Good Thread.....
Movies නම් ඉතින් අපිටතමා......!!Code:http://www.baiscopelk.com/![]()




කට්ටිය මොකක්ද මේකේ අවසානය ගැන කියන්නේ?????
මම හිතන්නේ අවසන් වුනේ තව හීනයකින් කියල.....
![]()



කට්ටිය මොකක්ද මේකේ අවසානය ගැන කියන්නේ?????
මම හිතන්නේ අවසන් වුනේ තව හීනයකින් කියල.....




එලකිරි ෆිල්ම් එකක්මෙන්න තව එකක්....
FIGHT CLUB 1999

ඒක මචන් හීනයක් ද නැද්ද කියල අපිට කියන්න බෑ...කට්ටිය මොකක්ද මේකේ අවසානය ගැන කියන්නේ?????
මම හිතන්නේ අවසන් වුනේ තව හීනයකින් කියල.....
සහතික ඇත්ත කතාව
මෙලෝම රහක් නැති ෆිල්ම් එකක්. කින්ඩිය උපරිමයටම දාලා තියෙනව අර ඩයල් එක
--------------------------------------------
Dark Knight
![]()
කෙනෙක් හරියට හොඳ සිහියෙන් මේ ෆිල්ම් එක බැලුවනං. ඒක කතා කතා කරල ඉවර කරන්න බැරි ෆිල්ම් එකක් වෙනවා![]()
බැට්මෑන් ගෙයි අනික් කොමික් කාරයොන්ගෙයි වෙනස මොකක්ද ? (මේකට උත්තරේ මං කියන්නම් අනික් අය වගේ නෙවෙයි බැට්මෑන් කියන්නෙ සාමාන්‍ය මනුස්සෙයෙක් අසාමාන්‍ය බල මුකුත් නෑ )
ඇයි ගොතම් නගරයට බැට්මෑන් කෙනෙක් ඕන උනේ
බැට්මෑන් ගෙ අරමුණ මොකක්ද (අනික් කොමික් චරිත වගේ හැම රෙද්දටම මැදට පැනල වලි බේරලා පොර වෙන එක නෙවෙයි ඊට එහා ගිය අරමුණත් බැට්මෑන් ට තියෙනවා)
ඇයි බෲස් ට දේශපාඥයෙක් විදිහට නගරයට උදව් නොකර බැට්මෑන් කෙනෙක් වෙන්නෙ ?
ජෝකර් ගෙ අරමුණ මොකක්ද ? මොකක්ද එයාගෙ දර්ශනය (එහෙම එකක් ඌට තියෙනවා, හොඳට බලන්න)
එයා මොකක්ද ඔප්පු කරන්න හදන්නෙ ?
ඇත්තටම අන්තිමේදි ජෝකර් 100% පරාද වෙනද නැත්නං එයාගෙ තියරි එක එයා එක මිනිහෙක් ගෙන් වත් ඔප්පු කරල පෙන්නනවද ?
හාවි ඩෙන්ට් ගෙ චරිත ස්වභාවය, ඇල්ෆ්‍රඩ් එයාගෙ කියන පහුගිය කතාවෙ තේරුම ? ඒක ජෝකර් ට සම්බන්ද වෙන්නෙ කොහොමද ?
මං ඔය කිව්වෙ මේ මොහොතෙ හිතට ආපු දේවල් ටික විතරයි. ඔය ප්‍රශ්න වලට හරි උත්තර දන්න කෙනෙක් නං ඔන්න ඒ ෆිල්ම් එකේ 80% විතර රසවිඳපු කෙනෙක් විදිහට හිතන්න පුළුවං.
ඔය ෆිල්ම් එක මේ වෙද්දි මං 3 පාරක් බලල තියෙනවා. ඒ 3 පාරම කලින් නොදැක්ක අමුතුම විස්තර දකින්න ලැබුනා මටනං![]()
මේක ලෝකයේ 7 වෙනියට වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක වුන එකේ මටනං කිසිම පුදුමයක් නෑ
Why's he running, Dad?
Because we have to chase him.
Christopher Nolanගෙ ෆිම්ල්ස් බැලුවට පස්සෙ අවුරුද්දක් කතා කරන්න දේවල් ඉතුරු වෙනව.
ජුලි19 වෙනකම් බලන් ඉන්නෙ
)ඕකෙදි බැට්මෑන් මැරෙනවා කියල තමයි කියන්නෙ
නොලාන් කාරය එක කන්සෙප්ට් එකක දිගටම ඉන්න එකෙක් නෙවෙයි
(මිනීමරුවා)
ඇයි බන් කොමික්ස් වලත් BatMan ව මරනවනෙ Bane, (ඇත්තටම මැරෙන්නෙ නෑ..කොන්ද කඩනව)..
ඔව් මටත් හිතුන Batman ඉවර කරල තව Memento වගෙ ෆිල්ම් කරානම් හොදයි කියල.
ඒ උනාට මං ආසයි බැටා ට :/
Memento වගේ ෆිල්ම් එකක් තව හැදෙන එකක් නෑ බං.
