කාලකන්නි බස් කොන්දන්ට කෙලවන්නේ කොහොමද

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    NTC එකට තමා මචන් කම්ප්ලේන් කරන්න වෙන්නේ..... ඔය විශේෂ බස් සේවා කරන්නේ උන් යටතේ...... කම්ප්ලේන් එක නම් කරාට වැඩක් වෙන්නේ නැති බව දන්නවා...... :yes: :(

    මෙන්න NTC එකේ ෆෝන් නම්බර්ස් :- 0777 - 59 - 55 -55 OR 0112 - 59 - 55 - 55

    :yes: ඔය කොන්දා ඔහොම සල්ලි ගත්තට, ඒවා අයිතිකාරයට යන්නේ නැති එක තමා වැඩේ....... :angry: :frown:
     
    NovAsLi

    Member
    Jun 11, 2012
    271
    34
    0
    වැඩක් නැ බන් උන් ගැන කතා කරලා..උන් එක්ක කතා කරලා බේරෙන්නත් බැහැ මහා හය්යෙන් කැ ගහනව bus එක ඇතුලේ.අපි තමා එතකොට chater වෙන්නේ.ඉතින් ගොඩක් උන් කරන්නේ පාඩුව විද දරාගෙන යන එක..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    balapan oka mata sapa karai ewilla :lol: kiyannema uta adayama na kiyala... :P

    :growl::frown: තෝ හැමිනියන්....... :growl: යකෝ මේ කොන්දොස්තරලා කොහොම සල්ලි හෙව්වත්, උන් අයිතිකාරයට සල්ලි දෙන්නේ නෑ බොල......!! :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ithuru salli nodee bus rathne wana uraj ta wechcha deyak :P

    154vked.jpg

    :frown::frown::growl::growl:

    යකෝ මේ ඉතුරු සල්ලි නොදී වෙච්ච ඉලව්වක් නෙවේ බොල..... :no: මේක මගේ අතින් හැපිච්ච එකක්...... :( :(
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කම්ප්ලේන් කරලත් වැඩක් නැත්නම් දැන් උඹ කියන්නේ නිකම් ඉන්න කියලද? අනේ පලයන් බන් යන්න. උඹලගේ ඔය පොන්න සීන් හින්ද තමයි බස් කාරයෝ බලු වැඩ කරන්නේ. හැම එකාටම ඒ වෙලාවේ ගේම ඉල්ලන්න බෑ. හොඳ ගමනක් යනවා වෙන්න පුළුවන්. වලියට යන ගමනක් නෙවෙයි නේ.
    ඔය කොන්දල කරන සේරම බස් අයිති කාරයෝ දන්නවා. උන් එහෙම කරනවට කැමතියි. ඒකයි ඇත්ත. අනික ගොඩක් බස් වල අයිති කාරයාම තමයි කොන්ද වැඩේ කරන්නෙත්.
    පොන්නයෝ කියපු දේ තේරුම් ගනින්. තෝ ලොකුවෙන් දැම්මා කියලා තෝ දාන එක හරි වෙන්නේ නෑ
    මොකද බස් අයිතිකාර යාලුවෝ මටත් ඉන්නවා. අවලම් කොන්දලා කරන වැඩ උන් තමා මට කිව්වේ. උන්ට වැඩි ලාබයක් ලැබෙන්නේ නෑ. නෝර්මල් දවසේ අන්තිමට දෙන ගාන තමා උන් කොහොමත් දෙන්නේ කොච්චර වැඩියෙන් ගත්තත්.
    ඒක තමා මම කිව්වේ කරන දෙයක් එවලේ කියලා. එවලේ කටයි පුකයි වහන් ඉඳලා දැන් කෑ ගහුවට වැඩක් නෑ. මොකද ඔප්පු කරන්නේ කොහොමද වැඩියෙන් ගත්තා කියලා. මොකද අපි නගින තැනයි බහින තැනයි වීඩියෝ වෙන්නේ නෑනේ. උන් කිව්වොත් මම හරි ගාන අරන් ඉතුරු දුන්න කියලා මොකද කරන්නේ?

    දැන් තෝ කියන්නේ හොඳ ගමනක් යනකොටත් එහෙම නොකලොත් සීට් ඉරුවහම හරි කියලද? ඇයි එතකොට තව සීට් කවරයක් දාන්න වෙන නිසා සීට් හදන එකා ඉරපු එකාට කොමිස් එකක් දෙනවද. නිකන් ගොන් ජෝක් දාන්න එපා බන්.

    NTC එකේ ගොඩක් එවුන් ජරාවකාලා වැඩේ යට ගහනවා. ඒකයි කම්ප්ලේන් කලාට වැඩක් නෑ කිව්වේ. තමන් සල්ලි දුන්නනමිතුරු හරියට ඉල්ලගන්න එක අපෙත් යුතුකමක්. මොකද බස් වල කොන්දලත් එක්ක ගේම අදිනකොට ඒ දේ වෙච්ච තවත් එවුන් සෙට් වෙනවා. එතකොට කොන්දට කරගන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: urajdrlk

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඕක කාට කිව්වත් වෑඩක් වෙනෙන නෑ මචන්. මේ රටේ කිසි කෙනෙක් නීතියට වෑඩ කරන්නේ නෑ, ඒ හින්දා උබ නීතියෙන පිහිටක් හොයාගෙන යනවාඅනම් වෑඩක් වෙන්නේ නෑ. උබට තිබ්බේ බස් එක ඈතුලෙම ගේම ඉල්ලන්න, කතා කරලා වෙඩක් නෑත්තන මූන කුඩුවෙන්න දෙකක් ඈනලා බහින්න තිබ්බේ. ඕකුන්ට බයේ කතා නොකර යන්න එපා මචන් කවදාවත්, රුපියල් 10 දුන්නත් ඉතිරි රුපියල ඉල්ල ගනින්, මිනිස්සු එහෙම නොකරන හින්දයි උන් මේ රටේ මිනිස්සුන්ව නිවටයෝ ගානට දාල තියෙන්නේ. කරන්නම දෙයක් නෑත්තන් ආයෙත් ඒ බස් එකේම ගිහිල්ලා බ්ලේඩ් එකකින් සීට් ටිකක් හරි කපපන්.

    කෙසේ හෝ වේවා.. උබට නීතියෙන් මොනවාහරි කරගන්න පුලුවන් උනොත් අපිටත් දන්වපන්..

    හරියට හරි මචන්

    කවුරු හරි බස් කාරයෙක් මට කෙලෙව්වොත් මමත් කරන්නෙ ඕක තමා

    බස් එකේ වාඩි වෙලා හිටියනම් මොකක් හරි අරගෙන සීට් එක කපල හරි හූරල හරි තම එන්නෙ

    හැබැයි පරිස්සමෙන්, අපේම උන්නෙ අපිට කෙලවන්නෙ

    එහ පැත්තෙ සීට් එකේ එකාට පේන්නෙ නැතුව කරන්න ඕනෙ
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    පොන්නයෝ කියපු දේ තේරුම් ගනින්. තෝ ලොකුවෙන් දැම්මා කියලා තෝ දාන එක හරි වෙන්නේ නෑ
    මොකද බස් අයිතිකාර යාලුවෝ මටත් ඉන්නවා. අවලම් කොන්දලා කරන වැඩ උන් තමා මට කිව්වේ. උන්ට වැඩි ලාබයක් ලැබෙන්නේ නෑ. නෝර්මල් දවසේ අන්තිමට දෙන ගාන තමා උන් කොහොමත් දෙන්නේ කොච්චර වැඩියෙන් ගත්තත්.
    ඒක තමා මම කිව්වේ කරන දෙයක් එවලේ කියලා. එවලේ කටයි පුකයි වහන් ඉඳලා දැන් කෑ ගහුවට වැඩක් නෑ. මොකද ඔප්පු කරන්නේ කොහොමද වැඩියෙන් ගත්තා කියලා. මොකද අපි නගින තැනයි බහින තැනයි වීඩියෝ වෙන්නේ නෑනේ. උන් කිව්වොත් මම හරි ගාන අරන් ඉතුරු දුන්න කියලා මොකද කරන්නේ?

    දැන් තෝ කියන්නේ හොඳ ගමනක් යනකොටත් එහෙම නොකලොත් සීට් ඉරුවහම හරි කියලද? ඇයි එතකොට තව සීට් කවරයක් දාන්න වෙන නිසා සීට් හදන එකා ඉරපු එකාට කොමිස් එකක් දෙනවද. නිකන් ගොන් ජෝක් දාන්න එපා බන්.

    NTC එකේ ගොඩක් එවුන් ජරාවකාලා වැඩේ යට ගහනවා. ඒකයි කම්ප්ලේන් කලාට වැඩක් නෑ කිව්වේ. තමන් සල්ලි දුන්නනමිතුරු හරියට ඉල්ලගන්න එක අපෙත් යුතුකමක්. මොකද බස් වල කොන්දලත් එක්ක ගේම අදිනකොට ඒ දේ වෙච්ච තවත් එවුන් සෙට් වෙනවා. එතකොට කොන්දට කරගන්න දෙයක් නෑ
    තොට ඉන්න යාළුවො අවලම් උන් කියන එක තොගේ කතාවෙන් තේරෙනවා.
    හැබැයි තේරුම් ගනින්. දැන් කෑ ගහලත් වැඩක් නැත්නම්, පැමිණිලි කරලත් වැඩක් නැත්නම් තෝ කියන්නේ මොනවා කරන්න කියලද? වීඩියෝ කරන්න කියලද? තොපි වගේ පොන්නයෝ ඉන්නකම් අර තෝ කිව්වා අවලම් යාලුවන්ට හොඳයි.
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    හරියට හරි මචන්

    කවුරු හරි බස් කාරයෙක් මට කෙලෙව්වොත් මමත් කරන්නෙ ඕක තමා

    බස් එකේ වාඩි වෙලා හිටියනම් මොකක් හරි අරගෙන සීට් එක කපල හරි හූරල හරි තම එන්නෙ

    හැබැයි පරිස්සමෙන්, අපේම උන්නෙ අපිට කෙලවන්නෙ

    එහ පැත්තෙ සීට් එකේ එකාට පේන්නෙ නැතුව කරන්න ඕනෙ
    ඕක තේරෙන්නේ නැති පොන්න රැලක් ඉන්න එකයි දුක
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තොට ඉන්න යාළුවො අවලම් උන් කියන එක තොගේ කතාවෙන් තේරෙනවා.
    හැබැයි තේරුම් ගනින්. දැන් කෑ ගහලත් වැඩක් නැත්නම්, පැමිණිලි කරලත් වැඩක් නැත්නම් තෝ කියන්නේ මොනවා කරන්න කියලද? වීඩියෝ කරන්න කියලද? තොපි වගේ පොන්නයෝ ඉන්නකම් අර තෝ කිව්වා අවලම් යාලුවන්ට හොඳයි.

    මට ඇස් පේනවා පොන්නයෝ. පොඩියට දාපන්. අවලම් යාලුවෝ හිටියට මොකද තෝ වගේ පොන්න පැටව් නැතුව. මම කියන සිංහල තේරුම් ගන්නවත් බැරි:lol::lol:
    කියන දෙයක් එවලේ මිසක් ඒක උනාට පස්සේ බොරුවට කෑගහන එකයි පොන්න කම.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හුටා ගිය සතියේ කොලබ වව්නියා බස් එකකට බෝතලයකය වැලි පුරෝලා ගැහුවා. මේ එක නෙවේ නේද? :angry:

    :shocked::angry::frown: තොපි ඕනා හුයන්නකට වැලි බෝතල් ගහ ගනිල්ලා..... කදුරුවෙල ~ කොළඹ හෝ 48 පාරේ දුවන ඒවට අත තියලා අහු වෙන්න එපා.......!! :angry::angry:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    හරියට හරි මචන්

    කවුරු හරි බස් කාරයෙක් මට කෙලෙව්වොත් මමත් කරන්නෙ ඕක තමා

    බස් එකේ වාඩි වෙලා හිටියනම් මොකක් හරි අරගෙන සීට් එක කපල හරි හූරල හරි තම එන්නෙ

    හැබැයි පරිස්සමෙන්, අපේම උන්නෙ අපිට කෙලවන්නෙ

    එහ පැත්තෙ සීට් එකේ එකාට පේන්නෙ නැතුව කරන්න ඕනෙ

    Machan ithuru salli labune naththam e welawema illapan. maru naha passe dennam kiwwoth uba dunna gaana ayeth ila ganin bahiddi salli dennam kiyala. sheat kaduwama paduwa ayithi ekata ne bun. eka hariyata nikam chandiyata gahanne nathuwa uge ballata gahanawa wage ne
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Machan ithuru salli labune naththam e welawema illapan. maru naha passe dennam kiwwoth uba dunna gaana ayeth ila ganin bahiddi salli dennam kiyala. sheat kaduwama paduwa ayithi ekata ne bun. eka hariyata nikam chandiyata gahanne nathuwa uge ballata gahanawa wage ne
    මේ ගොන්නුන්ට ඒක තේරෙන්නෑ බන්:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කම්ප්ලේන් කරලත් වැඩක් නැත්නම් දැන් උඹ කියන්නේ නිකම් ඉන්න කියලද? අනේ පලයන් බන් යන්න. උඹලගේ ඔය පොන්න සීන් හින්ද තමයි බස් කාරයෝ බලු වැඩ කරන්නේ. හැම එකාටම ඒ වෙලාවේ ගේම ඉල්ලන්න බෑ. හොඳ ගමනක් යනවා වෙන්න පුළුවන්. වලියට යන ගමනක් නෙවෙයි නේ.
    ඔය කොන්දල කරන සේරම බස් අයිති කාරයෝ දන්නවා. උන් එහෙම කරනවට කැමතියි. ඒකයි ඇත්ත. අනික ගොඩක් බස් වල අයිති කාරයාම තමයි කොන්ද වැඩේ කරන්නෙත්.

    :shocked::shocked: පිස්සුද බං..... අයිතිකාරයෝ දැනුවත්ව ඔහොම සල්ලි වැඩියෙන් ගන්නවා කියලා නම් මම නම් හිතන්නේ නෑ..... :no: මොකද ඔය කොන්දොස්තරලා ගැන මම නොදන්න එකක්යෑ....... :angry: ඕකුන් හැමදාම ගන්න පඩිය වගේ දෙගුණයක් මාටියා ගහනවා....... :angry: බස් කර්මාන්තේ ලාභ නොලබන්නේ ඕකුන් නිසා...... :angry::yes: කොහොම හරි මාසේ අන්තිමට බැලුවහම, කොන්දොස්තර, බස් එකේ අයිතිකාරයට ඉතුරු වෙන ගාන වගේ තුන් හතර ගුණයක් හොයාගෙන.......!! :angry::angry:

    මම දැනුවත්වම, අපේ ගෙදර ඉස්සරහා ගෙදර බස් දෙකම, එක බස් එකක වැඩ කරපු ඩ්‍රයිවර් සහ ගෝලයා ගත්තා....... :yes::angry: හිතා ගතහැකි නේද වෙන්න ඈති වැඩේ.........!! :angry::angry: