කාලාන්තරයක් තිස්සේ අන්තිම පේළියේ ලිපි කියෙව්වාට අද තමය් පළවෙනි වතාවට ලිපියක් ලියන්නේ හිතුනේ…..
මේ සිද්දිය 9 වසරේදී අපේ පන්තියේදී සිද්ද වුන සිද්දියක්!
ඔන්න අපේ පන්තියට 9 වසරේදී අලුතෙන් ආවා මාරු ඩයල් එකක්! පොර කොය් තරම් මීටරේද කියනවා නම් පොරගේ තාත්තා දේශපාලඥයෙක් නොවුනා නම් පොරට මනම ක්රමයකටවත් මාධ්‍ය මහා විද්‍යාලයකට එන්න වෙන්නේ නැහැ!
පොරට පන්තියේ ගුරුවරු කියලා දෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැල්ලු! අන්න එහෙමය් ඩයල් එක!
විද්‍යා පාදමකදී ආහාර ජීර්ණ පද්දතිය ගැන උගන්නනවා මතකද? ඔන්න ඔය පාඩම ටීචර් උගන්නල ඉවර වෙලා මාසික පරීක්ෂණයක් කියලා ප්‍රශ්න ටිකක් දුන්න ලියාගෙන උත්තර ලියල බාර දෙන්න. එකේ තිබුන ප්‍රශ්න වලින් ටිකක් තමය් මේ!
ඉස්සුවෙ The lastrow එකෙන්

- මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද?
- මළ බද්දයට හේතු මොනවාද?
- මළ බද්දයට පිළියම් මොනවද?

- දින 4 ක් හෝ 5 k
- මළ බද්දයට හේතු මොනවාද?
- ජලය ස්පර්ශ වීම
- අම්ල හෝ ලවන වලට නිරාවරණය වීම.
- මළ බද්දයට පිළියම් මොනවද?
- අදාළ ස්ථානයේ ග්‍රීස් ආලේප කිරීම.
- අදාළ ස්ථානය ගැල්වනෛස් කිරීම.
ඉස්සුවෙ The lastrow එකෙන්