Let's talk about Movies

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Project X

    Project_X.jpg

    IMDB:-http://www.imdb.com/title/tt1636826/

    Download
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කට්ටිය මොකක්ද මේකේ අවසානය ගැන කියන්නේ?????
    මම හිතන්නේ අවසන් වුනේ තව හීනයකින් කියල.....

    inception_poster2.jpg
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කට්ටිය මොකක්ද මේකේ අවසානය ගැන කියන්නේ?????
    මම හිතන්නේ අවසන් වුනේ තව හීනයකින් කියල.....

    inception_poster2.jpg

    මටත් හිතෙන්නේ එහෙම තමයි. :yes::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කට්ටිය මොකක්ද මේකේ අවසානය ගැන කියන්නේ?????
    මම හිතන්නේ අවසන් වුනේ තව හීනයකින් කියල.....

    :sorry:
    ඕක නම් එපාවෙනවා:frown:

    පේන විදිහට අරූ limbo එකෙන් එන්නේ නෑ, අරක කරකැවි කැවි තියෙන්නේ ඒකයි.. සමහරවිට ඒක නවතිනවා වෙන්නත් පුළුවන්:D
    ෆිල්ම් එකේ අවසානය දැක්වීම දුර්වලයි, ඒකත් එක විදිහක මාකටින් එකක්, ඕක හරියට හොයාගන්නම ගොඩක් අය ෆිල්ම් එක අඩුමගානේ 2,3 පාරක් බලනවා :lol:
     
    • Like
    Reactions: smother

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සහතික ඇත්ත කතාව
    මෙලෝම රහක් නැති ෆිල්ම් එකක්. කින්ඩිය උපරිමයටම දාලා තියෙනව අර ඩයල් එක

    --------------------------------------------
    Dark Knight

    wallpapers-de-peliculas-21600x120074.jpg

    කෙනෙක් හරියට හොඳ සිහියෙන් මේ ෆිල්ම් එක බැලුවනං. ඒක කතා කතා කරල ඉවර කරන්න බැරි ෆිල්ම් එකක් වෙනවා :)

    බැට්මෑන් ගෙයි අනික් කොමික් කාරයොන්ගෙයි වෙනස මොකක්ද ? (මේකට උත්තරේ මං කියන්නම් අනික් අය වගේ නෙවෙයි බැට්මෑන් කියන්නෙ සාමාන්‍ය මනුස්සෙයෙක් අසාමාන්‍ය බල මුකුත් නෑ )
    ඇයි ගොතම් නගරයට බැට්මෑන් කෙනෙක් ඕන උනේ
    බැට්මෑන් ගෙ අරමුණ මොකක්ද (අනික් කොමික් චරිත වගේ හැම රෙද්දටම මැදට පැනල වලි බේරලා පොර වෙන එක නෙවෙයි ඊට එහා ගිය අරමුණත් බැට්මෑන් ට තියෙනවා)
    ඇයි බෲස් ට දේශපාඥයෙක් විදිහට නගරයට උදව් නොකර බැට්මෑන් කෙනෙක් වෙන්නෙ ?

    ජෝකර් ගෙ අරමුණ මොකක්ද ? මොකක්ද එයාගෙ දර්ශනය (එහෙම එකක් ඌට තියෙනවා, හොඳට බලන්න)
    එයා මොකක්ද ඔප්පු කරන්න හදන්නෙ ?
    ඇත්තටම අන්තිමේදි ජෝකර් 100% පරාද වෙනද නැත්නං එයාගෙ තියරි එක එයා එක මිනිහෙක් ගෙන් වත් ඔප්පු කරල පෙන්නනවද ?

    හාවි ඩෙන්ට් ගෙ චරිත ස්වභාවය, ඇල්ෆ්‍රඩ් එයාගෙ කියන පහුගිය කතාවෙ තේරුම ? ඒක ජෝකර් ට සම්බන්ද වෙන්නෙ කොහොමද ?

    මං ඔය කිව්වෙ මේ මොහොතෙ හිතට ආපු දේවල් ටික විතරයි. ඔය ප්‍රශ්න වලට හරි උත්තර දන්න කෙනෙක් නං ඔන්න ඒ ෆිල්ම් එකේ 80% විතර රසවිඳපු කෙනෙක් විදිහට හිතන්න පුළුවං.
    ඔය ෆිල්ම් එක මේ වෙද්දි මං 3 පාරක් බලල තියෙනවා. ඒ 3 පාරම කලින් නොදැක්ක අමුතුම විස්තර දකින්න ලැබුනා මටනං :)

    මේක ලෝකයේ 7 වෙනියට වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක වුන එකේ මටනං කිසිම පුදුමයක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    කට්ටිය මොකක්ද මේකේ අවසානය ගැන කියන්නේ?????
    මම හිතන්නේ අවසන් වුනේ තව හීනයකින් කියල.....
    ඒක මචන් හීනයක් ද නැද්ද කියල අපිට කියන්න බෑ...
    අපිට කැමති දෙයක් තමයි හිතා ගන්න වෙන්නෙ.
    ඒත් මම නම් හිතහන්නෙ ඉවර වෙන්නෙ තව හීනයකින් නෙමෙයි කියල.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සහතික ඇත්ත කතාව
    මෙලෝම රහක් නැති ෆිල්ම් එකක්. කින්ඩිය උපරිමයටම දාලා තියෙනව අර ඩයල් එක

    --------------------------------------------
    Dark Knight

    wallpapers-de-peliculas-21600x120074.jpg

    කෙනෙක් හරියට හොඳ සිහියෙන් මේ ෆිල්ම් එක බැලුවනං. ඒක කතා කතා කරල ඉවර කරන්න බැරි ෆිල්ම් එකක් වෙනවා :)

    බැට්මෑන් ගෙයි අනික් කොමික් කාරයොන්ගෙයි වෙනස මොකක්ද ? (මේකට උත්තරේ මං කියන්නම් අනික් අය වගේ නෙවෙයි බැට්මෑන් කියන්නෙ සාමාන්‍ය මනුස්සෙයෙක් අසාමාන්‍ය බල මුකුත් නෑ )
    ඇයි ගොතම් නගරයට බැට්මෑන් කෙනෙක් ඕන උනේ
    බැට්මෑන් ගෙ අරමුණ මොකක්ද (අනික් කොමික් චරිත වගේ හැම රෙද්දටම මැදට පැනල වලි බේරලා පොර වෙන එක නෙවෙයි ඊට එහා ගිය අරමුණත් බැට්මෑන් ට තියෙනවා)
    ඇයි බෲස් ට දේශපාඥයෙක් විදිහට නගරයට උදව් නොකර බැට්මෑන් කෙනෙක් වෙන්නෙ ?

    ජෝකර් ගෙ අරමුණ මොකක්ද ? මොකක්ද එයාගෙ දර්ශනය (එහෙම එකක් ඌට තියෙනවා, හොඳට බලන්න)
    එයා මොකක්ද ඔප්පු කරන්න හදන්නෙ ?
    ඇත්තටම අන්තිමේදි ජෝකර් 100% පරාද වෙනද නැත්නං එයාගෙ තියරි එක එයා එක මිනිහෙක් ගෙන් වත් ඔප්පු කරල පෙන්නනවද ?

    හාවි ඩෙන්ට් ගෙ චරිත ස්වභාවය, ඇල්ෆ්‍රඩ් එයාගෙ කියන පහුගිය කතාවෙ තේරුම ? ඒක ජෝකර් ට සම්බන්ද වෙන්නෙ කොහොමද ?

    මං ඔය කිව්වෙ මේ මොහොතෙ හිතට ආපු දේවල් ටික විතරයි. ඔය ප්‍රශ්න වලට හරි උත්තර දන්න කෙනෙක් නං ඔන්න ඒ ෆිල්ම් එකේ 80% විතර රසවිඳපු කෙනෙක් විදිහට හිතන්න පුළුවං.
    ඔය ෆිල්ම් එක මේ වෙද්දි මං 3 පාරක් බලල තියෙනවා. ඒ 3 පාරම කලින් නොදැක්ක අමුතුම විස්තර දකින්න ලැබුනා මටනං :)

    මේක ලෝකයේ 7 වෙනියට වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක වුන එකේ මටනං කිසිම පුදුමයක් නෑ

    Why's he running, Dad?
    Because we have to chase him.

    Christopher Nolanගෙ ෆිම්ල්ස් බැලුවට පස්සෙ අවුරුද්දක් කතා කරන්න දේවල් ඉතුරු වෙනව.
    ජුලි19 වෙනකම් බලන් ඉන්නෙ

    dsc01131gh.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Why's he running, Dad?
    Because we have to chase him.

    Christopher Nolanගෙ ෆිම්ල්ස් බැලුවට පස්සෙ අවුරුද්දක් කතා කරන්න දේවල් ඉතුරු වෙනව.
    ජුලි19 වෙනකම් බලන් ඉන්නෙ

    ඕකෙදි බැට්මෑන් මැරෙනවා කියල තමයි කියන්නෙ
    නොලාන් කාරය එක කන්සෙප්ට් එකක දිගටම ඉන්න එකෙක් නෙවෙයි

    (මිනීමරුවා :growl: )
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඕකෙදි බැට්මෑන් මැරෙනවා කියල තමයි කියන්නෙ
    නොලාන් කාරය එක කන්සෙප්ට් එකක දිගටම ඉන්න එකෙක් නෙවෙයි

    (මිනීමරුවා :growl: )

    ඇයි බන් කොමික්ස් වලත් BatMan ව මරනවනෙ Bane, (ඇත්තටම මැරෙන්නෙ නෑ..කොන්ද කඩනව)..
    ඔව් මටත් හිතුන Batman ඉවර කරල තව Memento වගෙ ෆිල්ම් කරානම් හොදයි කියල.

    bane-breaks-batmans-back-rises.jpg
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇයි බන් කොමික්ස් වලත් BatMan ව මරනවනෙ Bane, (ඇත්තටම මැරෙන්නෙ නෑ..කොන්ද කඩනව)..
    ඔව් මටත් හිතුන Batman ඉවර කරල තව Memento වගෙ ෆිල්ම් කරානම් හොදයි කියල.

    ඒ උනාට මං ආසයි බැටා ට :/
    Memento වගේ ෆිල්ම් එකක් තව හැදෙන එකක් නෑ බං.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඒ උනාට මං ආසයි බැටා ට :/
    Memento වගේ ෆිල්ම් එකක් තව හැදෙන එකක් නෑ බං.

    ඔව් බන් Batmanගෙ biography එක අනික් Hero ලට වඩා මාර interesting + Realistic.
    ආයිත් Nolan ගෙ ෆිල්ම් එකක් බලන්න 2014 වෙනකම් වත් ඉන්න් වෙයි
    :oo:
     
    • Like
    Reactions: migaramk