Thread Bumper!

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    bump.png



    එලකිරි එකේ වැඩිම පිරිසක් බලන forum section එක තමයි ElaKiri Talk!.ඉතින් මෙන්න මේ thread එක මේ section එකේ දැම්මේ බහුතරයකගෙ අවශ්‍යතාවයක් සපුරන්නයි....ඒ තමයි තමන් මහන්සිවෙලා හදන thread එක Bump! කරවගන්න එක....:D
    හැම වෙලේම තමන්ගෙ thread එකේම තමන්ටම කියල Bump! ගහන්න ඕනි නැහැනෙ...මේ thread එකට thread link එක දාල යන්න විතරයි තියෙන්නෙ....chat bar එක නෑ කියල කාටවත් පාඩුවකුත් නැහැ...කගෙන්වත් වචනයක් අහගන්න ඕනිත් නැහැනෙ නේද? ;)

    මේ thread එක වැදගත් වෙන්නේ අනිත් අයට ප්‍රයෝජනවත් යමක් දෙන්න ඕනි කියන අදහසින් thread නිර්මාණය කරන අයටයි....තොරතුරු හොයාගෙන කාලය වැයකරගෙන මහන්සිවෙලා හදන thread එක අනිත් අය දකින්නෙ නැතුව තිබුනොත් ඒක කොයි තරම් දුකක්ද කියල එහෙම thread හදන අය දන්නව ඇතිනෙ....:(:eek:

    ඉතින් මේ එකේ ප්‍රයෝජනය ගන්න කියල මම ආරාධනා කරනව හැමෝටම..:D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    yako ithin meke bump kiya kiya gahanna epa ithin :rofl:
    thamange latestma hondama threads bump karawanna mekata dala...:P
    munta sinhalen kiwwamath therenne nehene...hafoiii...:rofl:

    ඔන්න එහෙනම් දැම්ම මගෙ සෙට් එක...


    චර්නෝබීල
    අද්විතීය මිනිසා
    Aircraft Accident in Sri Lanka
    මුදල් අච්චු ගැසීම
    ලෝකයෙන්(III) තුරන් වී ගිය


    ඔන්න දැන් බනින්න එපා හරි හිහි
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    mona karannath me thread eka bump karala innepai :oo:

    hafata siri...ow neda :shocked::rofl:


    ඔන්න එහෙනම් දැම්ම මගෙ සෙට් එක...


    චර්නෝබීල
    අද්විතීය මිනිසා
    Aircraft Accident in Sri Lanka
    මුදල් අච්චු ගැසීම
    ලෝකයෙන්(III) තුරන් වී ගිය


    ඔන්න දැන් බනින්න එපා හරි හිහි

    anna hari...me thread walata mama reply dalawath nedda koheda...:D
    mama wediya online eththeth nehe....online hitiyanan oya thread maga erenne nehe...
    den paduwak nehene...;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ ත්‍රේඩ් 1 ට තමයි මම වෑඩියෙන්ම මහන්සි වුනේ.මහන්සියට ප්‍රතිචාර මදි:(
    Koliwood,Bollywood,Hollywood Film අපට එපා

    මේ ත්‍රේඩ් දෙකටත් මහන්සිවුනා.මගේ නිල් කොටු 7න් 6ක් විතර ගෙන්ත් දුන්නේ මේ ත්‍රේඩ් දෙක තම්යි:cool::cool::)
    ~~Drivers හොයන්න කට්ට කාපුකාලේ ඉවරයි~~

    admin password කඩමු(win 7,win xp,win vi...)


    මේවට් නම් ඉතින් ඉන‍්ටෙර්නෙට් පිහිට තමයි:lol::lol:

    ~~~~***Cool Usb Devices***~~~~~

    World's Funniest Computer Pictures
     
    • Like
    Reactions: mic