Me cam corder eka hodaida?

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    698RD-TDW.jpg
     
    • Like
    Reactions: NUWAN BUWA

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මං දන්නවා බන් උඹට ගෙදර ආතල් එකට වීඩියෝ කරන්නද ඕන?

    නැතනම් මේකකට යන්න :)

    292409.jpeg
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මං දන්නවා බන් උඹට ගෙදර ආතල් එකට වීඩියෝ කරන්නද ඕන?

    නැතනම් මේකකට යන්න :)

    292409.jpeg

    Oka darunu wedi ban. Araka normal use ekata hodaine. normal price eka $60 k wage. $36ta hamba una
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Oka darunu wedi ban. Araka normal use ekata hodaine. normal price eka $60 k wage. $36ta hamba una
    අරගෙන ඉවරවෙලා විස්තර හොයන්න යන්න බොල වැරදි අහුවුනොත් ගත්ත එක අපරාධෙ කියලා හිතෙයි

    :rolleyes:,
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    අරගෙන ඉවරවෙලා විස්තර හොයන්න යන්න බොල වැරදි අහුවුනොත් ගත්ත එක අපරාධෙ කියලා හිතෙයි

    :rolleyes:,

    Thama pay kale ne ban uta. :no::no: ekai ahuwe hodaida kiyala :):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    $36 nam ganata labai. Eth video quality nathuwa athi. Sony cybershot 720p gahanna puluwan ekaka video okata wada quality.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Thama pay kale ne ban uta. :no::no: ekai ahuwe hodaida kiyala :):)

    තොට පිස්සුද චයිනීස් කැමරා ගන්න. ඕවගේ ලෙන්ස් එක ගියාම එහෙම ආපහු දාන්නවත් බෑ ඒ දාන්නත් 20+ ඕන වෙනවා. ඒහින්දා සෝනි පැනසොනික් වගේ එකක මාරුවෙයන්. ඊට පස්සෙ මැනුවල් එක අකුරක් නෑර කියවල වැඩ පටන් ගනින්. අනිත් බඩු වගේ කැමරා එක්ක සෙල්ලම් කරන්න බෑ.
    :growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    P172-1544-call13-jfwd.jpg

    Price (MSRP) $399.95
    Dimensions (WHD) 2.1x2.6x4.2
    inches Weight (with battery and media) 12.8 ounces
    Storage capacity, type 60GB hard drive; SD/SDHC card Resolution,
    sensor size, type 800K pixels (290K effective, 4:3), 1/8-inch CCD LCD size,
    resolution 2.7-inch LCD, 123K dots Lens (zoom, aperture, focal length) 70x, f1.9-5.7, 46-3,194mm (35mm equivalent, 4:3) Minimum illumination 6 lux File format (video, audio) MPEG-2 (.MOD), Dolby Digital stereo Resolution (video/photo) 704x480/640x480 Recording time at highest quality 14 hours Image stabilization type Mechanical and digital Battery type, rated life (continuous) Lithium ion rechargeable, 1 hour, 50 minutes
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    $36 nam ganata labai. Eth video quality nathuwa athi. Sony cybershot 720p gahanna puluwan ekaka video okata wada quality.
    Gaana nisa thamai poddak me gena hoyala beluwe. Eth den wedak ne wage mekanam

    තොට පිස්සුද චයිනීස් කැමරා ගන්න. ඕවගේ ලෙන්ස් එක ගියාම එහෙම ආපහු දාන්නවත් බෑ ඒ දාන්නත් 20+ ඕන වෙනවා. ඒහින්දා සෝනි පැනසොනික් වගේ එකක මාරුවෙයන්. ඊට පස්සෙ මැනුවල් එක අකුරක් නෑර කියවල වැඩ පටන් ගනින්. අනිත් බඩු වගේ කැමරා එක්ක සෙල්ලම් කරන්න බෑ.
    :growl:
    uba hari machan. den meka gan ne. :no::)
    P172-1544-call13-jfwd.jpg

    Price (MSRP) $399.95
    Dimensions (WHD) 2.1x2.6x4.2
    inches Weight (with battery and media) 12.8 ounces
    Storage capacity, type 60GB hard drive; SD/SDHC card Resolution,
    sensor size, type 800K pixels (290K effective, 4:3), 1/8-inch CCD LCD size,
    resolution 2.7-inch LCD, 123K dots Lens (zoom, aperture, focal length) 70x, f1.9-5.7, 46-3,194mm (35mm equivalent, 4:3) Minimum illumination 6 lux File format (video, audio) MPEG-2 (.MOD), Dolby Digital stereo Resolution (video/photo) 704x480/640x480 Recording time at highest quality 14 hours Image stabilization type Mechanical and digital Battery type, rated life (continuous) Lithium ion rechargeable, 1 hour, 50 minutes

    me wage ekak wath hoyanna ona den
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Gaana nisa thamai poddak me gena hoyala beluwe. Eth den wedak ne wage mekanam

    uba hari machan. den meka gan ne. :no::)

    me wage ekak wath hoyanna ona den

    ඔවු බන් අපේ එකෙක් ලඟ සෝනි කැමරාවක් තිබ්බා එක ඒකා හරියට පාවිච්චි කලේ නැති හින්දා ගන්නම දෙයක් නැත්වුනා. ඉතින් අනිත් කැමරා ගැන කවර කතාද :(

    හැබැයි ඉතින් කැමරාවල තියෙන ගතිය කිසිම ෆෝන් කැමරාවක ඇත්තෙ නෑ. :lol: