එලකිරි එකේ වැඩිම පිරිසක් බලන forum section එක තමයි ElaKiri Talk!.ඉතින් මෙන්න මේ thread එක මේ section එකේ දැම්මේ බහුතරයකගෙ අවශ්‍යතාවයක් සපුරන්නයි....ඒ තමයි තමන් මහන්සිවෙලා හදන thread එක Bump! කරවගන්න එක....

හැම වෙලේම තමන්ගෙ thread එකේම තමන්ටම කියල Bump! ගහන්න ඕනි නැහැනෙ...මේ thread එකට thread link එක දාල යන්න විතරයි තියෙන්නෙ....chat bar එක නෑ කියල කාටවත් පාඩුවකුත් නැහැ...කගෙන්වත් වචනයක් අහගන්න ඕනිත් නැහැනෙ නේද?

මේ thread එක වැදගත් වෙන්නේ අනිත් අයට ප්‍රයෝජනවත් යමක් දෙන්න ඕනි කියන අදහසින් thread නිර්මාණය කරන අයටයි....තොරතුරු හොයාගෙන කාලය වැයකරගෙන මහන්සිවෙලා හදන thread එක අනිත් අය දකින්නෙ නැතුව තිබුනොත් ඒක කොයි තරම් දුකක්ද කියල එහෙම thread හදන අය දන්නව ඇතිනෙ....


ඉතින් මේ එකේ ප්‍රයෝජනය ගන්න කියල මම ආරාධනා කරනව හැමෝටම..



ෂලොක් හෝම්ස් සිංහරාජ අඩවියේ

