පොලීසියෙන් කේස් එකක්.....

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    අද මට පොඩි අවුලක් උනා..මගෙ පුන්චි මරුටිය මොරටුවේදි නවත්තල තිබුනා..ඉස්සරහ රොදෙ තිබුනෙ පාර අයිනේ පේමන්ට් එක උඩ..දෙපැත්තෙ වාහන තිබුන හන්දඉ එහෙම කලේ..මම පැයක් විතර පාක් කරල තිබුනා.පස්සේ දෙපැත්තේ වාහන ගිහිල්ල...මගෙ වාහනේ වීදුරුවේ කොලයක් අලවල..පදික වේදිකාව මත නවතා අවහිර කිරීම කියල...රථයේ ලියාපදින්චි හිමිකරුට 2012/01/13 දින මොරටුව අදිකරනයේදී නඩු පවරනු ලැබේ කියලා...මම අද තමයි පලවෙනි වතාවට වාහනේ එලියට දැම්මෙත්..මට මොකද්ද වෙන්නේ...මට තාම තියෙන්නෙ ලර්නස් පර්මිට් ලයිසන් එක..කේස් එක දරුණුද..?මාව හිරේ දායිද...මචන්ලා මට ඉක්මනින් උපදෙස් ටිකක් දීපල්ලකො...පින් සිද්ද වෙයි..:(:(:(:(

    kawuda bun kiyanne umba e welawe wahane elawawwa kiyala.
    Nathara karalane thibbe.
    Wena kawahari set kara ganin.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මචන් අද කියන්නේ 11 නේ බන්..13 වෙන්න තව දවස් දෙකයි නේ..එහෙම දවස දෙකෙන් නම් කෙලින්ම නඩු දාන්නේ නෑ බං..මුලින් දඩ කොලයක් දෙන්නේ..ඒක ගෙව්වේ නැත්තම් තමා උසාවි දාන්නේ..සති දෙකක් වගේ ඉස්සරහ දිනයක් තමා උසාවි දිනේ හැටියට දාන්නේ..ඒ සති දෙක ඇතුලත දඩේ ගෙව්වේ නැත්තම් කෙලින්ම උසාවි..අනික ඕක උඹේ අතට දුන්න කොලයක් නෙමේ නේ..වීදුරුවේ අලවල ගිය එකක්..දඩ කොලයක් දෙන්නේ ලයිසන් එක අරන්නේ..ඉතින් උන් ඇපේට මොකුත් අරන් නෑනේ..පුළුවන් නම් උඹ ඔය වීදුරුවේ අලවල තිබ්බ කොලේ ෆොටෝ එකක් මෙතන දාපන් බලන්න..එතකොට ගොඩක් අයට උදව්‍ කරන්න ලේසි වෙයි..:):)

    1.කොලේ උඹේ අතට දුන්නේ නැති නිසා උඹට ඕනේ නම නිකන් ඉන්න පුළුවන්..උඹට ඒ වගේ කොලයක් ලැබුනේ නෑ කියල..මොකද විදුරුවේ අලවල තියෙද්දී හුළගේ ගිය වෙන්න පුළුවන්....;)

    2.නැත්තම් ලයිසන් තියෙන කෙනක් ඔය කොලය සමග පොලිසියට ඉදිරිපත් කිරීම.

    කොහොමත් ඔය වැරැද්දට දඩයක් තමා ගහන්නේ...:):)

    මට නම් පේන්නේ උඹ නිකන් බය වෙලා..උඹේ අතට දුන්නේ නෑනේ මොකුත්..ඕකට මොකුත් නොකර හිටියට අවුලක් වෙන්නේ නෑ..කව්රු කොහොමද කියන්නේ..උඹමයි කලේ කියල..;):D
     
    Last edited:

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ලයිසන් එක පොලිසියෙන් ගන්නෙ නැතුව කොහොමද දඩ කොල ලියන්නෙ? ඔය දඩ කොලේ විසික් කරලා එන්න එපැයි මීහරකෝ වාහනේ නවත්තල තියපු තැනටම පොලිසියෙන් ආයේ කේස් එකක් දැම්මොත් දඩ කොලේ තිබ්බෙ නෑ කියලා ශේප් වෙන්නත් පුලුවන්. හොදම දේ තම්යි එදා වාහනේ අරන් ගියේ වෙන කවුරු හරි කියන එක නැත්තම් උබගෙ ලර්නස් පර්මිට් එක ඉවරයි ලයිසන් ගන්න වෙන්නෙත් නෑ අවුරුදු 2ක් යනකම්
    meeka daanne wahane no ekata ubata pissu aniwarayenma nadu yanawa uba police ekata palayan ...mata seen eka una ekai kiyanne
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Oya kole aran polisiyata car license tiyana ekek ekka gihilla dada kolayak illa ganna. RS 1000k wei uparima. eka gewanna ethakota case eka iwarai.

    ehema nathnam

    usaviyen notice ekak ei car eke aythikarayata. ethakota idiripath wela dadaya gewanna. vahanaya elewwe wena kenek kiyanna.
     

    Sathyaya

    Member
    Jun 12, 2011
    70
    2
    0
    Kohomada polisiyen alewwa kiyala danne? saddanathuwa galawala wisikarala danna. ehema karala sithasiyak awoth lower kenek magin idiripath wenna. ehema ekak alawala thibbe naha kiyanna. thibunath mama wahane gannakota ehema ekak thibbe naha kiyanna. Lison thiyana ekkenekuth aragana yanna.
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    machan metana inna ewn kiyana ewa karanna epa uba licen tiyena ekek ekka sallith aran oke tiyena police ekata palayan un kiyai karanna ona de sadda natuwa inna epa
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,501
    113
    Bevery Hills-90210
    oka case ekak naa ban. nadu wata gehilla දඩයක් ගෙවන්න කියයි. හිරේට දා‍න්නේ නැහැ. හෙටම අදාල පොලිසියට ගිහිල්ලා ශේප් එකක් දාගන්නත් පුළුවන් වෙයි උත්සහ කරොත්...
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    baya nethuwa palayan,Learners eken ubata Drive karanna temporary License ekak dila ne thiyenne,ubata okata yanna bayai wage nam License ekak thiyena wena ekekwa yawapan,un danne na ne oka othana park kare kawuda kiyala :P (ube friend kenek car eka illagena giya wenna puluwan gamanak yanna kiyala) ubata podi dadayak gahai,usawiyata yanakota hodata ath digata edala sapattu dala palayan :) puluwan nam lawyer ekenwa ekka palayan,koi policiyenda ubata nadu dala thiyenne?mokadda weredda hetiyata dala thiyenne :confused:
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    1.කොලේ උඹේ අතට දුන්නේ නැති නිසා උඹට ඕනේ නම නිකන් ඉන්න පුළුවන්..උඹට ඒ වගේ කොලයක් ලැබුනේ නෑ කියල..මොකද විදුරුවේ අලවල තියෙද්දී හුළගේ ගිය වෙන්න පුළුවන්....;)

    මූ කිව්වා හරී ... උබට පිස්සුද බං දඩ ගෙවන්න .... කොලේ උබට හම්බ උනේ නෑතී ගානට ඉදපන් මුකුත් වෙන්නේ නෑ .... උබ බොරුවට බය වෙලා නේ බං........
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    DontKnow01.gif