Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    GM jackiii :rofl:

    GM ඇගී
    c0133.gif

    මාලී
    p0404.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :rofl: එහෙමනම් ඉතින් මං තාම තනිකඩව ඉඳියි ද? :lol::lol:
    එකනේ එහෙනම් ගැහැණුන්ගේ වැරැද්දක්ද? ඔයාව තනිකඩය කරේ කව්ද? මට පෙන්නන්න ඒ කෙල්ලව මම බැදගන්නම්

    අප එක පෙදෙසක නිවසන්නේ,...
    නැතුවද ඔබ මා හඳුනන්නේ,..:oo:
    හා දැන් ඉතින් ඉවරයි :oo:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එතකොට බෙහෙත් දෙන්නෙත් පිස්සියක් ද? :P:rofl:

    :yes: :baffled: haduna ganna lebima sathutak
    c0148.gif

    කූඹිකනවා මාව සුගර් ඉල්ලලා.. දැන් මොකද කරන්නේ :sorry:

    t10115.gif
    Kuumbinge
    t10113.gif
    divi paraduwata thiyamuda ehenam :baffled:

    සිංහළයා;12806676 said:
    ඒකනං ඇත්ත මම හැර අනිත් උන් ඔක්කොම පිස්සො තමා :lol:
    :oo::frown: pisso kawadawath eththa piliganne neluu..
    t10109.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ එහෙනම් ගැහැණුන්ගේ වැරැද්දක්ද? ඔයාව තනිකඩය කරේ කව්ද? මට පෙන්නන්න ඒ කෙල්ලව මම බැදගන්නම්

    නෑ ගැහැණු කාගෙවත් වරදක් නෑ :P කවුරුවත් මාව තනිකඩ කළෙත් නෑ නොකළෙත් නෑ. :rofl: ඒ මොකෝ ඔයා එහෙම කෙනෙක් හිටියනම් එයාව බඳින්න හදන්නෙ? :rofl::shocked:

    :yes: :baffled: haduna ganna lebima sathutak
    c0148.gif

    eseemai eseemai!! matanum ipaduna davase indala pissu. oyaatath ehema da? :rolleyes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    Captain ජැක් ස්පැරෝ;12805716 said:
    අලෝ මචන්......:P
    ගොඩ කාලෙකින් සෙට් වුනේ.......
    කෝමද :cool:

    padam karanawa ban...
    AL fail wunoth mona deviyanta kiyannada
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නෑ ගැහැණු කාගෙවත් වරදක් නෑ :P කවුරුවත් මාව තනිකඩ කළෙත් නෑ නොකළෙත් නෑ. :rofl: ඒ මොකෝ ඔයා එහෙම කෙනෙක් හිටියනම් එයාව බඳින්න හදන්නෙ? :rofl::shocked:
    අනේ එහෙම වරදවා හිතන්න එපා මාව..:cool::yes: ඔයා වාගේ අහිංසක කෙනෙක්ව කරදරේ වට්ටන්නේ දෙන්නේ කොහොමද?:no: අන්න එමනිසා මම බැදගෙන හොදනම්:) ඔබට එලෙසම ඇයව බාරකරන්නම්:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ එහෙම වරදවා හිතන්න එපා මාව..:cool::yes: ඔයා වාගේ අහිංසක කෙනෙක්ව කරදරේ වට්ටන්නේ දෙන්නේ කොහොමද?:no: අන්න එමනිසා මම බැදගෙන හොදනම්:) ඔබට එලෙසම ඇයව බාරකරන්නම්:P

    :lol: අනේ මම හීනෙන්වත් අනුන්ගෙ පවුල් කඩාකප්පල් කරනන් හිතන්නෙ නෑ. ඒක නිසා බැන්ඳනම් ඔයාම එයාව තියාගෙන හොඳ ආදරයෙන් රැකබලාගන්න :P
     
    Status
    Not open for further replies.