මේ දවස් වල campuz non academic strike...
ඒ නිසා කරන්න වැඩකුත් නෑ....
bodimata වෙලා ඉන්න එකේ හිතුනා උයාගෙන කන්න ඕන කියලා.....
මෙන්න මෙහෙමයි මම ඉව්වේ......
spaghetti හදන්න තමයි සෙට් උනේ.....
මෙන්න අවශ්්‍යය කරන බඩු ලිස්ට් එක.....
01. spaghetti
02. heater එකක්
03. ජෝගුවක්
04. දිග අඩි රූලක්
05. බෙදුම් කට්ටක්
06. පිගානක්
07. රස වෙන්න soup කැට, සෝස්, chillie paste
මෙන්න මෙහෙමයි වැඩේ පටන් ගන්නේ.......
මුලින්ම වතුර එක රත් කර ගන්න.......
දැන් මේකට sphaghetti දා ගන්න.....
වතුර උණු වෙනකල් අනිත් බඩු ලැස්ති කර ගන්න..
වතුර ටික පෙරා ගන්න.....
දැන් soup කැටේ දා ගන්න.....
chillie paste එකතු කර ගන්න...
සෝස් ටිකක් එකතු කර ගන්න....
හොදට අනා ගන්න....... හැන්දකින් අනන්න..... අපි ඇනුවේ අඩි රූලෙන්....
මේ තියෙන්නේ අපි අනපු හැටි.......
දැන් ඉතින් කන්නයි තියෙන්නේ....... හැන්දකින් කන්න.....
අපි නම් කෑවේ බෙදුම් කට්ටෙන්......
මේ තියෙන්නේ අපි කාපු හැටි.......
(තාම video එක upload වෙනවා........ තව ටිකකින් දාන්නම්)
රසයිද???????
රසයි නම් රෙපකින්, bump එකකින් සලකලා යන්න හොදේ.....

Last edited:

elakiri athal tama he he
හදපු විදිහ තමා මරු.... 