WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අපිට කොහෙනද download කිරිල්ලක් 5GB මොබිටෙල් කනෙක්ශන් එකක් තියන්නෙ මෙලෝ ලබ්බක් download කරන්න වෙන්නෙ නැ දැන් unlimited connection එක කීයක් වෙනවද බන්ස්

    :no: දැන් unlimited කියා යමක් නොපවතියි...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපිට කොහෙනද download කිරිල්ලක් 5GB මොබිටෙල් කනෙක්ශන් එකක් තියන්නෙ මෙලෝ ලබ්බක් download කරන්න වෙන්නෙ නැ දැන් unlimited connection එක කීයක් වෙනවද බන්ස්
    1600i
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඹ මොකක්ද use කරන connection එක..?

    :love: SLT මෙව්ව එකක්.. :oo:

    e6UJsHAs3q7n_T43Qp9ThlYNqWv-_9UbTomcyFsnTIWZ01swff2L3cGVH3yL05PgtE70nK6NN3UmG1-YAnnRiscN9eSLcmP8PBVSWmANwXL0hicqt9obxFzHko7sbFLuIzc4r2gFhKPs7pCCKf0k9rtsjRiMSqiNruKB9skNTaGJZw8-nArB6EZDMMWlauxlGcgAyRHYj1MOkLjpwlP-ONqir6WuWCx4JsJLaRg_EDVbia0ZP7HEw16E6rip8bOcRNF7oIJN_KNta2ImjeoaB_CY8aJqr3IF699vtrvvL1XhGgVlvW1VMxnLv2IdajfGXuD9Ui4kqpNLvIGpfEnHWBpu1g

    Maxell MAXDATA Quad 2 Tb 3.5" External Hard Drive - USB 2.0
    gaththe italy walin
    150€ ekak offer ekak daala thibba 99€ walata :P
    balan hitiye na laaba nisa gaththa :D

    :shocked: පට්ට යකෝ, :sorry: 4ක් විතර ගේන්න තිබ්බෙ. :D අපිත් ගන්නව නෙ ගෙනාව නම්. :love: දැන් ඉතින් ඕක පිරෙන්නම බාගනින්. :cool: 2TB portable එකක් කියන්නේ,
    11.gif
    පට්ට නේ.

    uba magulak kata karanawa,,oka wada karanne IP torrent eke,,:lol::lol::lol::lol::lol:

    aio uba TUBE LIGHT ne ban
    manz wada karanne,,joba karNNE IP torrent eke,,:lol::lol::lol::lol:

    :oo: lks007 කොටි හිතවාදියා :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :love: SLT මෙව්ව එකක්.. :oo:

    :shocked: පට්ට යකෝ, :sorry: 4ක් විතර ගේන්න තිබ්බෙ. :D අපිත් ගන්නව නෙ ගෙනාව නම්. :love: දැන් ඉතින් ඕක පිරෙන්නම බාගනින්. :cool: 2TB portable එකක් කියන්නේ,
    11.gif
    පට්ට නේ.

    :oo: lks007 කොටි හිතවාදියා :lol:

    idpan Sudu VAn ekak ewanna:confused::confused::confused::confused:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :shocked: පට්ට යකෝ, :sorry: 4ක් විතර ගේන්න තිබ්බෙ. :D අපිත් ගන්නව නෙ ගෙනාව නම්. :love: දැන් ඉතින් ඕක පිරෙන්නම බාගනින්. :cool: 2TB portable එකක් කියන්නේ,
    11.gif
    පට්ට නේ.
    eka thama :sorry::sorry:
    aulak na ithin ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එහෙනම්...:baffled: කියපන්කො අගේ නැතිව... අපි උඹේ ගෙදර එන්නේ නෑ film dl කරන්න....:lol:

    :sorry: මට බාලා මේවා කාටවත් දෙන්නවත් විදියක් නැතුව ඉන්නෙ බං.
    :D හිහී... :no: ඒව කියන එක හරි නෑ බං. :D මට ඕන ඒවා ටිකක් ඉතින් බාගන්න පොඩි කනෙක්ෂන් එකක් තියෙන්නෙ. :eek:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :sorry: මට බාලා මේවා කාටවත් දෙන්නවත් විදියක් නැතුව ඉන්නෙ බං.
    :D හිහී... :no: ඒව කියන එක හරි නෑ බං. :D මට ඕන ඒවා ටිකක් ඉතින් බාගන්න පොඩි කනෙක්ෂන් එකක් තියෙන්නෙ. :eek:

    පොඩි බව නම් පේනවා...:rofl::rofl: උඹ ලංකාවේ ද ඉන්නේ..? ගම් පළාත..? කොළඹ අවට නම් මට ඇහැකි....:)
     
    Status
    Not open for further replies.