ය නායක සෙට් එකට නායකත්ව දේශනයක් කියල ඕව ඉගැන්නුවෙ. අපිට මොලේ තිබ්බ මුගෙ අරමුන තේරුම් ගන්න. ඒ නිසා අපි බේරුනා. නැත්තන් අපිත් ලේ හලාගෙන උනත් ආන්ඩුව පෙරලමු කියන ගොබ්බ හමුදාවට සෙට් වෙලා. උන්ට ඕනෙ ලේ හලන්න:lol::lol:. ආන්ඩුවෙන් නිකන් කෑම ගන්න. රස්සා නොකර ජීවත් වෙන්න. උන් කරන්නෙ කැම්පස් වල, ෆේස්බූක් එකේ ඉඳන් රටේ ආන්ඩු ක්‍රමයට විරුද්දව සටන් කරන්න අනිත් උන් පොලඹවන එක. උන්ට මහින්දවත් ෆොන්සේකවත් වැඩක් නෑ. උන්ට ඕනෙ සමාජවාදය. මෝඩ යක්කු. කවි පාඩම් කරන එවුන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ethakota private campus regulate kaloth umbala kamathida..? anduwa private campus patan gathththoth umbala kamathida...?

    ඕකට මට උත්තර දෙන්න අමාරුයි ගුනේ අයියේ.. ඒකට හේතුව තමා මම ඔය දෙකෙන්ම ඉගෙනගෙන තියෙන නිසා.. මේක සමස්ථය නොවේ.. මගේ මතය අනුව මම කියන්නෙ ප්‍රවට් කම්පස්වල තියෙන සිස්ටම් එක හොදයි.. එතන තියෙන අඩුපාඩුව තමා පරිපාලනයෙන් සිදුවන වැරදි ගැන කතාකරන්න බැරිවීම.. වැරැද්දකට හඩනගන ක්‍රමයක් නැතිවීම.. අන්න ඒක තියෙනවානම් මම රජයේ විශ්ව විද්‍යාල ක්‍රමයට වඩා ඉහලින්ම පුද්ගලික අංශයන්ගේ ක්‍රමයට කැමතියි..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කලු පූසා;12810398 said:
    :yes::yes:
    ඔය වයසෙදි පොලිටික්ස් ඕනෙ තමා. ඒත් එන්නෙ ඉගෙන ගන්න කියන එක අමතක කරන්න හොඳ නෑ. ඔය ජෙප්පො රස්සා නොදුන්නම උන් එක්ක ආන්ඩු පෙරලල සමාජවාදයක් ගොඩනගන්න හීන දකිනව. දොස්තරගෙ වැටුප බස් ඩ්‍රයිවර්ට ලැබෙන ආන්ඩු ක්‍රම හදන්න බෑ. උන්ට අර ජෙප්පොන්ගෙ පන්ති වලට ගිහින් මොරාල් වැඩි වෙලා මොන්ගල් කෙලිනව. මාත් ඔය එවුන් කරන පංති පහටම ගිය එකෙක්. එතකොට මම 9 වසරෙ. දහම් පාසලේ අපේ ශිෂ්‍ය නායක සෙට් එකට නායකත්ව දේශනයක් කියල ඕව ඉගැන්නුවෙ. අපිට මොලේ තිබ්බ මුගෙ අරමුන තේරුම් ගන්න. ඒ නිසා අපි බේරුනා. නැත්තන් අපිත් ලේ හලාගෙන උනත් ආන්ඩුව පෙරලමු කියන ගොබ්බ හමුදාවට සෙට් වෙලා. උන්ට ඕනෙ ලේ හලන්න:lol::lol:. ආන්ඩුවෙන් නිකන් කෑම ගන්න. රස්සා නොකර ජීවත් වෙන්න. උන් කරන්නෙ කැම්පස් වල, ෆේස්බූක් එකේ ඉඳන් රටේ ආන්ඩු ක්‍රමයට විරුද්දව සටන් කරන්න අනිත් උන් පොලඹවන එක. උන්ට මහින්දවත් ෆොන්සේකවත් වැඩක් නෑ. උන්ට ඕනෙ සමාජවාදය. මෝඩ යක්කු. කවි පාඩම් කරන එවුන්

    මෙන්න මේ තර්කය හා මම එකගයි.. අනෙක් කාරණය තමා දෙවන පන්තියේ උපාධිධාරීන්ට තරමක් නිදහස වැඩියි.. ඒ නිසා උන් ඕකට අහුවෙනවා වැඩියි.. ඒත් මචෝ මම කියන්නෙ ඔය වීඩියෝවේ තියනව වගේ ජාරා අම්මට නිධිවදින රැග් එකක් නෙමෙයි.. සරල විනෝද රැග් එකක් ඕන කියලා.. අන්න ඒකෙන් තමයි මචන් අපි ඔය විශ්ව විද්‍යාලයේ අයුක්තිය අසාධාරණයේදී බේරිලා ඉන්නෙ.. කැන්ටිමේ කෑම, ලැබෙන පහසුකම්, ලෙක්චර්ස්ලගෙ පුද්ගලික තරහා, එක එකාගේ වෙනත් ආරවුල්, පුද්ගලික ප්‍රශ්ණ.. මේවගේ වෙලාවලදී අපිට තනියම ඉන්නවට වඩා මුළු විශ්ව විද්‍යාලයම ඉන්නවනම් දැනෙන හයිය අපමණයි... ඒකයි මම ඔය ගීත කියන විනෝදවෙන රැග් එක හොදයි කියන්නෙ.. මම දැක්ක සමහරු කියනවා ඉස්කෝලෙත් එහෙමයි කියලා.. සමස්ත ඉස්කොලෙම කොහෙද බන් ඔය වගේ එක ප්‍රශ්ණයකට බහින්නෙ.. ඒක මෝඩ තර්කයක්.. නමුත් ඒ සිසිටම් එකට අපි කෑ ගහල පාර හදනකොට මේ වේසිගෙ පුතාල බලපන් දෙන ජරා රැග් එක.. ඕක දෙනව මදිවට පොන්නයො වගේ වීඩියෝ කරලත් එක්ක.. ඕකුන් ඔක්කෙටම හෙන ගහන්න ඕන.. සිරාවට
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඕකට මට උත්තර දෙන්න අමාරුයි ගුනේ අයියේ.. ඒකට හේතුව තමා මම ඔය දෙකෙන්ම ඉගෙනගෙන තියෙන නිසා.. මේක සමස්ථය නොවේ.. මගේ මතය අනුව මම කියන්නෙ ප්‍රවට් කම්පස්වල තියෙන සිස්ටම් එක හොදයි.. එතන තියෙන අඩුපාඩුව තමා පරිපාලනයෙන් සිදුවන වැරදි ගැන කතාකරන්න බැරිවීම.. වැරැද්දකට හඩනගන ක්‍රමයක් නැතිවීම.. අන්න ඒක තියෙනවානම් මම රජයේ විශ්ව විද්‍යාල ක්‍රමයට වඩා ඉහලින්ම පුද්ගලික අංශයන්ගේ ක්‍රමයට කැමතියි..

    Hada nagana kramaya awoth ewalath igenima kadakappal wenawa........enne nathi akamai hoda:lol::lol::lol:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    යකෝ මේ රැග් එක දෙන පො..නයො දුවල පැනල කෑගහල කමාන්ඩ්ස් දෙන්නෙ හරියට උං මේක කරේ නැත්තං ඊලඟ දවසෙ ලෝක විනාසෙ වෙනව වගේනෙ.... මාර උනන්දුවක් කැප කිරීමක්නෙ තියෙන්නෙ... දුප්පත් අසරණ අම්මල තාත්තල මහන්සි වෙලා හම්බ කරන සල්ලිවලින් ඉගෙනගෙන, ඊයෙ පෙරේද ඉස්කෝලෙන් අවුට් වෙලා මෙහෙ ඇවිල්ල කරන්නෙ මේක...
    මුන්ටිකට පෝලිමට හිටෝල කන පැලෙන්න දෙකක් දීල, පුකට පයින් ගහල එලවන්න එකෙක් නැහැනේ...

    වැඩේ කියන්නෙ රැග් එක කන පො..නයොත් පස්සේ කියනවනේ රැග් එක නියමයි, ෆුල් ආතල්, සීනියර්ස්ල අපිට සැලකුවේ සහෝදර සහෝදරියන්ට වගේ කියලා... හැබැයි මුන්ගෙ මූනවල් බැලුවහම නං පේන්නෙ රෙන්ඩ .කේ ගූත් නෑ කියල... ඒ තරම් බයවෙලා ඉන්නේ... අසරණ වෙලා ඉන්නේ... හැබැයි පිට කවුරුහරි එකෙක් ඇහුවොත් කියන්නෙ රැග් එක කන එක තරම් ෆුල් ආතල් වැඩක් තවත් නැහැ, නියමයි කියල... :rofl:
    අද තමයි මුන්ගේ නියම බ්‍රෑන්ඩ් එක දැන ගත්තේ.... ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ... :lol::lol::lol::lol::lol: 5+++++

    Patta machan :lol::lol::lol: ....ponna simaiyala enawa apita ugannanna
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Hada nagana kramaya awoth ewalath igenima kadakappal wenawa........enne nathi akamai hoda:lol::lol::lol:

    ඔව් ඒකත් ඇත්ත හඩ නගන්න ගත්තහම ඒකටත් ලබ්බෙ දේශපාලනේ රිංගනවා.. ලොල්..
    ඉගෙන ගන්න ගියවුන්ට ඉගෙනගන්න නෑ.. ඒව වෙනම ටොපික් එකක් මචං... මම නම් ඔය දේශපාලනේ ගැන කතාකරන්න පවා කැමති නෑ..

    මම කියන්නෙ මේ රැග් කාරයෝ සැබෑ රැග් එක සහ එහි යහපත් අරමුන කාලා විනාස කරලා.. දැන් සාමාන්‍ය මිනිස්සු දකින්නෙ පට්ට වැරදි විදියට.. මේ වීඩියෝව බැලුවම උනත් අපිට පේනවා කොච්චර තිරිසන්ද කියලා.. හරියට වනචාරී ටිකක් වගේ.. ඒත් අපි එතෙන්ට නෙමෙයි බුද්ධිමත් මගකටයි යායුත්තේ..
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඔව් ඒකත් ඇත්ත හඩ නගන්න ගත්තහම ඒකටත් ලබ්බෙ දේශපාලනේ රිංගනවා.. ලොල්..
    ඉගෙන ගන්න ගියවුන්ට ඉගෙනගන්න නෑ.. ඒව වෙනම ටොපික් එකක් මචං... මම නම් ඔය දේශපාලනේ ගැන කතාකරන්න පවා කැමති නෑ..

    මම කියන්නෙ මේ රැග් කාරයෝ සැබෑ රැග් එක සහ එහි යහපත් අරමුන කාලා විනාස කරලා.. දැන් සාමාන්‍ය මිනිස්සු දකින්නෙ පට්ට වැරදි විදියට.. මේ වීඩියෝව බැලුවම උනත් අපිට පේනවා කොච්චර තිරිසන්ද කියලා.. හරියට වනචාරී ටිකක් වගේ.. ඒත් අපි එතෙන්ට නෙමෙයි බුද්ධිමත් මගකටයි යායුත්තේ..

    OW bn OW....Onna oka simitha miharak tikakata therenne na.....
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    36
    Kandy
    machan man peera...maath waatha una kollek,,,hebei mee wageee gon aathal nan thibbee neee apee cmpz ekeee,,,, bucket ekk kiyala ekk thiyenawa,,,eee unaata eeka mehema nemei,,,krameekata thiyenawa,,,mehema buuru aathal denne neee,,,,anika machan, bucket eka dunna gaman re-bucket ekakuth thiyenawa,,eekedi thiyenne junerslata seniorslawa bucket karanda,,,, eeewa wenamama aaathal machan,,,waaatha wena ekaaaata oya kaaalee epaa welaa wageee hitiyata,waathe iwara una gaman ooona ekek ooowa kathaa karala thamai fun ekk ganne,,(apith ehemai),nethuwa karapu xam ekk hari gaththa result ekk gena hari kathaa karala fun ekk ganda yeee...apitath eee dawas wala oowa epaa welaa hitiye,,ee unaata waatha maase iwara una gaman aaye ful aaathal,,,, oya tv wala pennana tharan darunu saththu nemei godaaak welaawata uni wala inne(atharin pathara oya maanasika pisso dethun denek nethuwama nemei),,,lankaaweee maadya gena ithin amuthuwen kiyanda deyak neeene,, ekko aaanduwata, neththan wedi pura preeekshakayo eda ganda or wedi pura laaaba labanda,,innna ooona harakekta kadeee yana ekanee apee maadya karanne,,,
    loweth nethi doteeee cmpz ekaka ali hark karpu wedak meeka,, ehemai kiyala lankaawe cmpz okkkotooma banina eka asaaadaaranai..,,

    uba ithin ubee mathee idiripath karala thiyenne,,prajaathanthra waadi ratawal ne meewa.,,mama ubata (-) rep denneth nee,,meee comment ekata passe aaye meee thread ekee post ekk daanneth nee,,,hemootama molayak thiyenawanee hari deee weradi deee theerun ganda,,, kohoma unath den mata nan (-) rep ei hooo gaaala,,,,monaa karandada apee rateee innnema "jaathikai", "ITN" , "SIRASA" wageee guuuu chanal balana ewunneee,,,,oya koi chanal ekath karannee balaya thiyena peththata kadee yana eka,,,cmpz wala deewal 1,2 karala kiyanne ei kiyalath kaage kaage ooona kamwalatada, kaage kaage waasi walatada kiyala ithin hemooma dannawaneeee...theeranaya minissunta baarai.....
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    umbala koi tharam kiwwath piliganne na ne api cmpus giyata ohoma dewal thibune na kiyala. me athana methana wuna ewa allagena epith ekka araganna enne mona waire pirimahannada?
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මචං මම කතාකරන්නෙ මම ගිය රජයේ කැම්පස් එකේ මගේ ෆැකල්ටියට අදාලවයි.. කරුණාකරලා මම කොහෙද බැජ් එක මොකද්ද අහන්න එපා... මගේ පැටිකිරිය නෙමෙයි මම කියන දේවල් බොරු නම් ඒ ගැන මට කියන්න.. මම කියන දේවල් අනුව මගේ ෆැකල්ටි එක දන්න උන්ට හොයා ගන්න පුලුවන්...

    පළමුවැන්න තමා මචංල උඹල හිතන විදියට එක එකාට හිතෙන හිතෙන විදියට ඇවිත් රැග් කරන්න බෑ... රැග් එක දෙන්නෙ සින්නො.. උන්ව ඔඩිට් කරනවා සුපර් සින්නො.. ඒක අපිට පේන්නෙ නෑ.. ඒත් ඒක වෙනවා...

    ඊළග කාරණය තමා හැමදාම හවසට රැග් කරන සින්නො මීටින් එකක් තියෙනවා.. අද දවසේ උන අඩුපාඩු.. ප්‍රගතිය.. වැඩියෙන් රැග් දෙන්න ඕන උන්.. අඩුවෙන් රැග් දෙන්න ඕන උන්.. හෙට දවසේදී දෙන රැග් එක ගැන කතාකරල තීරණවලට එනවා...

    ඊළග කාරණය තමා කිසි කෙනෙකුට බලෙන් රැග් දෙන්නෙ නෑ.. අකමැති එකෙකුටවත් අතවත් තියන්නෙ නෑ... කටින් තමා.. එතනදි කියන්නෙ අනිකගෙ නහය ලගට විතරයි අත දික්කරන්නෙ කියලා..

    අපිට කැමති රැග් එකක් අපිට කන්න පුළුවනි.. රැග් එක කෑමේ ප්‍රමාණය අනුව වරප්‍රසාද හිමිවෙනවා.. හැබැයි මෙහෙම හිතමු ඔන්න අපි වතුර නාන රැග්එක කෑවේ නෑ කියලා... ඒ රැග් එක කාපුනැති එකාට ඌ සීනියර් උනත් කවදාවත් ඒ රැග් එක වෙන එකෙකුට දෙන්න බෑ.. එහෙම දීල අහුඋනොත් ඌට ආයෙ රැග් දෙන්න ලැබෙන්නෙ නෑ...

    ලස්සනම රැග් කාලය මල් සමය අවසන් වන්නේ ගිණිගත් සමයෙන්.. ඔය ගිණිගත් සමය කියන්නෙ පට්ටම දුකක්.. ඒත් 80% ක් ඕක කනවා.. හීතලේ නාවනවා, එහෙම්ම නිදාගන්නවා පැයක් විතර නිදාගෙන ඉන්දෙද්දි ආයෙ සෙට් එකක් ඇවිත් එක්කරගෙන ගිහින් ආයෙ නාවනවා... නමුත් මේ හැම දෙයක්ම කරන්නෙ කලින් අවුරුදු වල මේ රැග් එකම කාපු උන් විතරයි.. වෙන උන්ට බෑ..

    මම අර කියපු රැස්වීම තමා පට්ටා... එතනදි තමා ඔය හොරෙන් රැග් දෙන උන් අහුවෙන්නේ.. රැග් කාපු නැති උන් රැග් දුන්නොතින් එතනදී කෙලින්ම කියනවා.. සුපර් සින්නො තමා එතනදි ඩිසිෂන්ස් ගන්නෙ.. එයාල පැහැදිලිවම කණ්ඩායම් වෂයෙන් නිතරම අවධානයෙන් ඉන්නේ..

    මම නැවතත් කියනවා රැග් එක බලෙන් කරන්නෙ නෑ.. එහෙම බලෙන් කලොත් ඒක කරවපු එකාට ආයෙ රැග් බෑ.. වෙන කැම්පස් මම දන්නෙ නෑ.. මම හිටපු එකේනම් නහය ලගටම තියලා තඩි කුණුහරුපෙන් බැනලා තමා රැග් කරවන්නේ අතවත් තියන්නෙ නෑ.. හැබැයි කියලදෙන්න කියල කීවොත් අත තියනවා...

    අවසන් කාරණය තමා තමන්ට ඕනනම් මුලින්ම රැග් වෙන්න බෑ කියලා අයින් වෙන්න පුළුවනි.. බලකිරීම් නෑ.. හැබැයි එහෙම රැග් නොවී අල උනෝතින් ඒ අයට කීයටවත් කිසිම සහායක් නෑ.. ගොඩාක් වෙලාවට හොස්ටල් වල අපි බෙදාහදාගෙන ඉන්නේ.. මේකට කියන්නෙ ගජයො කියලා.. ඒ කියන්නෙ ඔබට හොස්ටල් නැතිනම් තියෙන උන්ගෙ රූම් දෙනවා ඉන්න.. ඔබේ යාළුවෙක් ආවොත් අනිවා රූම් එකක් ඕකේ... මෙන්න මේව බෑ... බැරිවෙන්නෙ මෙහෙමයි ඌ බලධාරීන්ගේ අවසරය පිට ආවොතින් පළමුව වෝනින්.. දෙවනුව අවරයා තෙවනුව සයික්ලෝන් ගහනවා... සයික්ලෝන් එකක් කාපු එකෙක්ට ආයෙ ඉන්න බෑ... අනිවා යනවා ඒක ඒතරමටම දරුණුයි... අන්න ඒවගේ තමා රැග් කාපු නැති උන්ට කුප්පි නෑ.. ප්‍රශ්ණයකදී අතදීම් නෑ..

    දැන් උඹල හිතනවනම් මේක අපේ රටේ එකක් වෙන්න බෑ කියලා.. ඇත්තටම වෙන්නෙ මෙහෙම තමා මචං.. ඒත් ඒක පේන්නෙ නෑ.. ඔය කැම්පස්වල රැග්කාපු නෙමෙයි රැග් කරපු උන් ඉන්නවනම් කියන්න මෙහෙම නෙමෙයිද වෙන්නෙ කියලා.. ඉන්න උන්මේ ගැන තවත් විස්තරත්.. මෙච්චර සැලසුම් කරලත් අඩුපාඩු වෙන්න පුළුවනි.. අන්න ඒ අඩුපාඩු ගැන මම ඊලගට කියන්නම්.. මචන්ලා අපි කරන්නේ සාකඡ්චාවක් 5දෙනෙක් කුණුහරුපෙන් බැනලා පීඑම් කරලා තව උන් රෙප් කපනවා.. අකමැතිනම් කියපල්ලා මම කටයි *කයි වහගෙන ඉන්නම්..
    e kiyanne.. kalin Rag kaapu Sinna eelagata aluthin ena aluth porata Rag eka denne Oota uge sinno deepu rag ekata pali geniimak widiyata da??? e kiyanne oka kawadawath iwara wena deyak newe ehenam..:lol:
     

    boys

    Member
    Jun 9, 2007
    75
    4
    0
    ... නමුත් ආර්ට්, පිසිකල් වගේ දෙවෙනි පන්තියේ උපාධි සදහා ...

    Apoi macho, deweni panthiye upadi??? Ae monawada ae?? Monada palaweni panthiye upadi?? Kawda oya panthi wen kare? Kohomada oya panthi wen kare? Monada owage wenas kam?(upadiya gaththata passe??)

    Mama 2011 al karala inne,maths. physical wate thiyena Z ekak thiyenne. Ae kiyanne mata ganna wenne 2weni panthiye upadiyakda??

    Mama dushkara yai salakena disthrkkeka iskoleka giye, 5 wasara wenakam. ape ammai thaththai dennama rajaye sewakayo, eyala wada karapu thana quates wala hitiye, ehe iskoleta giye. passe shishyathwen tikak ihala lakunu aran tikak loku iskolekata awa. Ae nagare thama ape gedara tibbe, ath wahala dala, eka handa nandalage gedara indan thama iskole giye, sikuradata gedara yanawa(ammala inna quates ekata). nandalage gedara hitiye o/l karanakam witharai, A/L kaarnakota mama ape gedarata awa, mama hitiye thaniyama ape gedara, full athal, kanne issaarha nada gedarin, ammala sikurada enawa, sanduda ude yanawa.(wala ehema baluwe SUB eka dagena :cool:)

    Mama hari kammali padam karanda. gedaa wada karranne ma na, podi kale nam amma balen kerewwa, eth 5 wasaern passe ammala nathi handa wada koerma na. eth ithin oya ahena dein O/L liwwa. A7i,B2i,Ci, (B-sinhala,samaja adyanawa, c-english litrigure)

    A/l koranda awamath ae wagema hitiya, kawadawath gedara awith pothak athi alluwe na. Mokek wath nane wena gedara, mama witharane. Ithin first shy wibage lan unama liyanne na kiyala thiranaya kora, mokada ammala nadayo haththa bhuruththama hithan hitiye mama eng yai kiyala(O/L kale wadda wage hitiyane, ae kale mama hamadama ganan & english & science price ehema gaththa, 3 paark ganan walata 100 damma, eka handa thama mawa udin thiyala tibbe :rolleyes: )

    Ape panthiye 12 denek first shy eng giya,island rank kaaryoth ekka, pantiye 36i, panti 4i, ewageth ehemama giya, (iskole gana awabodayak ganda kiwwe)

    mama ithin first shy atha arala second shy class giya. first shy eke computare ellila hitiye, second shy eke kellek passe giya :P . kohoma hari athal eke hamadama panti giya, jeewitheta pothak athi alluwe na, amma pal mama sira kiyanne. anthimata wibageta masa dekak thiyala rath una ade mehema giyoth me parath noliya inda neda wenne kiyala. eka koranda bane, dawasata paya 3 gana sathiyata dawas 5k wada kora, kore mata puluwan ewage witharak ganan haduwa.(combine awakalanaya puluwan sarala erkawa ba, onna oya wage hama ekakama) anthimata wibage liwwa, CSS, Phy-C.

    wayasen 3rd shy, waren 2nd shy ekatath class giya palaweni dawase indamma, aar kellath awa, ayeth passe giya :sorry: ekita fist and second dekema SSS. marthu wenakam hamadama class eke ugannapu de eda ra paya dekak baluwa. eda ugannapuwa witharai(ae kiyanne first shy mula indan me dakkwa mama gedaradi paper ekak kawadawath liyala na) ita passe kellath ekka awlak gihin wada kerilla mama dannema nathuwa nawathila giya,
    anithima mase ayeth giyapaar korapu widihatama kora, BCS. Phy-B, COM-S.

    Third Shy(wayasen 4th shy) koranda kammalie, eka handa campus dala ena ekakata yanawa kiyala inne.
    Kallata BCC, Z ekath eka langamai, hungak welawata api denna ekama campus ekata ahu wei :) (3rd shy nokaranda mekath hethuwak, aaa anthima masa deke kella aye hari giya, dan eka nam goda ;) )


    Ithin mama wage ekekta ganda puluwan me 2nd class degreyakda???? :sorry: . ane :sorry: mama hithuwe physical honda degreyak kiyalane ??? aiyo...:sorry::sorry::sorry:


     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Apoi macho, deweni panthiye upadi??? Ae monawada ae?? Monada palaweni panthiye upadi?? Kawda oya panthi wen kare? Kohomada oya panthi wen kare? Monada owage wenas kam?(upadiya gaththata passe??)
    :sorry::sorry::sorry:
    අනේ නෑ මචං කලබල වෙන්න එපා.. ඒ සංවාදයේ එක පදයක් විතරක් තේරුම් අරගෙන ඔබට මා පැවසූ දෙය තේරුම් ගන්න බෑ සහෝ..

    ඔබ උසස් පෙල කලානම්, පාස් නම් මෙරිට් ගැන දන්නවා ඇතිනෙ නේද..? මා එහිදී සදහන් කලේ මෙරිට් උන් ගැන සහ උන් ලබාගන්නා උපාධිය ගැන.. අප්සට් ගහන්න එපා හොදේ..? එතන පන්ති දෙකක් වන්නේ ඇයි කියල ඔබ මෙරිට් ක්‍රමවේදයගැන දන්නවා ඇතිනේ.. තේරෙනවනේ ඇයි එහෙම කියන්නේ කියලා..

    ඔබට දෙන උපාධියේ අවුලක් නෑ.. නමුත් මචෝ මැත්ස් කලානම් දන්නවනේ මෙරිට් උන් මොරටුවට.. උන් අවුට් වෙනකොටම කම්පැණිවලින් ගන්නවා... පිසිකල් කලා කියල එහෙම වෙනවා අඩුයි.. වෙන්නෙ නෑ කියන්නෙ නෑ.. ඒත් මාකට් එක පට්ට අඩුයි.. සුභපතනවා ඉගෙනගන්න.. ඔය අනං මනං වලට යන්න එපා.. බ්‍රේන් වොෂ්කරන උන්ගෙ දේශණ අහගෙන ඉන්න ... නමුත් එක කණකින් අහල අනෙත් කනින් පිටකරන්න.. අන්න එහෙම උනොත් ඔබ දිනයි කියල තමා මලේ කියන්න තියෙන්නේ...
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :lol: :lol:


    anduwe campus wala pothgulloi, hora ganayoi athare kisima wenasak naha. both have no social life :lol:



    dy6hkp.jpg

    *QUOTED*