I ll be a millionaire soon

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
මම යනවා Who wants to be a millionaire එකට.

මාව තේරිලා. ලබන සතියෙ යන්න තියෙන්නෙ. MTV චැනල් එක බලන උන්ට පුළුවන් වෙයි ලංකාවේ මීළඟ ලක්ෂපතියා බලා ගන්න.:):)

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
හරි බන් මම අදත් ගියා මොකටද බොරු කියන්නේ. තවම ඒක MTV Sports එකේ ගියේ නැහැනේ. අහපු ප්‍රශ්න කියන්නද? යද්දී බලපන්. අද ගියේ යාලුවෙකුගේ එකකට. 8 දෙනෙක් එක්ක යන්න කියනවා. ඒකයි. අද දෙන්නෙක් ගත්ත. පලවෙනි එකා මුස්ලිම් කොල්ලෙක්. ඊ ලඟට කෙල්ලෙක්. ඒකි ට හරියට ඉංග්‍රීසිත් බැහැ බන්. දවස් 10 ක් ජපන් ගියා කියල ලොකු එකෙන් හිටියේ. අලියා දාන සද්දේ මොකක්ද කියල ඇහුව. උත්තර තිබුනේ bray, trumpet, croak, තව මොකද්ද එකක්. මේකි ඉස්සෙල්ලම කිව්වා croak කියල යකෝ.:rofl::rofl::rofl: පස්සේ ask the audience අරන් උත්තර දුන්න. මැටි මෝලක්.
අද ඇහුව බන් Zeus දෙයියන්ට රෝමන්ස් ල මොකක්ද කිව්වේ කියල. අර කොල්ල 125000 ප්‍රශ්නෙට කිව්වනේ බන් aphrodite කියල. නොදකින් යකෝ.
මම ගිහින් ඇවිල්ලත් කියන්නම්.
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    :P ela
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif