Let's talk about Movies

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    inceptionchatlede.jpg



    ඔන්න එකෙ එළකිරි ෆිල්ම් පිස්සොන්ට:baffled:, ෆිල්ම් එකක් බලල පිස්සු හැදුන
    අයට :oo: සහ ෆිල්ම් එකක් බලල මෙලෝ සන්සාරයක් තෙරුනෙ නැති:no:
    අයට ෆිල්ම් ගැන කතා කරන්න ත්‍රේඩ් එකක් දැම්ම..



    කට්ටිය බලපු / නොබලපු ෆිල්ම්ස් වල හොද / නරක කතාකරන්න
    මෙතනට RocK වෙන්න




    මෙහෙම ත්‍රේඩ් එකක් පරන් ගන්න හේතු උනේ Journey 2 Movie එක නිසා..
    215px-Journey_2_Poster.jpg


    කට්ටිය මොකද හිතන්නෙ මෙ ෆිල්ම් එක ගැන?
    කට ඇරන් බලුවට ඔය film එකට තියෙන comment නම් පට්ට චාටර්..

    මෙන්න මම කියවපු එලම comment එක


    Author: David Werwolf
    I can not believe, how bad this movie was - - - Script was boring, clichéd, and utterly lazy.

    Character development - - - - there was none

    Directing - - - the director knows crap about his job

    The plot was absolutely predictable, and boring

    Acting - - - - The actors are good, but what they had to work with, was utter tripe. Michael Caine - - - one of the best actors in my book - - - Even he was struggling with this movie . . . I guess, even these actors have bills to pay I can't imagine why in the world he decided to do this movie - - - maybe he thought it will be fun.

    "Chemistry" between the characters is forced, non existent. There was absolutely no charm in any of them . . .

    CGI - - - it is not done properly, the scene at the beginning of the movie, you can see, that it was made with a model of a B206 helicopter, and the angle of a camera, to make it appear as it was real . . . . Today if you can figure out this kind of tricks in the movie, the alarm bells start ringing - - -

    I am actually watching the movie now, just after riding the giant bees - - -

    The logic behind the island, and it's evolution It is the same as the "holy bible" has - - - - Non existent, explanations are just thrown there, for the sake of it. But come on, they could have thought better logic behind the "science" of the island and evolution.

    I understand that in fantasy movies there is no great room for logic, or explanation of certain things, but come on - - - - enough is enough - - - -

    All in all - - - avoid this movie - - - I will stop watching it now, cos I can't stand it anymore - - - - it is an utter Tripe - - - - This kind of movies, are the reason I don't pay to see them in the cinema anymore . . . .
     
    • Like
    Reactions: Rovin and Mozilla

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    awww aluth thread ekak... :rofl:

    journey 2 baluwe na machan.... eka gon wage... mata nam set wene na...:(

    mama balapu ela film ekak gana eye thread ekakuth damma... eka nam athal...:D


    meka digatama update karamu...:)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,558
    3,176
    113
    oka chater kiyala ahala thibuna..oke part 1 eka nam baluwa tv eke gihin..ekath malajarawak..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    awww aluth thread ekak... :rofl:

    journey 2 baluwe na machan.... eka gon wage... mata nam set wene na...:(

    mama balapu ela film ekak gana eye thread ekakuth damma... eka nam athal...:D


    meka digatama update karamu...:)

    බලන් ඉන්න බැරි කමක් නෑ බන්.. :)

    මොකක්ද ෆිල්ම් එක?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    නෑ බන්z.. එලද ෆිල්ම් එක? :rolleyes::rolleyes:
    පොඩි පොඩි අවුල් තියෙනව බන්.. CGI වලත් සමහර අවුල් තියෙනව..Brad Peyton ට මෙ ෆිල්ම් එක out කරන්න ඉස්සෙල්ල තව එක පාරක් බලන්න තිබ්බා :(..5/10 වගෙ දෙන්න පුලුවන්. :)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,074
    16,829
    113
    ‍ෆිල්ම් ගැන කතා කරනවනම් මෙන්න ‍ෆිල්ම් එක.:rofl::rofl::rofl:...දවස් ගානක් කතා කරන්න පුලුවන්..:lol::lol:.බලපු කට්ටිය කියන්න බලන්න මේක ගැන හිතෙන දේ:P:P

    Mulholland Dr (2001)

    http://thepiratebay.se/torrent/6849044

    447303.png


    Angelo%20Badalamenti%20-%20Mulholland%20Drive%202001.jpg


    mulholland-drive-lobby-card-_4-r82-260x152.jpg

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ‍ෆිල්ම් ගැන කතා කරනවනම් මෙන්න ‍ෆිල්ම් එක.:rofl::rofl::rofl:...දවස් ගානක් කතා කරන්න පුලුවන්..:lol::lol:.බලපු කට්ටිය කියන්න බලන්න මේක ගැන හිතෙන දේ:P:P

    Mulholland Dr (2001)

    http://thepiratebay.se/torrent/6849044

    447303.png


    Angelo%20Badalamenti%20-%20Mulholland%20Drive%202001.jpg


    mulholland-drive-lobby-card-_4-r82-260x152.jpg

    there are dozens of different explanations,anyway can some one explain this?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,558
    3,176
    113
    ‍ෆිල්ම් ගැන කතා කරනවනම් මෙන්න ‍ෆිල්ම් එක.:rofl::rofl::rofl:...දවස් ගානක් කතා කරන්න පුලුවන්..:lol::lol:.බලපු කට්ටිය කියන්න බලන්න මේක ගැන හිතෙන දේ:P:P

    Mulholland Dr (2001)



    dl karala thiyenawa thama balanna hambune na..:(
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,074
    16,829
    113
    dl karala thiyenawa thama balanna hambune na..:(

    මම බැලුවා මචන්..තාම දන්නේ නෑ මොකක්ද වෙන්නෙ කියලා..:rofl::rofl:...IMDB, WIKI තියන ටික විතරයි දන්නෙ..:lol::baffled:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,558
    3,176
    113
    මම බැලුවා මචන්..තාම දන්නේ නෑ මොකක්ද වෙන්නෙ කියලා..:rofl::rofl:...IMDB, WIKI තියන ටික විතරයි දන්නෙ..:lol::baffled:

    හුටා..ඒ මොකෝ?:nerd: