Oken karana wede karannaකැමරාවක් හොයන්නෙ මොනවගේ වැඩකටද?


B
U
M
P
මං දන්නවා බන් උඹට ගෙදර ආතල් එකට වීඩියෝ කරන්නද ඕන?
නැතනම් මේකකට යන්න
![]()
අරගෙන ඉවරවෙලා විස්තර හොයන්න යන්න බොල වැරදි අහුවුනොත් ගත්ත එක අපරාධෙ කියලා හිතෙයිOka darunu wedi ban. Araka normal use ekata hodaine. normal price eka $60 k wage. $36ta hamba una
,අරගෙන ඉවරවෙලා විස්තර හොයන්න යන්න බොල වැරදි අහුවුනොත් ගත්ත එක අපරාධෙ කියලා හිතෙයි
,

ekai ahuwe hodaida kiyala 

chinese cam ... branded ekak ganin
Thama pay kale ne ban uta.ekai ahuwe hodaida kiyala
![]()

Gaana nisa thamai poddak me gena hoyala beluwe. Eth den wedak ne wage mekanam$36 nam ganata labai. Eth video quality nathuwa athi. Sony cybershot 720p gahanna puluwan ekaka video okata wada quality.
uba hari machan. den meka gan ne.
තොට පිස්සුද චයිනීස් කැමරා ගන්න. ඕවගේ ලෙන්ස් එක ගියාම එහෙම ආපහු දාන්නවත් බෑ ඒ දාන්නත් 20+ ඕන වෙනවා. ඒහින්දා සෝනි පැනසොනික් වගේ එකක මාරුවෙයන්. ඊට පස්සෙ මැනුවල් එක අකුරක් නෑර කියවල වැඩ පටන් ගනින්. අනිත් බඩු වගේ කැමරා එක්ක සෙල්ලම් කරන්න බෑ.![]()


![]()
Price (MSRP) $399.95
Dimensions (WHD) 2.1x2.6x4.2
inches Weight (with battery and media) 12.8 ounces
Storage capacity, type 60GB hard drive; SD/SDHC card Resolution,
sensor size, type 800K pixels (290K effective, 4:3), 1/8-inch CCD LCD size,
resolution 2.7-inch LCD, 123K dots Lens (zoom, aperture, focal length) 70x, f1.9-5.7, 46-3,194mm (35mm equivalent, 4:3) Minimum illumination 6 lux File format (video, audio) MPEG-2 (.MOD), Dolby Digital stereo Resolution (video/photo) 704x480/640x480 Recording time at highest quality 14 hours Image stabilization type Mechanical and digital Battery type, rated life (continuous) Lithium ion rechargeable, 1 hour, 50 minutes
Gaana nisa thamai poddak me gena hoyala beluwe. Eth den wedak ne wage mekanam
uba hari machan. den meka gan ne.
me wage ekak wath hoyanna ona den


den hithenne nam wena ekakata maaru wenna
gannepa ban ... hd camcorder ekak ganin ... $150 - $200 athara hoda ekak hoyaganna puluwan

උඹට කැමරාවක් තියෙනවද මචෝ?![]()