LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Yes machan SMD solder කරන්න කරදරයි -+ හොයන ඕනා SMD අතින් අලන බැහැ solder කරන කොට පොඩි පොඩි කරදර ටිකක් තියනවා

    huta,.. ehemath seen ekakda? ealkiri macho,.. :D
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    Yes machan SMD solder කරන්න කරදරයි -+ හොයන ඕනා SMD අතින් අලන බැහැ solder කරන කොට පොඩි පොඩි කරදර ටිකක් තියනවා
    karadara unata normal LED ewata wada brightness ekath wedi.. wiyadamath adui.. lifetime ekath wedi :D
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    karadara unata normal LED ewata wada brightness ekath wedi.. wiyadamath adui.. lifetime ekath wedi :D

    LED price නම් same වගේ එකක් රුපියල් 5 මම 50 ගෙනවා SMD Solder කරන්න පොඩි tools තියනවා අල්ලන කරන්න SMD Soldering කියන තරම් ලේසි නැහැ මේ video එක බලනකො එකකට යන වෙලාව

     

    n80elakiri

    Member
    Nov 26, 2010
    24
    0
    0
    පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් තව කදාන The Moden LED එකේ තියනවා

    wade nam patta macho !!!
    macho,kotuwe godak thynne CHINESE LED neda????
    awa wadi kal use kranna amarui ne !!!.so macho hoda led ganne khoneda????
    uba kyna MAHINDA AIYA ge kade tynee chines led da ??...
    nathnm hoda ewada??
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    wade nam patta macho !!!
    macho,kotuwe godak thynne CHINESE LED neda????
    awa wadi kal use kranna amarui ne !!!.so macho hoda led ganne khoneda????
    uba kyna MAHINDA AIYA ge kade tynee chines led da ??...
    nathnm hoda ewada??

    මහින්ද අයියගේ shop එක ලග Abdeen ele කියලා එකක් තියනවා එකෙන් ගන්න කොහොමත් LED Chinna තමා
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම කියන යන එකේ ලකුණු යා යුතේ මෙන්න මෙයාට Kushan Chamen
    විදුලි කොටන වෙලාවට CFL බල්බ් පවා යනවා කියලා දනවානේ මේ ගැන කුමන කතාද ඉතින් එක හින්දා මේක හදලා දාපුවහම ඒ කරදරයෙන් අපිට බේරෙන්න පුළුවන් මට මේක දුනේ Kushan Chamen Thanks Kushan


    led.png
     
    • Like
    Reactions: mic

    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda
    Machanla,
    ebay එකෙන් bulb හදන්න බඩු ගේනවා නම් search කරන්න ඕනේ කොහොමද කියල කියලා දෙනවද මට
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Machan dinumadushan,
    Uba mewa hadala Elakiriye awunta wikunapanko!!

    ගනන් අහනවා විතරයි ගනේ නැහැ දැන් $ එක වැඩි හින්දා Parts ගණන් RS 800 වත් මේක විකුණන වෙනවා