පිටසක්වලට තියෙන භාරදූරම දෙය ඔයාලව පොස්ටිව් ජීවියෙක් කරන එක.ඒ කියන්නේ දෙවිවරු බවට පත් කරන එක. මේකට තමයි සෑහෙන කාලයක් යන්නේ. මමත්වය කියන එක ඔයාලට අයිති එක. ඔයාට මමත්වයක් තියෙනවා.ඔයාලා යම් අවකාශයක ඉන්න බව ඔයාලට දැනෙනවා.ඔයාලට පරිසරය තේරෙනවා.හොඳ නරක තේරෙනවා.ඒ කියෙන්නේ පොස්ටිව්,නෙගටිව් සංකල්ප මේ පලමු ප්‍රාථමික පරිණාමය තුල ඔයාලට තේරෙනවා.ඒක ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය සහ ජීව භෞතික ශරීරය සමග සංවේදනය වෙන සංකීර්ණ ක්‍රියාවලියක්.එම නිසා ඔයාලගේ මනස හැම විටම සරලව සහ පිරිසිදුව තියාගන්න. සුදු ශක්තිය තුලින් දීප්තිමත් වෙන්න.මේක තමයි අපි විසින් පෘථිවිය තුල දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලිය.මේකට තමයි දීර්ඝ කාලයක් ගත වන්නේ.නමුත් ඔයාලා වසර බිලියන ගානක් ගත කරලා සිදුකර ගන්නා පරිණාමයක් අපි වසර 10,000ක් වැනි සුලු කාලයක් තුල ලබා දුන්නා.2012 වසර තුල ඇතිවන නව යුගය තුලින් ඉදිරි වසර හත් අටසීයක කාලය තුල ඔයාලා අන්තර්සක්වලට ගැලපෙන සේ අපි වේගවත් ඇස්ට්‍රල් සහ ශරීරක පරිණාමයක් ලබා දෙනවා.ඔයාලගේ මොලය 60%කින් පමණ ඉහල ක්‍රියාකරිතවයක් අපි ලබා දෙනවා.දැනට තියෙන්නේ 10%ක්. ඔයාලාට ඕනම දෙයක් ක්ෂනිකව මතක තියාගන්න පුලුවන්.ඒ වගේම වෛද්‍යවරයෙක්,ඉංජිනෙරුවෙක්,නීතිඥයෙක්,විද්යඥයෙ ක්ගේ දක්ශතාවය,දැනුම ,හැකියාව ඔයාලට වසරකින් උපරිම ලෙස ලබා ගන්නපුලුවන් විදිහට ඔයාලගේ මොලය සහ ශාරිරක සියුම් දක්ෂතාවයන් වර්ධනය වේවි. ඒ වගේම සාමුහික සමානතාවය සහ අන්‍යයොන්‍යය ගරුත්වය වර්ධනය වේවී.සැමටම ඉතාම මිහිරි කට හඬක්,ලස්සන බොඩි එකක් ලැබේවී. මෙය මිහිපිට දක්නට ලැබෙන උපරිම මට්ටමටත් එහා ගිය බොඩි එකක්.




පන පිටින් ඉන්නවනම් ෆෝන් එකෙන් හරි ලොග් වෙනවා

අඩේ මචන්ලා,මං ඉවරයි වගේ. උන ගැනිලා බේත් ගෙනාව ගිය සතියෙ.. මෙන්න දැන් අම්බානක් වැඩි වෙලා..ෆට්ට අමාරුයි
අද ආයෙ යනවා.. මට බයයි බන් සැර නිසා නවතින්න කියයිද දන්නෙ නෑ...
දැන් ඩෙන්ගු හැදුන කියන්නෙ මල ගෙයක් වගේ නේද බන්ස්? අෆොයි, බඳින්නත් කලින් මැරෙන්න වගේ යන්නෙ...
පැය 24 කට වඩා එක දිගට එලකිරි ලොග් නොවී හිටියොත් මලා කියලා හිතහල්ලා...!පන පිටින් ඉන්නවනම් ෆෝන් එකෙන් හරි ලොග් වෙනවා
ඔරියා!! මොනවා හරි බේන් වේව් එකක් ද මොකද්ද එකක් එවහන්කො මේක හොඳ වෙන්න..![]()
සිරා නේ!බලමුකො.. ඔරිය කියන හැටියට අපිට තව ටික කාලෙකින් දෙවියන්ගෙන්ම ඔව්වා අහගන්න පුලුවන්ලුනේ..
![]()



ඔයා මෙතන මැවුම් වාදයක් තහවුරු කරන්න යනවා.එහෙම ඕන විදිහට " අල හුජ්ජා ජබ් රා.." කියල දේවල් මවන්න තරම් පරිණාමයක් වෙන ජීවීන් නැත.කිසිම දෙයක් මවන්න බෑ.
එහෙම කුඩා දේවල් මවන්න පුලුවන්නම් විශාල දේවල් මවන්න පුලුවන්.ඒ වගේම කෘතිම දේවල් වගේම ස්වභාවික දේවල් මවන්න පුලුවන්.ඒ කියන්නේ ඔයා මැවුම් ශක්තියක් සහිත බලවත් පිටසක්වල ජීවියෙක් ගැන සිහින දකිනවා.
ඒක වැරදියි.එහෙම පරිණාමයක් නැත.නමුත් තාක්ෂනිකව යම් දේවල් නිෂ්පාදනය කරන්න පුලුවන්.තාක්ෂනිකව ශක්තිය වෙනත් ශක්තියට හරවන්න පුලුවන්.තාක්ෂනිකව පරමාණු සංකලනයෙන් ඕනම දෙයක් නිෂ්පාදනය කරන්න පුලුවන් අධිවේගයෙන්.මේක පිටසක්වල අන්තර්සක්වල තාක්ෂනයක්.
එහෙම නැතිව මැවුම් කරුවෙක් බවට පරිණාමයක් නැත.පරිණාමය වෙන වැදගත්ම දෙය ඇස්ට්‍රල් ශක්තියයි.එය ඉහලට ශරීර පරිණාමයත් සමග ගමන් කිරීම තුලින් ජීවින්ට පරිසරය තාක්ෂනය ජයගන්න පුලුවන් බුද්ධියක් ලැබෙනවා.මෙන්න මේක තමයි අන්තර්සක්වල නිර්මාණයට දායක වුන ස්වභාවික සිද්ධාන්තය.ස්වභාවික දේවල් ඒ අයුරුන්ම තාක්ෂනිකව නිපදවන්න පුලුවන්.ඒවා සිම්පල්.

මම කියන්න ගියේ මේ මැජික් එකක් වගේ එකපාරටම කරන මැවීමක් ගැන නෙමේ..
මම කලිනුත් කියල ඇති මේ ගැන..යම්කිසි පධාර්ථයක් හෝ ශක්තියක් ඒ තිබෙන පිහිටීමෙන් ඉවත් කරලා වෙනත් ආකාරයේ පිහිටීමකට ගන්න එක..ඕක මානසික බලපෑමකින් කරන්නත් පුළුවන්..මම දන්න විදියට දෙවිවරු ඔය සීන් එක කරන්නේ ඒ විදියට සහ ඔරියා කියන්න වගේ තාක්ෂනිකවත් කරන්න පුළුවන් ඇති..මම මේක කලිනුත් කියල තියනවා..දැන් ඔයා පටලගත්තට..ඒත් මම කියන්නෙ තාක්ෂණයෙන් කළහැකි දේ සිමා සහිතයි..




අනේ පලයන්.. උඹ මැවුම්කාර දෙවියෝ විශ්වාස කරන එකෙක්නෙ
උබ කියන හැම දේම හරි කියල හිතන් ඉන්න තුට්ටු දෙකේ මෝඩයෙක් උඹ නම්






මම ගොඩක් සතුටු වෙනව, තුට්ටු දෙකක් හරි මම වටින එක ගැන..ගොඩක් ස්තුතියි..

ඔව් සමහර විට මම ඔයාට සාපේක්ෂව මෝඩයෙකුත් වෙන්න ඇති..මට ඔයාට වගේ ලොකු දැනුමක් නැති නිසා.
.බලමුකෝ බලමුකෝ අපිත් ඉන්නෙ මෙහෙනෙ වෙන දෙයක් කාටත්නේ....![]()
get well soon bro.



[SIZE=3[COLOR="Red"]]පිටසක්වලට තියෙන භාරදූරම දෙය ඔයාලව පොස්ටිව් ජීවියෙක් කරන එක.ඒ කියන්නේ දෙවිවරු බවට පත් කරන එක. මේකට තමයි සෑහෙන කාලයක් යන්නේ.[/COLOR] මමත්වය කියන එක ඔයාලට අයිති එක. ඔයාට මමත්වයක් තියෙනවා.ඔයාලා යම් අවකාශයක ඉන්න බව ඔයාලට දැනෙනවා.ඔයාලට පරිසරය තේරෙනවා.හොඳ නරක තේරෙනවා.ඒ කියෙන්නේ පොස්ටිව්,නෙගටිව් සංකල්ප මේ පලමු ප්‍රාථමික පරිණාමය තුල ඔයාලට තේරෙනවා.ඒක ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය සහ ජීව භෞතික ශරීරය සමග සංවේදනය වෙන සංකීර්ණ ක්‍රියාවලියක්.එම නිසා ඔයාලගේ මනස හැම විටම සරලව සහ පිරිසිදුව තියාගන්න. සුදු ශක්තිය තුලින් දීප්තිමත් වෙන්න.මේක තමයි අපි විසින් පෘථිවිය තුල දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලිය.මේකට තමයි දීර්ඝ කාලයක් ගත වන්නේ.නමුත් ඔයාලා වසර බිලියන ගානක් ගත කරලා සිදුකර ගන්නා පරිණාමයක් අපි වසර 10,000ක් වැනි සුලු කාලයක් තුල ලබා දුන්නා.2012 වසර තුල ඇතිවන නව යුගය තුලින් ඉදිරි වසර හත් අටසීයක කාලය තුල ඔයාලා අන්තර්සක්වලට ගැලපෙන සේ අපි වේගවත් ඇස්ට්‍රල් සහ ශරීරක පරිණාමයක් ලබා දෙනවා.ඔයාලගේ මොලය 60%කින් පමණ ඉහල ක්‍රියාකරිතවයක් අපි ලබා දෙනවා.දැනට තියෙන්නේ 10%ක්. ඔයාලාට ඕනම දෙයක් ක්ෂනිකව මතක තියාගන්න පුලුවන්.ඒ වගේම වෛද්‍යවරයෙක්,ඉංජිනෙරුවෙක්,නීතිඥයෙක්,විද්‍යඥයෙක්ගේ දක්ශතාවය,දැනුම ,හැකියාව ඔයාලට වසරකින් උපරිම ලෙස ලබා ගන්නපුලුවන් විදිහට ඔයාලගේ මොලය සහ ශාරිරක සියුම් දක්ෂතාවයන් වර්ධනය වේවි. ඒ වගේම සාමුහික සමානතාවය සහ අන්‍යයොන්‍යය ගරුත්වය වර්ධනය වේවී.සැමටම ඉතාම මිහිරි කට හඬක්,ලස්සන බොඩි එකක් ලැබේවී. මෙය මිහිපිට දක්නට ලැබෙන උපරිම මට්ටමටත් එහා ගිය බොඩි එකක්.[/SIZE]


ඔරියට ඕනවෙලා තියෙන්නේ පෘථිවිය බ්‍රහ්මලෝකයක් කරන්න..

කරන්න පුලුවන්නම් ඉතින් හොදයි..මේක කරන්න පුළුවන් දෙයක් නම් ඕක සිද්ධවෙන්නේ මිට අවරුදු 2500කට විතර කලින් ඔරියන් තුමෝ..


අඩේ මචන්ලා,මං ඉවරයි වගේ. උන ගැනිලා බේත් ගෙනාව ගිය සතියෙ.. මෙන්න දැන් අම්බානක් වැඩි වෙලා..ෆට්ට අමාරුයි
අද ආයෙ යනවා.. මට බයයි බන් සැර නිසා නවතින්න කියයිද දන්නෙ නෑ...
දැන් ඩෙන්ගු හැදුන කියන්නෙ මල ගෙයක් වගේ නේද බන්ස්? අෆොයි, බඳින්නත් කලින් මැරෙන්න වගේ යන්නෙ...
පැය 24 කට වඩා එක දිගට එලකිරි ලොග් නොවී හිටියොත් මලා කියලා හිතහල්ලා...!පන පිටින් ඉන්නවනම් ෆෝන් එකෙන් හරි ලොග් වෙනවා
ඔරියා!! මොනවා හරි බේන් වේව් එකක් ද මොකද්ද එකක් එවහන්කො මේක හොඳ වෙන්න..![]()
උබට හැමදාම ලේඩනේ බං..මොකද..උබ වැම්පයර් කෙනෙක් වෙන්නද දන්නේ නෑ හදන්නේ..ඔරියා උබට වැම්පයර් බ්‍රේන් වේව් එව්වද දන්නේ නෑ...ගණන් ගන්න එපා බං..සනීප වේවි..ඔරියා අපිට දායාද කරපු වෛද්‍ය තාක්ශනේ දැන් දියුණුයිනේ බං ගොඩක්..උබට ආබාදයක් නොවෙන්න වැඩේ ගොඩ දායි..

ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක අලුත්. ඒක නිසා තමයි මේක සිදුවෙන එක පරක්කු වුනේ.ඉතින් මොකටද ඔච්චර අමාරුවෙන් අපි පරිණාමය කරන්න දගලන්නේ පිටසක්වලයෝ..උන් පරිණාමය වෙලා පාඩුවේ ඉන්න තිබුනනේ..?ඔරියට ඕනවෙලා තියෙන්නේ පෘථිවිය බ්‍රහ්මලෝකයක් කරන්න..
කරන්න පුලුවන්නම් ඉතින් හොදයි..මේක කරන්න පුළුවන් දෙයක් නම් ඕක සිද්ධවෙන්නේ මිට අවරුදු 2500කට විතර කලින් ඔරියන් තුමෝ..
![]()
උබට හැමදාම ලේඩනේ බං..මොකද..උබ වැම්පයර් කෙනෙක් වෙන්නද දන්නේ නෑ හදන්නේ..ඔරියා උබට වැම්පයර් බ්‍රේන් වේව් එව්වද දන්නේ නෑ...ගණන් ගන්න එපා බං..සනීප වේවි..ඔරියා අපිට දායාද කරපු වෛද්‍ය තාක්ශනේ දැන් දියුණුයිනේ බං ගොඩක්..උබට ආබාදයක් නොවෙන්න වැඩේ ගොඩ දායි..




තෑන්ක්ස් මචන්...
ඩෙංගුනම් වෙවෙයිලු යන්තම්.. ඒත් දැන් තව සීන් එකක්.
මගේ හක්කෙ දතක් එනවා. ඒකට ටිකක් ඉඩ මදි වගේලු.
දැන් ඊයෙ ඉඳන් ටිකක් රිදෙනවා මචන්..![]()
ඩෙන්ටල් බුවෙක්ට පෙන්නන්න කිව්වා. එහෙම ඉඩ මදි උනාම මෝකෝ මචන් කරන්නෙ?
අනේ ඔරියා මාව වේදනාවක් නැතුව මරහන් වේව් එකක් එවලා.....![]()
තව මාස කීපයක් අල්ලගෙන ඉඳපන්.

