මම 30% ඉල්ලුවා..💰💰 EPF

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    19,117
    28,809
    113
    කෑගල්ල
    "පොඩි හොරා වැඩ සීන් එහෙකුත් කරන්න තියනවා වැඩේට බැස්සාම තමා දැන ගත්තේ. ඉතිරි ටික නම් office එකේ HR එකෙන් කරලා දුන්නෙ. වැඩේ හරි"

    ඕමයි ත්‍රෙඩ් එක පටන් ගත්තේ පොඩි හොර වැඩ ටිකක් තියනවා කියලා 🤷
    කතාව පටන් ගත්තේ මාන් මුලින් හිතපු විදිහට. වැඩේ කරද්දී තමා තේරුනේ එහෙම ලොකු දෙයක් නෙමේ කියලා. එක නිසා යට දාලා තියනවා lawyer ගේ වචන වලින්ම මේක genuine වැඩක් පුතා, කිසිදේකට බයවෙන්න එපා... :lol: :lol:
    එකම document එක හැම එකටම දෙනවනම් ඔන්න හොර වැඩක්
     
    • Haha
    Reactions: Don GasCan

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    697
    539
    93
    Mage ganak thiyenawa ganna. Nama waradi than dekak wage thiyenawa, eka thank Dan wahalata thiyenne. Mama eaka nisa hira wela inne. Therenna mokakda karanna ona kiyala. Danna kenek innawanam kiyala deepan. Mewage dewal google kalata nane. E wahapu thana yellow mukuth na, b card ekakwath na
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,117
    28,809
    113
    කෑගල්ල
    Mage ganak thiyenawa ganna. Nama waradi than dekak wage thiyenawa, eka thank Dan wahalata thiyenne. Mama eaka nisa hira wela inne. Therenna mokakda karanna ona kiyala. Danna kenek innawanam kiyala deepan. Mewage dewal google kalata nane
    මචං B card එකේ වැරැද්දක් තියනවානම්, නම වෙනස් කරන්න ඕනේ කියල HR එකෙන් ලියුමක් අරන් ගිහින් දෙන්න ඕනේ. එතකොට උන් ගේ system එකේ ID එකේ තියන විදිහට හදලා දෙනවා. Labour office එකට දෙන්න ඕනේ ඒ ලියුම, ID copy, birth certificate copy එක්ක.

    B-card එක නැති වෙලානම් එකත් ඒ ලියුමේම ලියලා දෙන්න පුළුවන්... එතකොට කිසි අවුලක් වෙන්නෙ නෑ
    B-card එකේ copy එකක් හරි තියාගන්න එක තමා වැදගත්...

    ඕනේ වෙලාවක labour office එකට ගිහිල්ලා iD එක දීල විස්තර අහන්න පුළුවන්. කොහොමද වෙන්න ඕනේ, දැනට තියන අවුල්, ඒව කොහොමද හදන්නේ. ඕනේ එකක්.. උන් පටලවන්නේ නැතිව කියලා දෙනවා ඔක්කොම.
     
    • Like
    Reactions: Duckduck

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    6,081
    11,097
    113
    ලග පාත

    NPP ආණ්ඩුව ආවට පස්සේ හැමෝටම අමාරුයි වගේ☹️

    මෙහෙ අදයමත් නැති වෙච්ච නිසා , මිල්රෝය්ට කියල ආයේ රටපැනගන්න ට්‍රය් කලොත් නරකද ? :rolleyes2:

     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,071
    1,139
    113
    CIA Headquartes, Langly, Virginia
    මල අදෝනාවක්නෙ බන් තියෙන්නෙ. හැම ත්‍රෙඩ් එකේම උඹේ 🤬
    බනින්න් එපා බං ඌනුත් කාලා ඇදලා ඉන්න එපැයි

    you can withdraw the full balance
    yes If you have the Permanent Residency
    ------ Post added on Oct 13, 2024 at 12:52 PM
     
    • Like
    Reactions: topkollek

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    697
    539
    93
    මචං B card එකේ වැරැද්දක් තියනවානම්, නම වෙනස් කරන්න ඕනේ කියල HR එකෙන් ලියුමක් අරන් ගිහින් දෙන්න ඕනේ. එතකොට උන් ගේ system එකේ ID එකේ තියන විදිහට හදලා දෙනවා. Labour office එකට දෙන්න ඕනේ ඒ ලියුම, ID copy, birth certificate copy එක්ක.

    B-card එක නැති වෙලානම් එකත් ඒ ලියුමේම ලියලා දෙන්න පුළුවන්... එතකොට කිසි අවුලක් වෙන්නෙ නෑ
    B-card එකේ copy එකක් හරි තියාගන්න එක තමා වැදගත්...

    ඕනේ වෙලාවක labour office එකට ගිහිල්ලා iD එක දීල විස්තර අහන්න පුළුවන්. කොහොමද වෙන්න ඕනේ, දැනට තියන අවුල්, ඒව කොහොමද හදන්නේ. ඕනේ එකක්.. උන් පටලවන්නේ නැතිව කියලා දෙනවා ඔක්කොම.
    Uba kiyanne mama dan wada karana thana hr eken oya tika karaganna puluwan kiyalada? Kalin ewaye b card yellow receipt tika nathi ewath dan wada karana he ekata kiwwama hari da?mama dan wada karana thanai anthimata wada karapu thanai nam gam okkoma hari. Anthimata wada karapu b card ekath okay. Ita kalin thana thamai case , eaka dan wahala thiyenne
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,117
    28,809
    113
    කෑගල්ල
    Uba kiyanne mama dan wada karana thana hr eken oya tika karaganna puluwan kiyalada? Kalin ewaye b card yellow receipt tika nathi ewath dan wada karana he ekata kiwwama hari da?mama dan wada karana thanai anthimata wada karapu thanai nam gam okkoma hari. Anthimata wada karapu b card ekath okay. Ita kalin thana thamai case , eaka dan wahala thiyenne
    පරණ හුත්තවල් වැඩක් නෑ. දැන් වැඩ කරන තැනින් ගනින්.

    කලින් උන් හරියට සල්ලි ගේවල ඇතිනේ. උන්ගේ අවුලක් තිබ්බොත් තමා බලන්න ඕනේ. ඕකේ අවුලක් තියනවාද නැද්ද කියලා ලාගම තියන labour එකට ඕනේ වෙලාවක ගිහින් අහන්න පුළුවන්..

    එහෙම අවුලක් නැත්තම් ඔය පරණ ඒව මොකුත් ඕනේ නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    35,082
    1
    47,069
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෑ. Citizen තියන අයට පුළුවන්. යාලුවට අරන් දුන්නා ගිය සතියේ. ලබන සතියේ දිහා සල්ලි වැටේ. ඊට කලින් මිනිහා ආයේ අයි.. :lol:

    yes If you have the Permanent Residency
    මගේ පවුලෙ එකෙක් රට ජොබ් එකකට ගියා කාලෙකට කලින් (Not PR or citizenship). EPF withdrawal ගත්ත
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,117
    28,809
    113
    කෑගල්ල
    Parana ewata monada wenne dannavada? Ganna lankawe inna oneda
    තේරුනේ නෑ හරියට. පරණ ඒව කිවේ. අන්තිමට epf/etf කපාපු office එක තමා වැදගත්..

    Finger print ගන්න නිසා අයිති කාරයා ඕනේ. හැබැයි අයිති කාරය මැරුණොත් වෙන process එකක් යනවා ඇත්තේ. කොහොමත් ඉල්ලුම් කරු පෙනී සිටින්න ඕනේ.

    මගේ පවුලෙ එකෙක් රට ජොබ් එකකට ගියා කාලෙකට කලින් (Not PR or citizenship). EPF withdrawal ගත්ත
    හිටපන් අරුගෙන් අහලා බලන්න. ඒ සම්බන්ධව උන් මොනවා හරි document එකක් ඉල්ලුවාද කියලා. Application බාර දෙද්දී.. :lol: :lol:
    ------ Post added on Oct 13, 2024 at 1:47 PM
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    697
    539
    93
    පරණ හුත්තවල් වැඩක් නෑ. දැන් වැඩ කරන තැනින් ගනින්.

    කලින් උන් හරියට සල්ලි ගේවල ඇතිනේ. උන්ගේ අවුලක් තිබ්බොත් තමා බලන්න ඕනේ. ඕකේ අවුලක් තියනවාද නැද්ද කියලා ලාගම තියන labour එකට ඕනේ වෙලාවක ගිහින් අහන්න පුළුවන්..

    එහෙම අවුලක් නැත්තම් ඔය පරණ ඒව මොකුත් ඕනේ නෑ.
    Me lagakadi pettah walin check karagaththa. Company wise thamai e statement eka labune. Monthly newei. Ehema gaththoth patharaanga diga kolayak enne, ehemath ganna puluwanda? Salli nam gaththe na e statement ekata
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,117
    28,809
    113
    කෑගල්ල
    Me lagakadi pettah walin check karagaththa. Company wise thamai e statement eka labune. Monthly newei. Ehema gaththoth patharaanga diga kolayak enne, ehemath ganna puluwanda? Salli nam gaththe na e statement ekata
    මන්නම් දන්නේ නෑ.. ඔච්චර දේවල් හොයන්න ඕනෙද කියලා. මාන් දන්නේ ගන්න පුලුවන්නම් අවුලක් නෑ ගන්න පුළුවන් කියලා කියනවා කියලා විතරයි.. :lol: :lol:
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    697
    539
    93
    මන්නම් දන්නේ නෑ.. ඔච්චර දේවල් හොයන්න ඕනෙද කියලා. මාන් දන්නේ ගන්න පුලුවන්නම් අවුලක් නෑ ගන්න පුළුවන් කියලා කියනවා කියලා විතරයි.. :lol: :lol:
    Uba kawahari set karagaththada wadeta?
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,117
    28,809
    113
    කෑගල්ල
    Uba kawahari set karagaththada wadeta?
    නෑ බං. කවුරුත් ඕනේ නෑ. මම ඔවා හේවුවෙත් නෑ. ගිහින් දුන්නා සල්ලි වැටුණා.. :lol:
    මට කලින් මගෙත් එක්ක ඉන්න පස් හය දෙනෙක්ම ගත්තා එක නිසා අවුලක් උනේ නෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,117
    28,809
    113
    කෑගල්ල
    mamath danna ayya kenek gaththa habai un kiyala tbbata balanne nadda danne na oka
    ඉල්ලලා බං.

    Request form එකයි, visa, passport copy ඉල්ලලා..

    ඔවා නෑ කියලා පච ගහලා ගන්න උනුත් ඇති. ආයේ ඉතිං ඕකට යන්න ඕනේ නැති එකෙක් නේ බාන් ඕක ගන්නේ. මොකද ඕක දුන්න ගමන් ඔක්කොම කපලා දාලා close කරනවා.

    වැඩ කාර කර ඉන්න උන් ඔවා ගන්න යන්නේ නෑ නේ මෙහෙ. ඌටමනේ පාඩුව
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,071
    1,139
    113
    CIA Headquartes, Langly, Virginia
    ඉල්ලලා බං.

    Request form එකයි, visa, passport copy ඉල්ලලා..

    ඔවා නෑ කියලා පච ගහලා ගන්න උනුත් ඇති. ආයේ ඉතිං ඕකට යන්න ඕනේ නැති එකෙක් නේ බාන් ඕක ගන්නේ. මොකද ඕක දුන්න ගමන් ඔක්කොම කපලා දාලා close කරනවා.

    වැඩ කාර කර ඉන්න උන් ඔවා ගන්න යන්නේ නෑ නේ මෙහෙ. ඌටමනේ පාඩුව
    illana magulak denna nm puluwan bn verify karanne naththan :ROFLMAO:
     
    • Like
    Reactions: kasun090354t