මම 30% ඉල්ලුවා..💰💰 EPF

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පරණ ඔපිස් එකට ෂති තුනක් වැකේෂන් යනවා කියල ගල්වුනේ. බී කාඩ් අරවා මේවා ඉල්ලන්න බෑ දුටු තැන වෙඩිතියන ගානට HR උන් තරහයි කරපු කුප්ප වැඩේට🤣

    ඔන්ලයින් ඕක ගොඩදාගන්න විදියක් නැද්ද විදේසිකයෙක්ට.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    පරණ ඔපිස් එකට ෂති තුනක් වැකේෂන් යනවා කියල ගල්වුනේ. බී කාඩ් අරවා මේවා ඉල්ලන්න බෑ දුටු තැන වෙඩිතියන ගානට HR උන් තරහයි කරපු කුප්ප වැඩේට🤣

    ඔන්ලයින් ඕක ගොඩදාගන්න විදියක් නැද්ද විදේසිකයෙක්ට.
    බැහැ මචං. HR එකට හරි ඇතුලේ ඉන්න යාලුවෙක්ට හරි කියලා බලහං. සාමාන්‍යයෙන් HR එකක් කියන්නේ එහෙම කෙස් දාන තැනක් නෙමේ.. උන් ඕක කරලා දෙයි.
    යාලුවට සල්ලිත් වැටිලා සතියෙන්.. ඌට යන්න තියෙන්නෙත් තව දවස් දෙක තුනයි. උගේත් ඔය BCard මොනවත් තිබ්බේ නෑ. ගානට වැඩේ කරලා දුන්නා.

    machn oya wade karagnna layer kenek set karala denna puluwanda ?
    මේක ගෙනනම් කියන්න දන්නේ නෑ, වෙන එකෙක් හරහා තමා මනුස්සයාට කතා කරන්නේ. මගේ ළග number එකක් වත් නෑ. පොඩ්ඩක් හෙවුවොත් හොයා ගන්න බැරි කමක් නෑ බං. Hr එකෙන් ඇහුවොත් කියයි, එහෙම නැත්තම් lawyer කෙනෙක් හම්බ වෙන්න.
    ------ Post added on Oct 17, 2024 at 10:51 AM
     
    • Like
    Reactions: Geeth_Nuwan

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    වටිනවා.

    Ps. PPF දෙන තැනක job කරපන්. ඔය මුකුත් නැ අයින් වෙද්දී full amount අතේ
     
    • Haha
    Reactions: kasun090354t

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැහැ මචං. HR එකට හරි ඇතුලේ ඉන්න යාලුවෙක්ට හරි කියලා බලහං. සාමාන්‍යයෙන් HR එකක් කියන්නේ එහෙම කෙස් දාන තැනක් නෙමේ.. උන් ඕක කරලා දෙයි.
    යාලුවට සල්ලිත් වැටිලා සතියෙන්.. ඌට යන්න තියෙන්නෙත් තව දවස් දෙක තුනයි. උගේත් ඔය BCard මොනවත් තිබ්බේ නෑ. ගානට වැඩේ කරලා දුන්නා.

    මේක ගෙනනම් කියන්න දන්නේ නෑ, වෙන එකෙක් හරහා තමා මනුස්සයාට කතා කරන්නේ. මගේ ළග number එකක් වත් නෑ. පොඩ්ඩක් හෙවුවොත් හොයා ගන්න බැරි කමක් නෑ බං. Hr එකෙන් ඇහුවොත් කියයි, එහෙම නැත්තම් lawyer කෙනෙක් හම්බ වෙන්න.
    ------ Post added on Oct 17, 2024 at 10:51 AM
    මගේ සීන් එක ටිකක් අසාමාන්‍යයි. වලි දාලා කේස් ගොඩක් ගියා. වෙනින් රටක සිටිසන් ගත්තට පස්සේ 100% ගන්න පුලුවන් නේද?
    මම කොහොමත් සල්ලි නැතිවුනත් HR බේසිකයෝ පස්සෙ නං වැඳගෙන යන්නේ නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    මගේ සීන් එක ටිකක් අසාමාන්‍යයි. වලි දාලා කේස් ගොඩක් ගියා. වෙනින් රටක සිටිසන් ගත්තට පස්සේ 100% ගන්න පුලුවන් නේද?
    මම කොහොමත් සල්ලි නැතිවුනත් HR බේසිකයෝ පස්සෙ නං වැඳගෙන යන්නේ නෑ.
    ඔව් full එක ගන්න පුළුවන්... ඇතුලේ ඉන්න එකෙක් දම්මලා අහපන් මුලින්ම.. උබ යන විදිහ කොහොම ගියත් උන්ට ඕක කරලා දෙන්න වෙනවා. දැන් ඔතන ඇත්තේ වෙන වුන් වෙන්නත් ඇති. උන් ඔවා දන්නෙත් නැතිව ඇති. පොඩ්ඩක් බලපන්. අපරාදේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් full එක ගන්න පුළුවන්... ඇතුලේ ඉන්න එකෙක් දම්මලා අහපන් මුලින්ම.. උබ යන විදිහ කොහොම ගියත් උන්ට ඕක කරලා දෙන්න වෙනවා. දැන් ඔතන ඇත්තේ වෙන වුන් වෙන්නත් ඇති. උන් ඔවා දන්නෙත් නැතිව ඇති. පොඩ්ඩක් බලපන්. අපරාදේ.
    හොම්බක් කටක් කැඩෙන්න ගැස්සුවට අවුලක් නැද්ද? අමතක වෙලා ඇතිද? කොහොමත් ලෝය කෙනෙක් අල්ලලම වැඩේ කරන්න වෙයි.🤔
     
    • Haha
    Reactions: kasun090354t

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ත්‍රෙඩ් එක නිසා දැන් labour deparment එකේ උන්. :lol:

    Work Working GIF
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    උබල දන්නේ නැතිව නේ කියවන්නේ. Full එක ගනිද්දී ඔය මොකවත් ඕනේ නෑ application එකයි, BCard එකයි දීලා ගන්න පුළුවන්..
    55 හරි citizen හරි නැත්තම් apply කරන්නත් බෑ නේ.

    එක නිසා තමා මේක හදලා දීලා තියෙන්නේ...
    30% කියන්නේ loan එක දෙනවා වගේ, අවශ්‍ය තවකට දෙන එකක්.. අපි සල්ලි ගන්නේ අවශ්‍ය තාවකට මිසක් ආතල් එකට නෙමේ. එතකොට අපිට තියන එක එක අවශ්‍ය තවලට එක එක නිලාදරියෝ පත් කරන්න හා procedures හදන්න පිස්සු නෑනේ උන්ට. එක නිසා තමා ඔය ඉඩම් හා තව මොකක් හරි එකක් තියනවා ඔය දෙකෙන් ඉල්ලනේ..

    මෙතන කිසිම හොර වැඩක් නෑ.

    මේකේ තියෙන්නේ ඉඩමක විස්තර දාලා වටිනාකම දාලා අපි මේ ගාන දීලා මේක ගන්න යනවා, එක නිසා මේකෙන් හම්බ වෙන ගාණට තව අතින් දාලා ඉඩම ගන්නවා කියලා. ඉතින් ඔය ටික වෙනකොට ඉඩමේ අයිති එක වෙන එකෙක්ට විකුණන්නත් පුළුවන්. අපිට ඕනේ නම් වෙන ඉඩමක් ගන්නත් පුළුවන්..
    නැතුව අපි මේ ඉඩම ගත්තා කියලා බොරු document එකක් හදලා නෑ... It's just a request bro.. 😁

    මේ provident fund එකෙන් loan දෙන්නෙ ඉඩම් ගන්න ගෙවල් හදන්න වගේ දේවල් වලට ...

    ඔය කරන වැඩෙන් වෙන්නෙ , කවදහරි ඕක හෙලි වුනාම ඇත්තටම ගන්න කෙනෙකුටත් ගන්න බැරි විදියට නීති වැඩිවෙන එක
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    මේ provident fund එකෙන් loan දෙන්නෙ ඉඩම් ගන්න ගෙවල් හදන්න වගේ දේවල් වලට ...

    ඔය කරන වැඩෙන් වෙන්නෙ , කවදහරි ඕක හෙලි වුනාම ඇත්තටම ගන්න කෙනෙකුටත් ගන්න බැරි විදියට නීති වැඩිවෙන එක
    සල්ලි ගන්නේ ඉතින් ඕවට තමා නැතිව ඉතින් වෙන මොනවා කරන්නද?
    මේකේ ආයේ අමුතුවෙන් එළි වෙන්න දෙයක් නෑ. මේ අනික loan එකක් ගැන නෙමේ කියන්නේ..
    මේක ගන්න එකාට තමා පාඩු වෙන්නේ. මොකද එහෙම පොලිය දෙන්නේ නෑ බැංකු වල දාලා තිබ්බ කියලා..
    30% දෙන්නේ ඉඩම් වලටයි, වාහන වලටයි කියලා මේක වෙන්න ඕනේ.