2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    avatar389347_7.gif


    OrionThuma
    Senior Member

    පවු හු** පොඩි එවුන්ව රවට්ටන්න එපා....:angry:

    :yes::yes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පිටසක්වලට තියෙන භාරදූරම දෙය ඔයාලව පොස්ටිව් ජීවියෙක් කරන එක.ඒ කියන්නේ දෙවිවරු බවට පත් කරන එක. මේකට තමයි සෑහෙන කාලයක් යන්නේ. මමත්වය කියන එක ඔයාලට අයිති එක. ඔයාට මමත්වයක් තියෙනවා.ඔයාලා යම් අවකාශයක ඉන්න බව ඔයාලට දැනෙනවා.ඔයාලට පරිසරය තේරෙනවා.හොඳ නරක තේරෙනවා.ඒ කියෙන්නේ පොස්ටිව්,නෙගටිව් සංකල්ප මේ පලමු ප්‍රාථමික පරිණාමය තුල ඔයාලට තේරෙනවා.ඒක ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය සහ ජීව භෞතික ශරීරය සමග සංවේදනය වෙන සංකීර්ණ ක්‍රියාවලියක්.එම නිසා ඔයාලගේ මනස හැම විටම සරලව සහ පිරිසිදුව තියාගන්න. සුදු ශක්තිය තුලින් දීප්තිමත් වෙන්න.මේක තමයි අපි විසින් පෘථිවිය තුල දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලිය.මේකට තමයි දීර්ඝ කාලයක් ගත වන්නේ.නමුත් ඔයාලා වසර බිලියන ගානක් ගත කරලා සිදුකර ගන්නා පරිණාමයක් අපි වසර 10,000ක් වැනි සුලු කාලයක් තුල ලබා දුන්නා.2012 වසර තුල ඇතිවන නව යුගය තුලින් ඉදිරි වසර හත් අටසීයක කාලය තුල ඔයාලා අන්තර්සක්වලට ගැලපෙන සේ අපි වේගවත් ඇස්ට්‍රල් සහ ශරීරක පරිණාමයක් ලබා දෙනවා.ඔයාලගේ මොලය 60%කින් පමණ ඉහල ක්‍රියාකරිතවයක් අපි ලබා දෙනවා.දැනට තියෙන්නේ 10%ක්. ඔයාලාට ඕනම දෙයක් ක්ෂනිකව මතක තියාගන්න පුලුවන්.ඒ වගේම වෛද්‍යවරයෙක්,ඉංජිනෙරුවෙක්,නීතිඥයෙක්,විද්‍යඥයෙ ක්ගේ දක්ශතාවය,දැනුම ,හැකියාව ඔයාලට වසරකින් උපරිම ලෙස ලබා ගන්නපුලුවන් විදිහට ඔයාලගේ මොලය සහ ශාරිරක සියුම් දක්ෂතාවයන් වර්ධනය වේවි. ඒ වගේම සාමුහික සමානතාවය සහ අන්‍යයොන්‍යය ගරුත්වය වර්ධනය වේවී.සැමටම ඉතාම මිහිරි කට හඬක්,ලස්සන බොඩි එකක් ලැබේවී. මෙය මිහිපිට දක්නට ලැබෙන උපරිම මට්ටමටත් එහා ගිය බොඩි එකක්.

    ඔරියතුමා එතකොට අපි පිං කර කර දගලන්න ඕන නැද්ද ??? 
    :no: :no:
    ඔයාලා නිකම්ම අපිව දෙවිවරු කරනවාද ????
    :oo: :oo: :oo: :oo:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අඩේ මචන්ලා,මං ඉවරයි වගේ. උන ගැනිලා බේත් ගෙනාව ගිය සතියෙ.. මෙන්න දැන් අම්බානක් වැඩි වෙලා..ෆට්ට අමාරුයි:eek:

    අද ආයෙ යනවා.. මට බයයි බන් සැර නිසා නවතින්න කියයිද දන්නෙ නෑ...:sorry:

    දැන් ඩෙන්ගු හැදුන කියන්නෙ මල ගෙයක් වගේ නේද බන්ස්? අෆොයි, බඳින්නත් කලින් මැරෙන්න වගේ යන්නෙ...

    පැය 24 කට වඩා එක දිගට එලකිරි ලොග් නොවී හිටියොත් මලා කියලා හිතහල්ලා...!:sorry: පන පිටින් ඉන්නවනම් ෆෝන් එකෙන් හරි ලොග් වෙනවා

    :sorry:

    ඔරියා!! මොනවා හරි බේන් වේව් එකක් ද මොකද්ද එකක් එවහන්කො මේක හොඳ වෙන්න.. :eek:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අඩේ මචන්ලා,මං ඉවරයි වගේ. උන ගැනිලා බේත් ගෙනාව ගිය සතියෙ.. මෙන්න දැන් අම්බානක් වැඩි වෙලා..ෆට්ට අමාරුයි:eek:

    අද ආයෙ යනවා.. මට බයයි බන් සැර නිසා නවතින්න කියයිද දන්නෙ නෑ...:sorry:

    දැන් ඩෙන්ගු හැදුන කියන්නෙ මල ගෙයක් වගේ නේද බන්ස්? අෆොයි, බඳින්නත් කලින් මැරෙන්න වගේ යන්නෙ...

    පැය 24 කට වඩා එක දිගට එලකිරි ලොග් නොවී හිටියොත් මලා කියලා හිතහල්ලා...!:sorry: පන පිටින් ඉන්නවනම් ෆෝන් එකෙන් හරි ලොග් වෙනවා

    :sorry:

    ඔරියා!! මොනවා හරි බේන් වේව් එකක් ද මොකද්ද එකක් එවහන්කො මේක හොඳ වෙන්න.. :eek:

    get well soon bro.
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    සිරා නේ! :) බලමුකො.. ඔරිය කියන හැටියට අපිට තව ටික කාලෙකින් දෙවියන්ගෙන්ම ඔව්වා අහගන්න පුලුවන්ලුනේ.. :D

    බලමුකෝ බලමුකෝ අපිත් ඉන්නෙ මෙහෙනෙ වෙන දෙයක් කාටත්නේ....:dull::dull::dull:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඔයා මෙතන මැවුම් වාදයක් තහවුරු කරන්න යනවා.එහෙම ඕන විදිහට " අල හුජ්ජා ජබ් රා.." කියල දේවල් මවන්න තරම් පරිණාමයක් වෙන ජීවීන් නැත.කිසිම දෙයක් මවන්න බෑ.
    එහෙම කුඩා දේවල් මවන්න පුලුවන්නම් විශාල දේවල් මවන්න පුලුවන්.ඒ වගේම කෘතිම දේවල් වගේම ස්වභාවික දේවල් මවන්න පුලුවන්.ඒ කියන්නේ ඔයා මැවුම් ශක්තියක් සහිත බලවත් පිටසක්වල ජීවියෙක් ගැන සිහින දකිනවා.
    ඒක වැරදියි.එහෙම පරිණාමයක් නැත.නමුත් තාක්ෂනිකව යම් දේවල් නිෂ්පාදනය කරන්න පුලුවන්.තාක්ෂනිකව ශක්තිය වෙනත් ශක්තියට හරවන්න පුලුවන්.තාක්ෂනිකව පරමාණු සංකලනයෙන් ඕනම දෙයක් නිෂ්පාදනය කරන්න පුලුවන් අධිවේගයෙන්.මේක පිටසක්වල අන්තර්සක්වල තාක්ෂනයක්.
    එහෙම නැතිව මැවුම් කරුවෙක් බවට පරිණාමයක් නැත.පරිණාමය වෙන වැදගත්ම දෙය ඇස්ට්‍රල් ශක්තියයි.එය ඉහලට ශරීර පරිණාමයත් සමග ගමන් කිරීම තුලින් ජීවින්ට පරිසරය තාක්ෂනය ජයගන්න පුලුවන් බුද්ධියක් ලැබෙනවා.මෙන්න මේක තමයි අන්තර්සක්වල නිර්මාණයට දායක වුන ස්වභාවික සිද්ධාන්තය.ස්වභාවික දේවල් ඒ අයුරුන්ම තාක්ෂනිකව නිපදවන්න පුලුවන්.ඒවා සිම්පල්.

    නැහැ නැහැ ඔයා පටලගෙන..:no::no:මම කියන්න ගියේ මේ මැජික් එකක් වගේ එකපාරටම කරන මැවීමක් ගැන නෙමේ..:):)මම කලිනුත් කියල ඇති මේ ගැන..යම්කිසි පධාර්ථයක් හෝ ශක්තියක් ඒ තිබෙන පිහිටීමෙන් ඉවත් කරලා වෙනත් ආකාරයේ පිහිටීමකට ගන්න එක..ඕක මානසික බලපෑමකින් කරන්නත් පුළුවන්..මම දන්න විදියට දෙවිවරු ඔය සීන් එක කරන්නේ ඒ විදියට සහ ඔරියා කියන්න වගේ තාක්ෂනිකවත් කරන්න පුළුවන් ඇති..මම මේක කලිනුත් කියල තියනවා..දැන් ඔයා පටලගත්තට..ඒත් මම කියන්නෙ තාක්ෂණයෙන් කළහැකි දේ සිමා සහිතයි..;););)
    නෑ මම කිසිම බලවත් ජීවියෙක් ගැන බලාපොරොත්තු තියාගෙන සිහින දැක දැක ඉන්නේ නෑ ඔයා වගේ..මම සම්පුර්ණ විශ්වාසයක් තියාගෙන ඉන්නෙ මම ගැන විතරයි...දැන් මට ඕන තරම් යාලුවෝ ඉන්නව නෑදෑයො ඉන්නව ඒත් මට වරදිනකොට ඔය කව්රුවත් එන්නෙ නෑ..මම බේරගන්න..අන්තිමට මට ඉතුරු වෙන්නෙ මම වීතරයි..ඉතින් කොහොමද මම මැවුම් ශක්තියක් තියන බලවත් පිටසක්වල ජීවියෙක් ගැන විශ්වාස කරගෙන සේරම දේවල් කරල දෙනකම් බකන්නිලාගෙන ඉන්නේ..ඔයානේ මේ හින සේරම අපිට පෙන්නන හදන්නේ.:sorry::sorry:

    ""එය ඉහලට ශරීර පරිණාමයත් සමග ගමන් කිරීම තුලින් ජීවින්ට පරිසරය තාක්ෂනය ජයගන්න පුලුවන් බුද්ධියක් ලැබෙනවා.""

    මම දන්නා විදියට කෙනෙක් තමන්ගේ සිත පිරිසිදු කරගෙන යද්දී එයාට සොබාදහමේ ශක්තින් ලැබෙනවා..සහ සොබාදහමේ රහස් තේරෙන්න ගන්නවා...ඔයා මේ කියන්න යන්න ඇත්තේ ඒ දේ ගැන තමා..මාර්ගඵල වලට පත් වීම සහ බුද්ධත්වයට පත් වීම කියන්නෙ 100ට100ක්ම සොබාදහමට එකතුවීමක්..ඒ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම සොභාවික ක්‍රියාවලියක් මිසක් තාක්ෂණයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ..ඕව හීන..:no::no:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අනේ පලයන්.. උඹ මැවුම්කාර දෙවියෝ විශ්වාස කරන එකෙක්නෙ
    උබ කියන හැම දේම හරි කියල හිතන් ඉන්න තුට්ටු දෙකේ මෝඩයෙක් උඹ නම්

    අනේ පලයන්

    අනේ මම කොහේ යන්නද අයියේ..මමත් මැරෙනකම් ඉන්න ඕන මෙහෙම තමා..;);)

    උඹ මැවුම්කාර දෙවියෝ විශ්වාස කරන එකෙක්නෙ

    නැත නැත මම මැවුම්කාර දෙවිකෙනෙක් ගැන විශ්වාස කරන්නේ නෑ..මම මවනවා කියල අදහස් කරේ ශක්ති කලාප සහ පධාර්ථ පරිවර්තනයක් කිරීම පමණයි..ඔතන ඇති දෙවියෙකුත් නෑ..අමුතු මැවුමකුත් නෑ..නිකං කෑගහන්නෙ නැතුව පොඩ්ඩක් හිතල බලන්න අයියේ දැන් අපි මහපොලොවෙන් යපස් හොයාගෙන තාක්ෂණිකව ඒවා උණු කරල යකඩ හදනවා..පස්සේ ඒවයින් තව එක එක බඩුත් හදනවනේ..දැන් ඔතන යපස් කියන පධාර්ථය යම්කිසි පරිවර්තනයකට ලක් කරල වෙනත් පධර්තයකට වෙනස් කරල තියනව..ඔන්න ඕක තමයි මම කියන මැවීම..ශක්ති,,පදාර්ථ පරිවර්තනය..දැන් මේකට දෙවිවරු ඕනෙද..? අමුතු අමුතු අත්භූත බලවේග ඕනෙද..? ඔහේ කෑගහන්නෙ නැතුව ටිකක් තේරුම ගන්න..:):):)

    උබ කියන හැම දේම හරි කියල හිතන් ඉන්න තුට්ටු දෙකේ මෝඩයෙක් උඹ නම්

    හහ් හහ්..:lol::lol:මම ගොඩක් සතුටු වෙනව, තුට්ටු දෙකක් හරි මම වටින එක ගැන..ගොඩක් ස්තුතියි..;););)ඔව් සමහර විට මම ඔයාට සාපේක්ෂව මෝඩයෙකුත් වෙන්න ඇති..මට ඔයාට වගේ ලොකු දැනුමක් නැති නිසා.:sorry::sorry:.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බලමුකෝ බලමුකෝ අපිත් ඉන්නෙ මෙහෙනෙ වෙන දෙයක් කාටත්නේ....:dull::dull::dull:

    get well soon bro.

    තෑන්ක්ස් මචන්...
    ඩෙංගුනම් වෙවෙයිලු යන්තම්.. ඒත් දැන් තව සීන් එකක්.

    මගේ හක්කෙ දතක් එනවා. ඒකට ටිකක් ඉඩ මදි වගේලු.

    දැන් ඊයෙ ඉඳන් ටිකක් රිදෙනවා මචන්..:(:sorry:

    ඩෙන්ටල් බුවෙක්ට පෙන්නන්න කිව්වා. එහෙම ඉඩ මදි උනාම මෝකෝ මචන් කරන්නෙ? :eek:

    අනේ ඔරියා මාව වේදනාවක් නැතුව මරහන් වේව් එකක් එවලා..... :sorry:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    [SIZE=3[COLOR="Red"]]පිටසක්වලට තියෙන භාරදූරම දෙය ඔයාලව පොස්ටිව් ජීවියෙක් කරන එක.ඒ කියන්නේ දෙවිවරු බවට පත් කරන එක. මේකට තමයි සෑහෙන කාලයක් යන්නේ.[/COLOR] මමත්වය කියන එක ඔයාලට අයිති එක. ඔයාට මමත්වයක් තියෙනවා.ඔයාලා යම් අවකාශයක ඉන්න බව ඔයාලට දැනෙනවා.ඔයාලට පරිසරය තේරෙනවා.හොඳ නරක තේරෙනවා.ඒ කියෙන්නේ පොස්ටිව්,නෙගටිව් සංකල්ප මේ පලමු ප්‍රාථමික පරිණාමය තුල ඔයාලට තේරෙනවා.ඒක ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය සහ ජීව භෞතික ශරීරය සමග සංවේදනය වෙන සංකීර්ණ ක්‍රියාවලියක්.එම නිසා ඔයාලගේ මනස හැම විටම සරලව සහ පිරිසිදුව තියාගන්න. සුදු ශක්තිය තුලින් දීප්තිමත් වෙන්න.මේක තමයි අපි විසින් පෘථිවිය තුල දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලිය.මේකට තමයි දීර්ඝ කාලයක් ගත වන්නේ.නමුත් ඔයාලා වසර බිලියන ගානක් ගත කරලා සිදුකර ගන්නා පරිණාමයක් අපි වසර 10,000ක් වැනි සුලු කාලයක් තුල ලබා දුන්නා.2012 වසර තුල ඇතිවන නව යුගය තුලින් ඉදිරි වසර හත් අටසීයක කාලය තුල ඔයාලා අන්තර්සක්වලට ගැලපෙන සේ අපි වේගවත් ඇස්ට්‍රල් සහ ශරීරක පරිණාමයක් ලබා දෙනවා.ඔයාලගේ මොලය 60%කින් පමණ ඉහල ක්‍රියාකරිතවයක් අපි ලබා දෙනවා.දැනට තියෙන්නේ 10%ක්. ඔයාලාට ඕනම දෙයක් ක්ෂනිකව මතක තියාගන්න පුලුවන්.ඒ වගේම වෛද්‍යවරයෙක්,ඉංජිනෙරුවෙක්,නීතිඥයෙක්,විද්‍යඥයෙක්ගේ දක්ශතාවය,දැනුම ,හැකියාව ඔයාලට වසරකින් උපරිම ලෙස ලබා ගන්නපුලුවන් විදිහට ඔයාලගේ මොලය සහ ශාරිරක සියුම් දක්ෂතාවයන් වර්ධනය වේවි. ඒ වගේම සාමුහික සමානතාවය සහ අන්‍යයොන්‍යය ගරුත්වය වර්ධනය වේවී.සැමටම ඉතාම මිහිරි කට හඬක්,ලස්සන බොඩි එකක් ලැබේවී. මෙය මිහිපිට දක්නට ලැබෙන උපරිම මට්ටමටත් එහා ගිය බොඩි එකක්.[/SIZE]

    ඉතින් මොකටද ඔච්චර අමාරුවෙන් අපි පරිණාමය කරන්න දගලන්නේ පිටසක්වලයෝ..උන් පරිණාමය වෙලා පාඩුවේ ඉන්න තිබුනනේ..?:eek::eek::eek: ඔරියට ඕනවෙලා තියෙන්නේ පෘථිවිය බ්‍රහ්මලෝකයක් කරන්න..:baffled::baffled::baffled: කරන්න පුලුවන්නම් ඉතින් හොදයි..මේක කරන්න පුළුවන් දෙයක් නම් ඕක සිද්ධවෙන්නේ මිට අවරුදු 2500කට විතර කලින් ඔරියන් තුමෝ..:sorry::sorry::sorry:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අඩේ මචන්ලා,මං ඉවරයි වගේ. උන ගැනිලා බේත් ගෙනාව ගිය සතියෙ.. මෙන්න දැන් අම්බානක් වැඩි වෙලා..ෆට්ට අමාරුයි:eek:

    අද ආයෙ යනවා.. මට බයයි බන් සැර නිසා නවතින්න කියයිද දන්නෙ නෑ...:sorry:

    දැන් ඩෙන්ගු හැදුන කියන්නෙ මල ගෙයක් වගේ නේද බන්ස්? අෆොයි, බඳින්නත් කලින් මැරෙන්න වගේ යන්නෙ...

    පැය 24 කට වඩා එක දිගට එලකිරි ලොග් නොවී හිටියොත් මලා කියලා හිතහල්ලා...!:sorry: පන පිටින් ඉන්නවනම් ෆෝන් එකෙන් හරි ලොග් වෙනවා

    :sorry:

    ඔරියා!! මොනවා හරි බේන් වේව් එකක් ද මොකද්ද එකක් එවහන්කො මේක හොඳ වෙන්න.. :eek:

    උබට හැමදාම ලේඩනේ බං..මොකද..උබ වැම්පයර් කෙනෙක් වෙන්නද දන්නේ නෑ හදන්නේ..ඔරියා උබට වැම්පයර් බ්‍රේන් වේව් එව්වද දන්නේ නෑ...ගණන් ගන්න එපා බං..සනීප වේවි..ඔරියා අපිට දායාද කරපු වෛද්‍ය තාක්ශනේ දැන් දියුණුයිනේ බං ගොඩක්..උබට ආබාදයක් නොවෙන්න වැඩේ ගොඩ දායි..
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබට හැමදාම ලේඩනේ බං..මොකද..උබ වැම්පයර් කෙනෙක් වෙන්නද දන්නේ නෑ හදන්නේ..ඔරියා උබට වැම්පයර් බ්‍රේන් වේව් එව්වද දන්නේ නෑ...ගණන් ගන්න එපා බං..සනීප වේවි..ඔරියා අපිට දායාද කරපු වෛද්‍ය තාක්ශනේ දැන් දියුණුයිනේ බං ගොඩක්..උබට ආබාදයක් නොවෙන්න වැඩේ ගොඩ දායි..
    :lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මෙතන කිසිම පචයක් බොරුවක් කියන්නේ නෑ.එහෙම නොවෙන දෙයක් කියන්න මට උවමනාවකුත් නැත.මම කියන පිටසක්වල සංසිද්ධිය අනිවාර්යෙන්ම 2012 වසර අවසාන භාගය තුල සිදු වෙනවමයි.මම ඒක ගැන මෙච්චර තොරතුරු දන්නෙ මමත් ඒ සිදුවන දේවල් වලට සම්බන්ධ ප්‍රධානතම පුද්ගලයෙක් නිසයි.
    මම කියන තාක්ෂනික කරුණු, පරිණාමික කරුනු මුසාවක් නෙවෙයි.එය ඔබ මෙතක් නොදැන සිටි ලොකු රහසක්.
    හිතන්න මීට වසර 2000කට කලින් අපි රූපවාහිනිය ගැන කතා කරොත්, ඒක පචයක් ලෙස ඔයාලා කියනවා නියතයි.ජංගම දුරකථන ගැන වසර 2000කට කලින් ඔබට කීවොත් එය ඔයාලා පිලි ගන්නේ නෑ.
    ඔයාලා හිනාවෙයි.මට සමච්චල් කරයි.මම පිස්සෙක් කියයි.
    නමුත් මම අද කීවොත් ඔයාලට රූපවාහිනි , ජංගම දුරකතන හදන්න බෑ ඒවා බොරුවක් කියලා ඔයාලා හිනා වෙයි.මට පිස්සු කියයි.මම ගස් වැද්දෙක් කියයි.කොහෙද ඉපදුනේ හැදුනේ කියලා අහයි නේද?
    අන්න ඒ වගේ මම කියන තාක්ෂනික දේවල් ඔයාලට ලබා දෙන සුපිරි පරිණාමය, සෞර ග්‍රහ මණ්ඩලය තුල වෙනත් ග්‍රහලෝක ආශ්‍රිතව සදා ඇති ජනාවාස, මනස්කාන්ත පිටසක්වල ජීවින්,තාරකා දොර‍ටු ,ස්වභව ධර්මය කෘතිමව ඒ අයුරුන්ම නිපදවීම, මුදල් භාවිතය තුරන්වීම, මිනිසා වැනිම ජීව සිරුරක් ඇති රූමත් රොබෝ ලඳුන් කියන දේවල් වලට ඔයාලා අද හිනා වෙනවා.මම පච කියනවා කියලා කෑ ගහනවා.පිස්සෙක් කියනවා.
    නමුත් අන්තර්සක්වල වාසියෙකුට මේවා නැත කීවොත් එයා මගෙන් අහයි පෘථිවියේද මෙච්චර කල් හැදුනේ.ඔයාව පැහර ආවේ පිටසක්වලින් ලඟදිද කියලා.අන්න ඒ වගේ.
    ඒත් එක්කම වසර 1000කට කලින් ලංකාවේ ඉඳන් ඇමරිකාවට යන්න අවුරුද්දෙන් භාගයක් යනවා.නමුත් අද පැය ගනනකින් යන්න පුලුවන්.වැඩිම උනොත් පැය 20ක් විතර නේද?නමුත් 2012 වසර තුල මේ කාලය විනාඩි කීපයක් දක්වා අඩු වෙනවා කීවොත් ඔයාලා මවිත වෙනවා.වැඩිම වුනොත් මිනිත්තු 10යි. මේක තමයි මම කියන වසර බිලියන,ට්‍රිලියන ගානක් පැරණි තාක්ෂනය.ඔයාලට මැජික් වුන දේවල් අපි වසර ට්‍රිලියන ගානක් දැක්ක දේවල්. ඔයාලා වසර 2000කට කලින් කරත්ත වල යනකොට අන්තර්සක්වල රූපවාහිනි,ලැප්ටොප්,ජංගම දුරකතන විතරක් නෙවෙයි ඊට ඔබ්බට ගිය තාක්ෂනයක් තිබුනා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතින් මොකටද ඔච්චර අමාරුවෙන් අපි පරිණාමය කරන්න දගලන්නේ පිටසක්වලයෝ..උන් පරිණාමය වෙලා පාඩුවේ ඉන්න තිබුනනේ..?:eek::eek::eek: ඔරියට ඕනවෙලා තියෙන්නේ පෘථිවිය බ්‍රහ්මලෝකයක් කරන්න..:baffled::baffled::baffled: කරන්න පුලුවන්නම් ඉතින් හොදයි..මේක කරන්න පුළුවන් දෙයක් නම් ඕක සිද්ධවෙන්නේ මිට අවරුදු 2500කට විතර කලින් ඔරියන් තුමෝ..:sorry::sorry::sorry:
    ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක අලුත්. ඒක නිසා තමයි මේක සිදුවෙන එක පරක්කු වුනේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අෆොයි, බඳින්නත් කලින් මැරෙන්න වගේ යන්නෙ...
    තව මාස කීපයක් අල්ලගෙන ඉඳපන්.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    උබට හැමදාම ලේඩනේ බං..මොකද..උබ වැම්පයර් කෙනෙක් වෙන්නද දන්නේ නෑ හදන්නේ..ඔරියා උබට වැම්පයර් බ්‍රේන් වේව් එව්වද දන්නේ නෑ...ගණන් ගන්න එපා බං..සනීප වේවි..ඔරියා අපිට දායාද කරපු වෛද්‍ය තාක්ශනේ දැන් දියුණුයිනේ බං ගොඩක්..උබට ආබාදයක් නොවෙන්න වැඩේ ගොඩ දායි..

    අනේ ඔව් මචන්... මගේ නරක කාලෙ වගේ ඇවිත් තියෙන්නෙ..

    වැම්පයර්.. :baffled:

    ඉහිං බයින රෝගයක් නොතිබුන මට මෙහෙම වෙයි කියලා කවුරුත් හිතුවේ නෑ.. :sorry:

    ඇඟේ වහන මදුරුවෙක්ටවත් ශොට් එක නොදෙන මම, මහ කැරි වැඩක් කලා හිතලා බලන්නෙ නැතුව දැන් සති 2කට උඩදි..:sorry:

    ඒකෙ රිටන් එක වගේ හමබ්වෙන්නෙ..:sorry:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තෑන්ක්ස් මචන්...
    ඩෙංගුනම් වෙවෙයිලු යන්තම්.. ඒත් දැන් තව සීන් එකක්.

    මගේ හක්කෙ දතක් එනවා. ඒකට ටිකක් ඉඩ මදි වගේලු.

    දැන් ඊයෙ ඉඳන් ටිකක් රිදෙනවා මචන්..:(:sorry:

    ඩෙන්ටල් බුවෙක්ට පෙන්නන්න කිව්වා. එහෙම ඉඩ මදි උනාම මෝකෝ මචන් කරන්නෙ? :eek:

    අනේ ඔරියා මාව වේදනාවක් නැතුව මරහන් වේව් එකක් එවලා..... :sorry:

    ube kata atule ida nattam samahara welawata wena datak galawai, nattam alutin ena eka galawai. maget ohoma datak awa. mama nam mokut kare nehe.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    තව මාස කීපයක් අල්ලගෙන ඉඳපන්.

    ඩෙංගු නෙවෙයිලු.. මැරෙන ලයින් එකක් නෑ මචන්.. :)

    ඒත් පෙනහලු වල පොඩි කේස් එකක්ලු... :sorry:
     
    Status
    Not open for further replies.