WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :no: එහෙම නෙවෙයි මචෝ මම කීවෙ, :) පොඩි කනෙක්ෂන් තියෙන උන් අනිවා එහෙම හරි ෆිල්ම් බලනව තමයි. :no: මම කියන්නේ ඒක ගැන නෙවෙයි, :shocked: 350MB - 700MB විතර බාලා ටෙරාබයිට් එකක විතර ටෝක් දෙන උන් ගැන. :lol:

    :( අපරාදෙ යකෝ මට මේවා කාටහරි බෙදලා දෙන්නත් තිබුන නම් පට්ට සතුටුයි මචන් සිරාවටම. :sorry: නිකන් බාගෙන මම විතරක් බලලා මකනවට වඩා කොච්චර දෙයක්ද තව ගොඩාක් අයට කොපි කරලා දෙන්න තිබ්බ නම්. ෂික් බං, :no: ඒක කරන්න විදියක් නැති එක නෙ වැඩේ.

    බොරු කියන්නේ මොකටද බං මම නම් මාසෙකට වැඩිම උනොත් බාන්නේ 30GB වගේ තමා. මලාට 35GB පනින්නේ නම් නෑ...:sorry: 512kbps ඒකෙන් එච්චරවත් ගන්නවා කියන්නේ....:cool:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :cool: මම හොඳ වෙලාවට 1TB දෙකක් ගත්තා ගණන් වැඩි වෙන්න කලින්. :love: එකක් Rs. 7000 ගානෙ. :sorry: ඔව් බං දැනට තියෙන ඒවා මක මකා හරි 160GB ෂේප් කරගනින්, :yes: ගණන් අඩු වුනාම ම ගනින්. :no: නිකන් වියදමක් දැන් හාඩ් ගන්නවා කියන්නේ. :dull:
    mama gaththa 2tb ekak 99€ walata :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බොරු කියන්නේ මොකටද බං මම නම් මාසෙකට වැඩිම උනොත් බාන්නේ 30GB වගේ තමා. මලාට 35GB පනින්නේ නම් නෑ...:sorry: 512kbps ඒකෙන් එච්චරවත් ගන්නවා කියන්නේ....:cool:

    :cool: එළ එළ, :yes: පීසී එක ඔන් තියෙන වෙලාවට බාගත්තාම මදැයි බං.. :yes: කොච්චර කොලිටි බැලුවත් අන්තිමට මකන එක නෙ ඉතින්.
    11.gif
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බොරු කියන්නේ මොකටද බං මම නම් මාසෙකට වැඩිම උනොත් බාන්නේ 30GB වගේ තමා. මලාට 35GB පනින්නේ නම් නෑ...:sorry: 512kbps ඒකෙන් එච්චරවත් ගන්නවා කියන්නේ....:cool:
    512 thiyena kaale mamanan max baapu gaana 72gb :P
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :cool: එළ එළ, :yes: පීසී එක ඔන් තියෙන වෙලාවට බාගත්තාම මදැයි බං.. :yes: කොච්චර කොලිටි බැලුවත් අන්තිමට මකන එක නෙ ඉතින්.
    11.gif

    උඹ මොකක්ද use කරන connection එක..?

    512 thiyena kaale mamanan max baapu gaana 72gb :P

    දැන් මොකද්ද තියෙන්නේ...?:nerd:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :cool: අඩා.. :confused: කොහෙන්ද මචන්? :oo: ෂිපිං? :cool: බ්‍රෑන්ඩ් එක මොකද්ද ලොවියා?
    e6UJsHAs3q7n_T43Qp9ThlYNqWv-_9UbTomcyFsnTIWZ01swff2L3cGVH3yL05PgtE70nK6NN3UmG1-YAnnRiscN9eSLcmP8PBVSWmANwXL0hicqt9obxFzHko7sbFLuIzc4r2gFhKPs7pCCKf0k9rtsjRiMSqiNruKB9skNTaGJZw8-nArB6EZDMMWlauxlGcgAyRHYj1MOkLjpwlP-ONqir6WuWCx4JsJLaRg_EDVbia0ZP7HEw16E6rip8bOcRNF7oIJN_KNta2ImjeoaB_CY8aJqr3IF699vtrvvL1XhGgVlvW1VMxnLv2IdajfGXuD9Ui4kqpNLvIGpfEnHWBpu1g

    Maxell MAXDATA Quad 2 Tb 3.5" External Hard Drive - USB 2.0
    gaththe italy walin
    150€ ekak offer ekak daala thibba 99€ walata :P
    balan hitiye na laaba nisa gaththa :D
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපිට කොහෙනද download කිරිල්ලක් 5GB මොබිටෙල් කනෙක්ශන් එකක් තියන්නෙ මෙලෝ ලබ්බක් download කරන්න වෙන්නෙ නැ දැන් unlimited connection එක කීයක් වෙනවද බන්ස්
     
    Status
    Not open for further replies.